News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

ජනපති ආර්යාව ගමන් කළ ගුවන් යානය දුමෙන් පිරෙයි.

Generic placeholder image

ඇමරිකා ජනපති ආර්යා මෙලනියා ට‍්‍රම්ප් ගමන්ගත් ගුවන්යානය දුමකින් පිරීම හේතුවෙන් යානය ආපසු හරවා ගොඩබස්වා තිබෙනවා. එය සුළු තාක්ෂණික ගැටලූවක් බවත් සියලූ දෙනා ආරක්ෂා සහිතව සිටින බවයි ඇයගේ ප‍්‍රකාශකයෙකු පවසා ඇත්තේ. ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කිරීම සඳහා ගුවන්ගතවූ යානය ගමන් ආරම්භ කර විනාඩි දහයකට පසු මෙම දුමාරයෙන් ගුවන් යානය පිරී තිබුණා. පසුව යානය ආපසු හරවා ගොඩබස්වා ඇති […]


Oct
18

මුකුණුවැන්න සහ ගොටුකොල වල කෘෂි රසායනික.

Generic placeholder image

වෙලදපොලේ මුකුණුවැන්න සහ ගොටුකොල යන පලාවර්ග වල කෘෂි රසායනික අන්තර්ගත වන බව පරීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින්. කලූතර හා මහනුවර යන දිස්ත‍්‍රික්ක වල වගා කෙරෙන මුකුවැණ්න සහ ගොටුකොල යොදා ගනිමින් මෙම පර්යේෂණ්‍ය සිදු කර තිබුණා. මේ සියත ප‍්‍රවෘත්තී වෙත අදහස් දක්වන ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන […]


Oct
18

ප‍්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද.

Generic placeholder image

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 15 වනදා රාත‍්‍රියේ අභාවප‍්‍රාප්ත වුනා. අභාවප‍්‍රාප්ත වන විට අමරා රණතුංග මහත්මිය පසු වුනේ 79 වැනි වියේයි. මෙරට ප‍්‍රථම සංගීත මහාචාර්යවරිය ද ඇය වනවා. සැළලිහිනියෝ නුඹ දන්නේ නෑ -සුලෝචනා […]


Oct
18

ජනපති මෛත්‍රී ගෙන් ඉන්දීය අගමැතිට දුරකථන ඇමතුමක්.

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ පස්වරුවේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන සංවාදයකට එක්ව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ එහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ බවයි. ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබ`දව එහිදී සාකච්ඡා කර තිබෙනවා. එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ස`දහන් කර ඇත්තේ මෙරට සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් […]


Oct
18

අගමැති රනිල් අද ඉන්දියාවට.

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ඉන්දියාවේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වි පාර්ශවික සාකච්ඡුාවකට එක්වනු ඇති. ඉන්දීය රජය සහ විපක්ෂයේ ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු සමග ද අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවලදී දෙරටට වැදගත් වන සුවිශේෂී දේශපාලන කරුණු කිහිපයක් පිළිබදව අවධානය යොමු කිරීමට නියමිත බවයි […]


Oct
18

“වැරැද්ද මගේ නවෙයි, කාටවත් බෑ මගේ බැට් එකේ වදින්න බෝල් දාන්න.” -කුසල් මෙන්ඩිස්

Generic placeholder image

එංගලන්තය සමඟ තිබ්බ 3 වෙනි එක්දින තරඟයත් ශ්‍රී ලංකාව පරාජය වුණා. පෙන් විදියට නම් ලංකාවේ පරාජයන් රැල්ල තාමත් අවසන් වෙලා නෑ. ඒ වගේම කුසල් මෙන්ඩිස් පිට පිටම 3 වෙනි වතාවටත් 0 ට දැවී ගියා. මේ තියෙන්නේ ඊයේ තරඟය ගැන බුකියේ පළවුණ ඔක්කොම Post ටික.


Oct
18

“කුච් කුච් හෝතා හේ” 20 සමරපු හැටි. – Photo

Generic placeholder image

මිනිසුන්ගේ හදවත් දිනා ගන්න සමහර චිත්‍රපටි සමත් වෙනවා. හැබැයි හදවත් දිනා ගන්න හැම චිත්‍රපටියකටම උන්මාදයක් වෙන්න බෑ. “කුච් කුච් හෝතා හේ” කියන්නේ ලෝකය පුරාම උන්මාදයක් වුන චිත්‍රපටියක්. 2008 දී කරන් ජෝහර්ගේ අධ්‍යක්ෂණයෙන් තමයි “කුච් කුච් හෝතා හේ” නිර්මාණය වෙන්නේ. ෂාරුක් ඛාන් (රාහුල්), රාණි මුකර්ජි (ටීනා) සහ කාජල් (ඇන්ජලී) මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක […]


Oct
18

අඩු මිලට හයර් යන්න ත්‍රිවිල් වලට අලුත් ඉන්ධනයක්.

Generic placeholder image

අයින්ස්ටයින්ටවත් හිතා ගන්න බැරි මිල සූත්‍රයක් තමයි ලංකාවේ ඉන්ධන මිලට තියෙන්නේ. වාහන තියෙන අය හැම මාසෙම 9 වෙනිදා ඉන්නේ ලොකු බයකින්. ඒ 10 වෙනිදාට ඉන්ධන මිල කියකින් ඉහළ යාවිද දන්නේ නැති නිසා. මාසෙන් මාසෙට පෙට්‍රල් වැඩිවෙන කොට බස්ගාස්තු, ආහාර මිලත් ඒ සූත්‍රයේම එල්ලිලා ඉහළ යනවා. මෙච්චර කල් මිල වැඩි වුණේ නැත්තේ ත්‍රිවිල් ගාස්තුවල විතරයි. දැන් […]


Oct
18

T20 වුන එක්දින තරඟය එංගලන්තය ජය ගනී. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වන එක්දින තරඟය ඊයේ පැවැත්වුණා. ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී. මේ තරඟයටත් වැහි දෙවියන්ගේ බැල්ම වැටිලා තිබුණා. ඒ නිසා එක්දින තරඟය T20 තරඟයක් විදියට තමයි පැවැත් වුණේ. වර්ෂාව නිසා තරඟය ඉනිමකට පන්දුවාර 21 කට සීමා වුණා. කාසියේ වාසිය දිනා ගත්ත එංගලන්තය මුලින් ලකුණු රැස්කිරීමේ අවස්ථාව ලංකාවට දුන්නා. කාලෙකට පස්සේ වේගවත් ආරම්භයක් ලංකාවට […]


Oct
17

ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්.

Generic placeholder image

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ අදාළ නඩුව අද කුරුණෑගල මහාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ ලබා දුන් නියෝගයකට අනුවයි. පැමිණිලි පාර්ශවයේ දුර්වල හා පරස්පර සාක්ෂි හේතුවෙන් විත්තිකරුවන් එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට පියවර […]


Oct
17

තුන්වන එක්දින තරඟයේ ජය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟය දවල් 2,30 ට ආරම්භ වෙන්න නියමිතයි. දිවා රාත්‍රී තරඟයක් විදියට තමයි අද තරඟයත් පැවැත්වෙන්නේ. තරඟාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගන්න නම් ශ්‍රී ලංකාව අද තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතු වෙනවා. ඒ වගේම එංගලන්තයත් තරඟාවලිය ජය පහසු කර ගන්න අද […]


News Articles
Latest Videos
Most Popular Post