News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගෙන් තවත් පිම්මක්.

Generic placeholder image

මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළල ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරන තරඟාවලියක් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉතිහාසයේ ලබා ගත්ත 3 වන ලෝක මට්ටමේ ජයග්‍රහණය දිනා ගන්න පාරමී සමත් වුණා. ඒ වගේම තවත් ශ්‍රී ලංකා වාර්තාවක් අද අලුත් වුණා. සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාගෙන් පසු, මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ 3 වන හොඳම […]


Oct
17

විනෝදයට ගංජා ළඟ තියා ගන්න කැනඩාවෙන් අවසර.

Generic placeholder image

ගංජා එහෙම නැත්නම් කංසා කියන්නේ ලංකාවේ තහනම මත්දව්‍යක්. හැබැයි මේ වෙද්දී ලෝකයේ දියුණු රටවල් රැසක් ගංජා වලින් විවිධ නිෂ්පාදන පවා කරනවා. හැබැයි විනෝදාස්වාදය සඳහා ගංජා භාවිතය නම් තහනම්. කොහොම වුනත් විනෝදාස්වාදය සදහා ගංජා ළග තබා ගැනීම සහ භාවිතය නීතිගත කරන්න කැනඩා රජය තීරණය කරලා තියෙනවා. ඒ අනුව උරුගුවේ රාජ්‍යයට පසු ගංජා නීතිගත කළ දෙවන රට […]


Oct
17

අගමැති ඉන්දියාවට යන්න හදද්දී ජනපතිගෙන් රෝ සංවිධානය ගැන හෙළිදරව්වක්.

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට ඉන්දියාවේ නිල සංචාරයක් සදහා පිටත්ව යන්න නියමිතයි. අග‍්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වි පාර්ශවික සාකච්ඡාවකටත් එක් වෙන්න නියමිතයි. එමෙන්ම ඉන්දීය රජය සහ විපක්ෂයේ ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු සමග ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යයාලය ප‍්‍රකාශ කළේ. මෙම සාකච්ඡාවේදී දෙරටට වැදගත් වන සුවිශේෂී දේශපාලන […]


Oct
17

සෞදි මාධ්‍යවේදියා ඝාතනය කරපු හැටි තුර්කිය හෙළිකරයි. – Photo

Generic placeholder image

මේ දවස්වල තවත් ලෝක අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ අතුරුදහන් වුන මාධ්‍යවේදී ජමාල් කෂෝගී නිසා. ජමාල් කෂෝගී තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යයාලය තුලදී ඝාතනයකරලා කියලයි තුර්කි විමර්ශන නිලධාරින් ප‍්‍රකාශ කරන්නේ. පසුව ඔහුගේ සිරුර කැබලි වලට කපා ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. පැය 09ක කාලයක් ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සල් කාර්යයාලය නිරීක්ෂණයට ලක් කරාට පස්සෙයි ඔවුන් මේ […]


Oct
17

තෙබුවන සැරයන්ට ජනපතිගෙන් මිලියනයක්.

Generic placeholder image

තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද ඊයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමුවුණා. ඒ මහතා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා සැරයන්වරයා වෙත රුපියල් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.


Oct
17

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක්.

Generic placeholder image

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් කඩිනමින් පැවැත්වීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වුණේ ජනාධිපති නිල නිවසේදීයි. මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍ර කණ්ඩායම ද ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී රැුස් වුණා. ඒ […]


Oct
17

ඇමෙරිකාවෙන් සෝමාලියාවට ගුවන් ප්‍රහාර.

Generic placeholder image

ඇමෙරිකාවයි සෝමාලියවයි කියන්නේ අහසයි පොළවයි වගේ. ඇමෙරිකාව ලෝකයේ බලවත්ම රට වෙද්දී සෝමාලියාව ලෝකයේ දුප්පත්ම රට වෙලා තියෙනවා. හැබැයි ඇමෙරිකාව ඊයේ සෝමාලියාවට ගුවන් ප්‍රහාර එල්ල කරා. ඒ සෝමාලියානු රජයේ හමුදා වලට එරෙහිව නම් නෙවෙයි. සෝමාලියාවේ අල් ශබාබ් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව. සෝමාලියාවට එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාරයකින් අල් ශබාබ් ත‍්‍රස්තවාදී සාමාජිකයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වෙලා තියෙනවා. ප්‍රහාරයේ […]


Oct
17

සුජීවගෙන් මාධ්‍ය ආයතන වලට නඩු.

Generic placeholder image

කොමිස් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් පදනම් විරහිතව තමාට චෝදනා එල්ල කල මාධ්‍ය ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. ඔහු මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. පදනම් විරහිතව දේශපාලඥයන්ට චෝදනා එල්ල වීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වගකිව යුතු බවද සුජීව සේනසිංහ මහතා එහිදී සදහන් කලා. අධිවේගී විදුලි […]


Oct
17

“ගාලු කථිකාව” ලබන 22 දා.

Generic placeholder image

ගාලූ කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය ලබන 22 වනදා කොළඹදී ආරම්භ වීමට නියමිතයි. ‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම යන්න මෙවර සම්මන්ත‍්‍රණයේ තේමාවයි. මෙවර සම්මන්ත‍්‍රණය සඳහා රටවල් 50 ක විදේශ නියෝජිතයින් සහ සාගරික කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන දේශීය නියෝජිතයින් විශාල ප‍්‍රමාණයක් සහභාගි වනු ඇති. විවිධ රටවල නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක මෙන්ම සාගරික සංවිධානයන්වල වෘත්තිකයින් […]


Oct
17

කුසල් එක්දින සංචිතයෙන් ඉවතට

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු  කුසල් ජනිත් පේරේරාගේ කළවයේ ආබාධය නැවත වරක් මතුවෙලා තියන හින්දා ඔහුට එංගලන්තය හා පැවැත්වෙන ඉතිරි එක්දින තරග තුන අහිමි වෙනවා කියලා අපිට ආරංචි උනා. දෙරට අතර තුන්වෙනි එක්දින තරගය අද දිවා රාත්‍රී තරගයක් විදිහට පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදි පවත්වන්න නියමිතයි. මේ තරගයේදී කුසල්ගේ ස්ථානයට සදීර සමරවික්‍රම ක්‍රීඩා කරනවා කියලා තමයි පල්ලේකැලේ ක්‍රීඩාපිටිය […]


Oct
17

YouTube බිඳ වැටෙයි.

Generic placeholder image

ලෝකයේ විශාලම සමාජ වලින් එකක් තමයි YouTube කියන්නේ. ඒ වගේම ලෝකයේ විශාලම Video Plat form එක. කොහොම වුනත් හදිසියේම YouTube වෙබ් අඩවිය බිඳ වැටිලා තියෙනවා. මේ හදිසි බිඳවැටීම ඉක්මනටම යතා තත්වයට ගන්නවා කියලා YouTube ආයතනය Twitter පණිවිඩයක් නිකුත් කරලා තියෙනවා.  


Oct
16

නාරම්මල පොල් වත්තක පුරුදුවෙලා යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ පාරමීගේ කතාව

Generic placeholder image

මලල ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ එකම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. තාමත් ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 ක් විතරයි දිනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඊයේ ලංකාවට පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම හිමි වුණා. ඒ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න පාරමී වසන්ති සමත් වුණා. ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ […]


News Articles
Latest Videos
Most Popular Post