ශ්රී ලංකා තරග සංචාරයකට ඇවිත් ඉන්න එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් බලන්න ආපු අමුත්තෙක් ගැන පහුගිය 15වෙනිදා අපි කිව්වා මතක ඇති. ඒ වෙන කවුරුවත් නෙමෙයි නයෙක්. මේ විදිහට එංගලන්ත කන්ඩායමේ පුහුණුවිම් අතරතුර නයෙක් ආපු පළවෙනි සිද්දිය මේක නෙමෙයි කියලා අපිට ආරංචි උනා.මීට කලිනුත් 2007 අවුරුද්දේ එංගලන්ත කණ්ඩායම ලංකාවට ආපු වෙලාවේ මේ විදිහටම නයෙක් එංගලන්ත කණ්ඩායම හිටපු සී.සී.සී […]
මහත්තයගෙ ඇත්ත නම මොකක්ද? මගෙ නම ඇන්ඩෘ කුශල් ජයතිලක. මහත්තයා ඇඩ්මින් විදිහට ඇන්ඩෘ සමාජෙ හැංගිලා ඉන්න චරිතයක්ද? ඇත්තටම මම අවුරුදු එකාමාරක් විතර මගෙ යාළුවොවත් දන්නෙ නැතුව හිටියා. දැන් නම් හැබැයි දන්නවා කට්ටිය. මොකද හිතුණෙ එලියට බහින්න ඕනි කියලා? එහෙම හිතුණෙ නම් නෑ. මුලින්ම ඉතිං යාළුවො දැනගත්තා . ඊට පස්සෙ ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලගෙ ගෲප් එකක් එහෙම […]
ශලිනි ලියන්න කැමති කෙනෙක්ද? මම පොඩි කාලෙ ඉදලම සිංදු ලිව්වා. ඒවා ප්‍රසිද්ධ කළේ නෑ ඒත්.මේ ලගදි තමයි ඒවා ප්‍රසිද්ධ කලේ.ප්‍රේක්ෂකයින්ගෙ හොඳ ප්‍රතිචාර ඒවට ලැබුණා. ඒ ප්‍රතිචාර නිසාද ලියපු පද ගීත බවට පත් කරේ? මට ගීත ලියන්න ඕනිකමක් තිබ්බෙ නෑ. මගේ ගීත දෙකක් පෙන්නලා කෙනෙක් කිව්වා මෙලඩියක් දාලා සිංදුවක් කරමු කියලා. ‘යලි හමු වෙමු’ ගීතය ආවෙ […]
ශ්රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට තියෙන තරඟ පාවාදීමේ චෝදනාව ගැන විමර්ශන ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා අද (16) නිකුත් කරනවා. පසුගිය දවස් වල කොළඹදි තිබුණ ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරඟයේදී සෞදියට එරෙහිව තරඟයක් පැවතුණා. ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයින්ව විවේක ගන්වලා පසුපෙළ ක්‍රීඩකයන්ව ක්‍රීඩා කරවලා තියෙනවා. සිද්ධිය උඩට […]
කොළඹ 7 ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලෙක විදුහල්පතිගේ කාමරයෙදි සිසුන් පිරිසක් පහර දීලා සිසුවෙකුයි ඔහුගෙ පියයි බරපතල තුවාල ලබලා තියෙනවා. ඒ අය මේ වෙනකොට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා පොලිසිය කිව්වා. මේ පහර කෑමට ලක් වෙලා තියෙන්නෙ ඒ පාසලේ උසස් පෙළ කලා අංශයෙ සිසුවෙක්. මේ පාසලේ ශිෂ්‍ය නායකයන් පිරිසක් මේ සිසුවාට මීට පෙරද කීප අවස්ථාවකදීම පහර […]
Microsoft කියන්නේ ලෝකයේ දවන්තම සමාගම් වලින් එකක්. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එකතු වෙලා තමයි සමාගම ගොඩ නගන්නේ. කොහොම වුනත් බිල්ගේට්ස්ගේ කුඩා කාලයේ ඉඳන්ම මිත්‍රයෙක් වුන පෝල් ඊයේ අභාවප්‍රාප්ත වුණා. මිය යද්දී ඔහු 65 වන වියේ පසුවුණා. 2009 ඉඳන් පෝල් පිළිකාවකින් පීඩා වින්දා. බිල් ගේට්ස් සහ පෝල් ඇලන් එකතු වෙලා 1975 දී Microsoft සමාගම පිහිටුවනවා. […]
මුතුරාජවෙල අභය භූමිය පමුණුව බෝපිටිය ප‍්‍රදේශයෙන් ගොඩකිරීමට පෞද්ගලික සමාගමක් මගින් කටයුතු ආරම්භ කර ඇති බවට මුතුරාජවෙල පරිසර සුරකින්නන්ගේ සංගමය චෝදනා කරනවා. එහි කැදවුම්කරු ජයන්ත විජේසිංහ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා නොතකමින් එම සමාගම අදාළ ගොඩකිරීමේ කටයුතු සිදු කරන බවයි. පිවිසුම් මාර්ගයක් යයි පවසමින් සිදු කරන ඉඩම් ගොඩකිරීම තුලින් මුතුරාජවෙල අභය භූමිය […]
අද සිට යලි වැසි වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම ඌව සබරගමුව උතුරුමැද බස්නාහිර සහ වයඹ පළාත් වලත් මන්නාරම දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි වනවා. වැසි සමග ඇති වන අකුණු අනතුරු […]
කැබිනට් මණ්ඩලය අද රැස් වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී යි. භාරකාර ආණ්ඩුව ඇතුලු වත්මන් දේශපාලන තත්වය සහ ආර්ථික තත්වය සම්බන්ධයෙන් වන කරුණු රැසක් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැුස්වීමක් ද පක්ෂ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. රාත‍්‍රී 7.00ට එය […]
ලබන නොවැම්බර් මස 10 වනදා වන විට විදුලි බිල සදහා ද මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. එහි ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹදී මාද්‍ය හමුවක් කැදවමින්. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.
කටුනායක ඉඳලා අනුරාධපුරයට ගිය ගුවන් හමුදාවට අයිති ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් එකක් අනතුරට ලක් වෙලා එක් පුද්ගලයෙක් මිය ගිහින් තියෙනවා.තව 5 දෙනෙක්ට බරපතල තුවාලයි කියලා පොලිසිය වාර්තා කරා. ඊයේ (15) හවස පුත්තලම – අනුරාධපුර මාර්ගයෙ 18 කණුව ප්‍රදේශයෙදි තමයි මේ අනතුර වෙලා තියෙන්නෙ. අනතුරින් මිය ගිහින් තියෙන්නෙ ඩිෆෙන්ඩර් එක පැදවූ හමුදා සෙබළ නුවන් ප්‍රදීප් රණසිංහයි.ඔහු අනුරාධපුරය […]