ලඟකදි එල්ල වුණ සයිබර් ප්‍රහාරයක් නිසා ෆේස්බුක් භාවිතා කරන අයගෙ පෞද්ගලික දත්ත වලට ආරක්ෂාව සැපයීමට හැකියාවක් නැහැ කියලා ෆේස්බුක් සමාගම කියනවා. ෆේස්බුක් සමාගම අනාවරණය කළේ ෆේස්බුක් භාවිත කරන මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු වලට සයිබර් ප්‍රහාරය එල්ල වී තියෙන බවයි. මේ සොරාගත්ත තොරතුරු අතර සෙවුම් තොරතුරු , ස්ථානීය දත්ත , ආගමික තොරතුරු වගේ තවත් […]
ඔක්තෝම්බර් 23 වෙනිදා සෞදි අරාබියෙ රියාද් අගනුවර තියෙන්නට තිබ්බ දවස් තුනක ව්‍යාපාරික සමුළුව වර්ජනය කරන්න ඇමරිකාවේ ගූගල් සමාගම තීරණය කරලා තියෙනවා. තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදි ඇමරිකානු වොෂින්ටන් වල මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ අතුරුදහන් වීම මුල් කරගෙන මේ තීරණය ගත්ත කියලා තමයි ගූගල් සමාගම කියන්නෙ. ගූගල් සමාගමට අමතරව ඇමරිකාවේ තවත් ප්‍රසිද්ධ සමාගම් වෙන Uber, Viacom සහ […]
මෙරට ප‍්‍රථම සංගීත මහාචාර්ය, ප‍්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප‍්‍රාප්තවී තිබෙනවා. අභාවප‍්‍රාප්ත වන විට ඇය පසු වුනේ 79 වැනි වියේයි.චූටි මගේ දුව , ඊයෙ රෑ ඔබ සිහිනෙන් , සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ , සපුමල් සුවදක් සේ , සුලෝචනා එතුමිය විසින් ගායනා කළ ගීත කිහිපයක්. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි […]
මලල ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ එකම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. තාමත් ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 ක් විතරයි දිනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඊයේ ලංකාවට පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම හිමි වුණා. ඒ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න පාරමී වසන්ති සමත් වුණා. ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ […]
ලෝකයේ ක්‍රිකට් රටාව වෙනස් කළ පුද්ගලයා තමයි සනත් ජයසූරිය. ප්‍රවේගකාරී පිතිහරඹය ලෝකයට හඳුනවලා දුන්නේ ඔහු. ඒ නිසාම කවුරුත් සනත්ව හැඳින්නුවේ Master Blaster කියලා. සනත් කාලයක් ලංකාවේ තේරීම් කමිටු සභාපති විදියටත් කටයුතු කරා. කොහොම වුනත් සනත්ට ICC යෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කරා කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය […]
සාමන්‍යයෙන් අපි සමාජ ජාල වෙබ් අඩවිවල ඉන්නකොට අපිට අහන්න දකින්න ලැබෙන ගොඩක් දේවල් කිසිම වගක් විභාගයකින් තොරව විශ්වාස කරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. හැබැයි අපි එහෙම හරියි කියලා හිතාගෙන Share කරන ගොඩක් දේවල් වැරදියි කියලා තේරෙන්නේ අපි ඒ ගැන හොයලා බලද්දි. අන්න එහෙම අපි මාරයි කියලා හිතාගෙන Share කරපු Post එකක ඇත්ත විස්තරේ අද අරවින්ද කිව්වේ […]
ලබන බදාදා එංගලන්තය සහ ලංකාව අතරෙ තුන්වෙනි එක්දින තරඟය පැවැත්වෙන්න හැමදේම සූදානම් කරලා තියෙන්නෙ. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් මේ වෙනකොට නුවරට ඇවිත් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒත් මේ කියන්න යන්නෙ ක්‍රිකට් ගැන ආරංචියක් නම් නෙවෙයි. අද උදේ එංගලන්ත කණ්ඩායම උදේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරද්දි අමුත්තෙක් ග්‍රවුන්ඩ් එකට ඇවිත් තියෙනවා. ඒ නයෙක්. ඒ කොහොම වුණත් මේ […]
ග්‍රහලොවේ සුරගුරු බ්‍රහස්පති. දෙවියන්ට පවා උපදෙස් දෙන ග්‍රහයා විදියට හඳුන්වන බ්‍රහස්පති, බ්‍රහස්පතින්දා දවසක බ්‍රහස්පතිගේ නැකතක අඟහරුට අයිති වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වුණා. ඒ පහුගිය 11 වෙනිදා. මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ හරියටම වසර 2 කට පස්සේ. වෘශ්චික රාශිය කියන්නේ ග්‍රහ ලොවේ සෙන්පතිට අයිති රාශිය. බ්‍රහස්පති කියලා කියන්නේ ග්‍රහලොවේ පුරෝහිත. මේ ග්‍රහ මාරුව නිසා රටට මොකක් වෙයිද? […]
තෙබුවන පොලිසියේ පොලිස් සැරයන් වරයෙක් වන සනත් ගුණවර්ධන කියන්නෙ පසුගිය දවස් වල ගොඩක් කතාබහට ලක්වුන කෙනෙක්. තමන් අත් අඩංගුවට ගත්ත වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව ඔහු සටන් කෙරුවා. ඒ තමන්ගෙ රාජකාරී ගිනි අවිය අරගෙන නගරයට ඇවිත් ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධතාවය දක්වමින්. සැරයන්වරයාව මේ හේතුව නිසා අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කරලා තිබුණා. මේ සිදු වීමත් […]
මාධ්‍යවේදී ජමාල් කගෝෂි අතුරුදන්වීමේ සිද්ධිය පාදක කර ගනිමින් එල්ල වන ඕනෑම දේශපාලන සහ ආර්ථික තර්ජනයකට මුහුණදීමට තම රට සූදානම් බව සෞදි අරාබි රජය පවසනවා.නම හෙළි නොකළ එරට රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණේ් එවැනි ඕනෑම තර්ජනයකට ප‍්‍රතිචාර දැක්වීමට ද තම රට සූදානම් බවයි. සෞදි අරාබියෙන් මෙම ස්ථාවරය ප‍්‍රකාශ වුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඕ […]
ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හැර ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා […]