ඕෂධී හිමාශා කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් කියලා අපි හැමෝම දන්නවනෙ. ඕෂධීගෙ ජීවිතෙන් කවුද ඈත් වෙලලු. ඕෂධී නිදහසේ ඉන්නවා නේද? මේ දවස්වල නම් ලොකුවට කාර්යබහුල නෑ. වැඩ ටික කරගෙන සතුටින් ඉන්නවා. ඕෂධී වැඩියෙන් කාලයක් ගෙවන්නෙ නිරූපනය එක්කද ? රංගනය එක්කද? මම මුලින්ම එන්නෙ නිරූපිකාවක් විදිහට.ඒ නිසා නිරූපන කටයුතු වලට වැඩියෙන් අවධානය දෙනවා. ඒ අතරෙ […]
ඉන්දියාවට පැමිණි රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙතම පිටුවහල් කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පවසා ඇත්තේ යළි මියන්මාරය වෙත යැවීම මෙම පිරිස අනතුරේ හෙළීමක් බවයි. නමුත් සරණාගත පිරිස පිටුවහල් කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබෙනවා. පසුගිය වසරේදී මියන්මාරය තුළ සිදුවූ ගැටුම් වලින් පසුව ලක්ෂ ගණනක් රොහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයට […]
නෝර්වේ රාජ්‍යයේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ එරට අයෝජකයන් පිරිසක් හමු වුණා. එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිදු කිරීමට හැකි අයෝජන අවස්ථා පිළිබදවයි. ශ‍්‍රී ලංකාවේ අයෝජනය කරන්නැයි එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. මීට පෙර ද අග‍්‍රාමාත්‍යවරයා නෝර්වේ රාජ්‍යයේ වෙළද නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා කලා. නෝර්වේ සංචාරය සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනෙන් […]
https://youtu.be/RfwehPm6k1A
ගිනි අවි සඳහා ලබා දී ඇති බලපත‍්‍රය අලූත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින්ට සහ ආයතන වෙත දැනුම් දී සිටිනවා.එම අමාත්‍යාංශය සදහන් කළේ පසුගිය පළමු වනදා සිට ලබන 31 වනදා දක්වා ඒ සදහා කාලය ලබා දී ඇති බවයි. මෙම කාල සීමාවෙන් පසු 2019 වර්ෂය සඳහා ගිනි අවි බලපත‍්‍ර අලූත් […]
2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමට හැකියාව පවතිනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක වල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු පහතින් දැක්වේ.
ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ප‍්‍රදේශ රැසකට අදත් පස්වරු 02.00 න් පසුව තද වැසි ඇති විය හැකි බවයි. වයඹ ඌව මධ්‍යම සහ සබරගමුව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලී මිටර 100 ක් පමණ වන […]
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වේ. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමේ හැකියාව පවතී. මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වුනා.ඒ සදහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326 ක්.
ශ්රී ලංකා ක්‍රිකට් ගැන මේ වෙනකොට අහන්න ලැබෙන්නෙම ඒ තරම් සුභ කතන්දර නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබෙන්නට තිබ්බ ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වීම නිසා මේ සිද්ධිය ඇති වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු […]