නිහතමානී කලාකාරිනියක් , නිවේදිකාවක් වගේම රංගන ශිල්පිනියක් , ලේඛිකාවක් වුණ ආදරණීය චරිතයක් තමයි තිලකා රණසිංහ කියලා කියන්නෙ. ඒ වගේම ජනප්‍රිය නළුවෙක් වන සාරංග දිසාසේකරගෙ අම්මා. තිලකා රණසිංහ තමන්ගෙ පුතා ගැන කතා බහකට එකතු වුණේ මේ විදිහටයි. කොහොමද ඉතිං ජීවිතේ? ජීවිතේ හොඳින් ගත කරනවා. මේ දවස් වල මොකද වෙන්නෙ? මමයි පුතයි මේ දවස් වල අලුත් ව්‍යාපාරයක් […]
හම්බන්තොට වරාය ලඟදීම චීනයේ ඉදිරිපෙළ නාවික හමුඳා කඳවුරක් වෙනවා කියලා ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.චීනයේ ආර්ථික සහ රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති විවේචනය කරන අවස්ථාවක තමයි ඔහු මේ අදහස් දක්වා තිබුණෙ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය ශ්‍රී ලංකාවට බලපෑම් කරනවා කියලත් පෙන්ස් මහතා තවදුරටත් කියා තිබෙනවා. හම්බන්තොට වරායට චීනයෙන් ගත්ත ණය ලංකා ආණ්ඩුවට ගෙවාගන්න බැරි වූ නිසා මෙවැනි […]
අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී පැයට කිලෝ මීටර 60 ක වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. එම අධිකාරිය සදහන් කළේ අනෙකුත් මාර්ගවල ද විශේෂයෙන් කදුකර ප‍්‍රදේශවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලීමිටර 100 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම […]
කොල්ලට වෙඩි තියලා ඇහැක් ගහන කෙල්ලෙක් ගැන පසුගිය දවස් වල සොෂල් මීඩියා අස්සෙ හරි හරියට කතා වුණා. ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝම ආදරය කළ මේ ඉඟි මරන කෙල්ල තමයි ඉන්දියානු නිළි ප‍්‍රියා වරියර්. මෙම නිළිය වෙත මුස්ලිම් කණ්ඩායමක් විසින් ” ආගමට අවමන් කිරීම සිදුකලා ” යැයි නඩු පවරා තියෙනවා. මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් […]
කඳාන ප‍්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබෙනවා. කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති එම සැකකරු අනුරාධපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුණේ ඊයේ දිනයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර සනීපාරක්ෂක අවශ්‍යතාවයක් මතුවීම හේතුවෙන් සැකකරුට ජා ඇල දළුගම ප‍්‍රදේශයේදී […]
හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේදීයි. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 07 කට අධිකයි. ඊයේ රාති‍්‍රයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවන් තුන්දෙනෙකු එගොඩ උයන බොරැල්ල සහ ඔරුගොඩවත්ත […]
ජංගම දුරකථනය කියලා කියන්නෙ අද වෙනකොට අපිට නැතුවම බැරි දෙයක්නෙ. උදේ නැගිට්ට ගමන් ෆෝන් එක හොයන පුරුද්ද අද වෙනකොට ගොඩක් අයට තියෙනවා. ඒ වගේමයි රෑට නිදාගන්නෙත් ෆෝන් එක ලඟ තියාගෙන. මේ දේ ගැන එච්චර හිතුවෙ නැති වුණාට මේක පිටිපස්සෙ තියෙන කතාව ටිකක් භයානක එකක්. රෑට නිදාගන්නකොට කාමරය ඇතුලෙ හරි එහෙමත් නැත්නම් තමන්ගෙ ලගින් හරි ජංගම […]
වසර 6 ක සිරදඩුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයෙ ප‍්‍රතික්ෂේප කලා. ඒ එම පෙත්සම ඊවා වනසුන්දර- නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි එහිදී එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් පෙත්සම ප‍්‍රතික්ෂේප වූ බවයි සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ . බොදුබල සේනා […]
2018 ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිපල අද නිකුත් වුණා. ඒ අනුව එහි කඩයිම් ලකුණු වගේම පළමු දෙවන තෙවන ස්ථාන තීරණය කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයන්හි විශේෂත්වය වන්නේ ප්‍රථම ,දෙවන ,තෙවන යන කිසිදු ස්ථානයක කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල සිසුන් ඇතුළත් නොවීමයි. සමස්ථ ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රථම ස්ථානයන් දෙකක් බිහිවී තිබෙනවා. ඒ අතරින් එක් ප්‍රථම ස්ථානයක් දිනාගනු ලැබුවෙ පිළියන්දල හෝ/සෝමවීර […]
තේ දළු නෙලමින් සිටි වතු කම්රුවන් පිරිසකට මවගෙන් වෙනි වි සිටි හදුන්දිවි පැටවුන් දෙදෙනෙකු හමු වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසයි.බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතු යායේ මැද කොටසේ තේ ද නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක් අද (04) දහවල් මෙම හදුන් දිවි පැටවා තේ පදුරක් යට සිටිනු දැක පසුව එම පැටවුන් දෙදෙනා ආරක්ෂිතව රැගෙන බගවන්තලාව […]
කාශ්‍යප දිසානායක කියන්නේ අලුත් පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ “අහසට සොදුරුද සඳ කෙතරම්” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. පහුගිය ජූලි මාසයේ සියත 24 වෙබ් අඩවියේ පළවෙනි සංවත්සරය සමරන්න කාශ්‍යපත් එකතු වුණා. අපිත් එක්ක ලාදුරු රෝහලට ගිය කාශ්‍යප රෝහලේ හිටිය රෝගීන් එක්ක සින්දු කියන්නත් අමතක කරේ නෑ. ඒ අත්දැකීම ගැන කාශ්‍යප ඔහුගේ Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. මේ […]