ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුංචි දඟයා අකිල ධනංජය. පුංචි දඟයා කිව්වාට මොකද දැන් අකිල පුංචි දුවෙක්ගේ තාත්තා කෙනෙක්. අකිල ඊයේ 25 වන උපන්දිනය සැමරුවා. ගෙදර අයත් එක්ක කේක් එකක් කපලා පුංචියට උපන්දිනය සමරන්නත් අකිල අමතක කරේ නෑ. මේ තියෙන්නේ අකිලගේ පුංචි උපන්දින සාදයේ ඡායාරූප.
බෙදා හැරීමට ගෙනා කේරල ගංජා කිලෝ එකක් එක්ක ඊයෙ වැලිපැන්නේදී පුද්ගලයෙක් අත්ඩංගුවට ගෙන තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කළුතර නීති සවි බල ගැන්වීමේ ඒකකයයි. කොළඹ මතුගම අධිවේගී මාර්ගයේ තමයි මේ පුද්ගලයා ඇවිත් තියෙන්නෙ. ලැබුන තොරතුරකට ඔහුව පරීක්ෂා කිරීමේදි තමයි මේ ගංජා තොගය හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මොහු වෘත්තියෙන් ටෙලි නාට්‍ය නළුවෙක් වනවා. තමන්ගෙ නළුකම ප්‍රයෝජනයට […]
මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරලා වාහන පදවන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ නිසාම සිද්ධ වෙන අනතුරු ගණනද වැඩියි. මේ තත්ත්වෙ නැති කරන්න පොලිසිය අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. හෙරොයින් සහ කංසා පානය කර රිය පදවන අය අදුනගන පුළුවන් උපකරණ පොලිස් ස්ථාන වෙත ලබා දෙන්නයි යන්නෙ. මේ බව ප්‍රකාශ කළේ රථවාහන කොට්ථාසයේ නියෝජ්‍ය […]
90 දශකයෙන් බිහි වුණ ජනප්‍රිය හින්දි නළුවෙක් තමයි රිශී කපූර් කියලා කියන්නෙ. හැබැයි මේ ආරංචිය නම් රිශීගෙ රසිකයින්ට එච්චර හොඳ ආරංචියක් නෙවෙයි. ඔහු පිළිකා රෝගයකින් පෙලෙන බවට රාවයක් පැතිරෙනවා. මේ නිසාම රිශී කපූර්ගෙ පුතා වන රන්වීර් කපූර් ප්‍රකාශයක් කර තිබෙනවා. තම පියා වෛද්‍ය පරික්ක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට යැවූ බව ඔහු පවසා තිබෙනවා. එම පරික්ක්ෂණ වලින් […]
ඉපදුනොත් වයසට යන එක, ලෙඩ වෙන එක මැරෙන එක අනිවාර්ය දෙයක්. බුදුදහමේ සඳහන් වෙන්නේ එහෙමයි. අද වෙද්දී ලෝකයේ නැති ලෙඩ මිනිස්සුන්ට හැදෙනවා. වකුගඩුවේ ගල් හැදෙන එක සාමාන්‍ය ලෙඩක්. හැබැයි කිලෝ 2 ක ගලක් වකුගඩුවේ තිබ්බ රෝගියෙක් අනුරාධපුරයෙන් හම්බෙලා තියෙනවා. සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා තමයි මේ රෝගියා අනුරාධපුර රෝහලට ඇතුල් කරලා තියෙන්නේ. හැබැයි ඒ සඳහා කරපු […]
අතුරුගිරිය වානේ සංස්ථාව ආසන්නයේ ඇති පිට්ටනිය අසලදී පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ අදාල අපරාධ කල්ලි සාමාජිකයා සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එම වෙඩි ප‍්‍රහාරය එල්ල වූ බවයි සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් සිදු කළ වැටලිමක් අතරතුරදී එම වෙඩි හුවමාරුව සිදුවූ බව පොලීසිය සදහන් […]
නීතිවිරෝධී ලෙස මිලියන 2කට අධික දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ යුවළක් කටුනායක ගුවන්තොටුපොළේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින්. එලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ කල්මුණේ ප‍්‍රදේශයේ පදිංචි45 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. ඔවුන් කුවේට් සිට ඩුබායි හරහා මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව රේගුව ප‍්‍රකාශ කලා ඔවුන් දෙදෙනා සතුව තිබී දුම්වැටි 53,200 […]
පිදුරංගල කියලා කියන්නෙ මේ දවස් වල හරි හරියට කතාවෙන මාතෘකාවක්.සීගිරිය පේන්න ෆොටෝ ගහන්න ගිය පිදුරංගල ගිය සමහර අය නතර වුණේ පොලිසි ගිහින් . මේ නිසා පිදුරංගල කියන්නෙ මොකක්ද කියලා නොදන්න අයත් මේ ගැන හොයන්න ගත්තා. පිදුරංගල ගිහින් අරගත්ත ෆොටෝ දැකලා ආස හිතිලා පිදුරංගල බලන්න ගිය අයත් හිටියා. ෆේස්බුක් එකෙන් වෛරස් එකක් වගේ බෝ වෙච්ච පිදුරංගල […]
justin Bieber කියලා කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. කටහඩින් ලොවක් වසග කරපු ගායකයෙක් තමා Bieber කියලා කියන්නෙ. ඒත් Bieber ට අමුතු ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒ තමයි justin Bieber ට තමන්ගෙ විවාහ මංගල්‍යය ගන්න එක ප්‍රශ්නයක් වෙලා. ඒකට හේතුවක් විදිහට Bieber කියලා තියෙන්නෙ මෙහෙම කතාවක්. ඒ තමන්ගෙ ආදරණීය පෙම්වතිය Hailey Baldwin ඇමරිකානු ජාතිකයෙක් වීමයි. justin Bieber පදිංචි […]
පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.නව කැලණි පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය පැවසුවේ ලබන 20 වන දා දක්වා එම මාර්ගය වසා දමා තිබෙනවා. පෑලියගොඩ වටරවුම අසලින් කටුනායක දෙසට ගමන් ගන්නා රියැදුරන් එම කාලසීමාව තුළ විකල්ප මාර්ග […]
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඕ නෂීඕ නැවතත් සිය රටට යන බව නිවේදනය කර තිබෙනවා.සිරගත කර සිටි ඔහු මේ වන විට බි‍්‍රතාන්‍යයේ සිටින්නේ සිය රෝගී තත්වයකට ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි, මොහොමඕ නෂීඕ මාලදිවයිනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා වනවා,රාජ්‍ය ද්‍රෝහී සහ ත‍්‍රස්ත චෝදනා එල්ල කරමින් 2015 වසරේ දී මොහොමඕ නෂීඕ සිර ගත […]
උසස් පෙල අවසන් කල සිසුන්ට ඉන් අනතුරුව ගත යුතු වෘත්තීමය හා අධ්‍යාපනික පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා වන මාර්ගෝපදේශන වැඩසටහනක් රජය මගින් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ කුලියාපිටිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කියා සිටියේ දිවයින පුරා සියලූ පාසල් ආවරණය වන පරිදි එම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි.