News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

රුපියල අවප‍්‍රමාණය වීම ගැන ආර්ථීක සභාවේදී ජනපති කරුණු විමසයි

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වු ජාතික ආර්ථීක සභාවේදී රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.එහිදී සාකච්ඡුාවට ලක්වු ගෙන ඇත්තේ මෙරට අපනයන ක්ෂේත‍්‍රය ප‍්‍රවර්ධනය කිරීම පිළිබදවයි. රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා දැනට මහ බැංකුව ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා විමසා තිබෙනවා.මහ බැංකුව එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ රුපියල අවප‍්‍රමාණය වීමට බලපා […]


Oct
4

නෙලුම් කුලුණ පිපෙන දවස මෙන්න

Generic placeholder image

නෙලුම් කුලුණෙ වැඩ ඉවර වෙන්නත් කලින් නෙලුම් කුලුණ රටේම ජනප්‍රිය වෙලා ඉවරයි. නෙලුම් කුලුණ හදන්න ගත්ත දවසෙ ඉදලා ඒකෙ වැඩ ඉවර වෙනකන් තමයි හැමෝම බලන් හිටියෙ. එහෙම බලන් හිටපු අයට සුභ ආරංචියක් තමයි අපි මේ කියන්න යන්නෙ. නෙලුම් කුලුණ ලබන ජනවාරි මාසෙ විවෘත කරනවා කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති උදය සෙනෙවිරත්න […]


Oct
4

මවගේ ජීවිතය බේරා ගන්න සිංහයෙක් සමඟ සටන් වැදුන හිපපොටේමස් පැටියා. – Photo

Generic placeholder image

තමන්ගේ දරුවා වෙනුවෙන් අම්මා කෙනෙක්ට කරන්න බැරි කැපකිරීමක් නෑ. ඒ වගේම තමයි තමන්ගේ අම්මා වෙනුවෙන් දරුවෙක්ටත් කරන්න බැරි දෙයක් නෑ. අම්මා වෙනුවෙන් මුළු ලෝකයක් එක්කම වුනත් සටන් වදින්න පුළුවන් දරුවන් ඉන්නවා. මිනිසුන් අතර විතරක් නෙවෙයි සතුන් අතරත් ඒ වගේ දරුවන් ඉන්නවා. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. දකුණු අප්‍රිකාවේ කුගර් ජාතික වනෝද්‍යානයේ මද වගුරක […]


Oct
4

කළණ හස්තියා සුව අතට හැරෙයි

Generic placeholder image

අලි කියන්නෙ කැළේට අයිතිසතෙක්. ඒත්අද වෙනකොට අලි ගොඩක් ඉන්නෙ එක්කො පන්සලක , එහෙම නැත්නම් කොහෙ හරි හිර කරලා දේවාලයක.යකඩ දම්වැලකින් බැඳලා හිර කරලා අසාධ්‍ය තත්ත්වයෙන් ඉදලා හමු වෙච්ච හස්ති රාජයෙක් තමයි කළණ කියලා කියන්නෙ.කළණව මේ විදිහට අසාධ්‍ය තත්ත්වයෙන් හමු වෙලා තියෙන්නෙ මාතර , දෙව්නුවර ශ්‍රී විශ්ණු දේවාලයේ ඉඳලා. කළණ හස්තියාගේ ශරීරයේ තිබුණ තුවාල මේ වන […]


Oct
4

තරඟ පාවා දීම් ගැන හිටපු වේග පන්දු යවන්නාගෙන් ICC ය ප්‍රශ්න කරයි.

Generic placeholder image

තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ලොකු කළු පැල්ලමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඇති වෙලා තියෙනවා. පහුගිය දවසක ICC ය සඳහන් කරේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට ලංකාව කියලා. මේ අතර තරඟ පාවාදීමේ සිද්ධියක් ගැන හොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙක්ගෙන් ICC ප්‍රකාශයක් සටහන් කර ගෙන තියෙනවා. දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන […]


Oct
4

මහරහතුන් වැඩ සිටියා යැයි කියන පිදුරංගල ගැන ඔබ නොදත් කතාව

Generic placeholder image

පිදුරංගල කියලා කියන්නෙ පහුගිය දවස් වල හැමෝගෙම වගේ කතාවට ලක් වෙච්ච මාතෘකාවක්. පිදුරංගල ගිහින් සීගිරිය පේන්න ෆොටෝ දැම්ම රැල්ලෙ සමහරු නැවතුනේ පොලිසියේ. ඒ කොහොම වුණත් අද මේ කියන්න යන්නෙ නම් එහෙම කතාවක් නෙවෙයි.පිදුරංගල ගැන ලොකු කතාවක්. ලංකාව කියලා කියන්නෙ අවුරුදු 2500 ක් විතර දිග ඉතිහාසයක් තියෙන රටක් .ඒ ඉතිහාසයෙ නටඹුන් අදටත් ජීවමානව පවතින නිසා අපේ […]


Oct
4

RAKSHAYANAYA – EPISODE 71

Generic placeholder image

https://youtu.be/JS3I_bV42Lo


Oct
4

ඉන්දුනීසියාව කබලෙන් ලිපට. සුනාමි භූමිකම්පා මදිවට ගිනි කඳු පිපිරීමක්.

Generic placeholder image

පහුගිය දින කිහිපය පුරාම ඉන්දුනීසියාව ස්වභාවික විපත් වලින් බැට කෑවා. භූමිකම්පා, සුනාමි නිසා ගහෙන් වැටුන ඉන්දුනීසියාවට ගිනි කඳු කියන ගොනා අනින්න හදනවා. ඉන්දුනීසියාවේ, සුලාවේසි දුපතේ උතුරු දෙසට පිහිටි සොපුටාන් ගිනි කන්ද සක්‍රිය වෙලා තියෙනවා. ඊයේ (03) දහවල් මෙම ගිනි කන්ද සක්‍රිය වීම ආරම්භ වුනා කියලයි ඉන්දුනීසියානු ආපදා ඒකකය සදහන් කරන්නේ. ගිනි කන්ද සක්‍රිය වීමත් සමග […]


Oct
3

ඩෙංගු මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹින් අත්හදා බැලේ

Generic placeholder image

ඩෙංගු මදුරුවන් මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹ නාගරික සීමාවේ අත්හදා බැලීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, කොළඹ මහ නගර සභාවේ ද අනුග‍්‍රහය ඇතිව අද සිට එම උපකරණය ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන බව ය. පළමු අදියරේදී එවැනි උපකරණ දහසක් කොළඹ නාගරික සීමාවේ නියමු […]


Oct
3

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරන දවස මෙන්න.

Generic placeholder image

පාසල් යන සිසුවෙක් මුලින්ම මුහුණ දෙන කඩයිම තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය. හැබැයි ළමයින්ටත් වඩා අම්මලා තමයි 5 වසර ශිෂ්‍යත්වේ ගැන උනන්දු වෙන්නේ. පහුගිය අගෝස්තු මාසයේ ශිෂ්‍යත්වය ලියපු පොඩ්ඩෝ දැන් බලන් ඉන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනකන්. 2018 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල එළඹෙන 05 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දුන්නා. මෙවර 5 ශ්‍රේණිය […]


Oct
3

ඊශ‍්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඊශ‍්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප‍්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඞ් නවුෂාඞ් නම් පුද්ගලයෙකි. මොහු බලපත‍්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගතකිරීම සදහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට […]


Oct
3

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 1350 ඉක්මවයි

Generic placeholder image

ඉන්දුනීසියාවේ සුලාවෙසි දුපතට බලපෑ ප‍්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1 350 ඉක්මවා තිබෙනවා.එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක බවයි . කෙසේ වෙතත් මියගොස් සිටින පුද්ගලයින්ගේ සිරුරූ වලින් හමන් දුර්ගන්ධය හේතුවෙන් සහන සේවාවන් හි නිරතව සිටින පිරිස් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇති බවයි […]


News Articles
Latest Videos
Most Popular Post