එංගලන්තය සමඟ ටෙස්ට්, එක්දින සහ T20 තරඟ වලට සහභාගී වෙන කණ්ඩායම නම් කරලා තියෙනවා. කාණ්ඩ 3 සඳහාම නායකත්වය ලබා දෙන්නේ දිනේෂ් චන්දිමාල්. එක්දින සංචිතයට නම් කරලා නැති ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් සංචිතයේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම ආසියානු කුසලානයේ වැඩ පෙන්නුව ලසිත් මාලිංගට එක්දින කණ්ඩායමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ තියෙන්නේ එංගලන්තය සමඟ එක්දින සහ T20 තරඟාවලියට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වාසනාව ගෙන එන පිටියක් විදියට තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. හැබැයි පහුගිය කාලයේ ගාලු පිටිය එතනින් ඉවත් කිරීමේ සූදානමක් තිබුණා. ඒ ගාලු කොටුව ලෝක උරුමයක් විදියට පවත්වාගෙන යන්න බාධාවක් කියලා. කොහොම වුනත් අවසානයේදී තීරණය වුණේ ගාලු පිටියේ අනවසර ඉදිකිරීම් විතරක් ඉවත් කරන්න. මේ අනවසර ඉදිකිරීම් ගැන ඉකන් තීරණයක් ගන්න ඕන කියලා […]
ඩොලරය ඉහළ යාම නිසා රුපියලට වැලේ වැල් නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ජනතාව කබලෙන් ලිපට වැටිලා. භාණ්ඩ මිල අහස උසට වැඩි වෙලා තියෙන්නේ. රුපියල අවප්‍රමාණය වීම නිසා වාසිත් ඇතිවෙලා තියෙනවා කියලා මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කරනවා. විදේශගත ශ්‍රමිකයන්ට වගේම අපනයන කරුවන්ට මේ නිසා වෙනදට වඩා මුදල් ලැබෙනවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම මේ කාලයේ සුපිරි […]
Photography By : Gayantha Withanage Photography
මේ දවස්වල සීගිරිය ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒ පිදුරංගල සිදුවීම නිසා. හැබැයි මේ කියන්න යන්නේ නම් ඒ ගැන නෙවෙයි. සීගිරි ගල මුදුනේ ඉඳන් ඔබට බලන්න ලැබෙන අපූරු දර්ශනයක් ගැන. ලෝක සංචාරක දිනය අනිද්දාට යෙදෙනවා. ඒ නිමිත්තෙන් සීගිරිය අලුයම 5 ඉඳන් නරඹන්න අවස්ථාව හිමි වෙනවා. මේ නිසා සීගිරි ගල මුදුනේ ඉඳන් ඉර සේවය බලන්න ඔබට […]
ලෝකේ ජනප්‍රියම සමාජ ජාල දෙකක් තමයි Facebook සහ Instagram. ඡායාරූප සඳහා ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයක් වන Instagram ආරම්භ වෙන්නේ 2010 දී. හැබැයි 2012 දී Facebook සමාගම Instagram මිලදී ගන්නවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයකට. හැබැයි මේ දීගයේ ආයුෂ අඩු වෙලා තියෙනවා. ඒ, ඉන්ස්ටර්ග‍්‍රෑම් නිර්මාතෘවරුන් ෆේස්බුක් සමාගම හැරයාමත් සමඟයි. Facebook සහ Instagram නිර්මාතෘවරුන් අතර මතබේදයක් තමයි මේකට […]
මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් නිතර උණුසුම් පුවත් මවනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීම ගැන. හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් ඒ ගැන twitter පණිවිඩයක් තියලා තියෙනවා. ක්‍රීඩාවට වඩාත් සුදුසු තීරණ හැඟීම්බරව ගන්න හොඳ නෑ කියලා තමයි මහේල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ කුණු ප්‍රසිද්ධියේ හෝදන්න එපා කියලත් මහේල අවවාදයක් දීලා තියෙනවා. “පහුගිය දවස් කිහිපයේ […]
සචිත් පීරිස් කියන්නේ දක්ෂ ගායකයෙන් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක්. ඒ වගේම ඔහු සමාජ සේවයටත් කැපවුන කෙනෙක්. පහුගිය දවසක සචිත් අලුත් වැඩකට අතගැහුවා. ඒ ලංකාවේ දුෂ්කර පන්සල්, පිරිවෙන්, ගම් හොයාගෙන ගිහින් ඒවාට උදව් කරන්න. මේ වැඩේට සචිත්ගේ Facebook සහ Instagram මිතුරන් ගොඩක් උදව් කරලා තිබ්බා. ආරුගම්බේ පානම ශාත්‍රවෙල පිරිවෙන් විහාරයට උදව් කරන්න තමයි සචිත් සොද්දනම් වෙලා තියෙන්නේ. […]
ආසියානු කුසලානේ තීරණාත්මක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ පෙරළිකාර ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සහ ප්‍රභල ඉන්දියාව අතර. තරඟයේ ආරම්භයේ පටන්ම ක්‍රිකට් විචාරකයින් කිව්වේ මේ තරඟය ඉන්දියාව උඩින්ම දිනනවා කියලා. හැබැයි ක්‍රිකට් විචාරකයින්ට වගේම ඉන්දීය කණ්ඩායමටත් කටඋත්තර නැති කරන්න ඇෆ්ගන් ක්‍රීඩකයින් සමත්වුණා. කාසියේ වාසිය දිනා ගත්ත ඇෆ්ගනිස්ථානය මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. මොහොමඩ් ශසාඩ් එක අන්තයක ඉතිරි වෙද්දී […]
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඞ්න් සිය තුන් මස් බිලිදිය ද රැගෙන එක්සත් ජාතීන්ගේ 73 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ඇවිත් තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා සාම සමුලූව ඇමතීම සදහා ඇය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයට පැමිණ සිටියේ සිය සැමියා සහ බිලිදිය එක්ක. මූලස්ථානයට ඇතුලූ වීම සදහා නවසීලන්ත අගමැතිනියගේ කුඩා බිලිදිය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ හැදුනුම්පතක් […]
https://youtu.be/2r8UiX4GsFA
දුර ගමනක් යන්න ඕන වුනාම ගොඩක් අය බලන්නේ දුම්රියේ යන්න. මොකද බස් එකේ යනවට වඩා සුවපහසුවට ගමන යන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි කලින් ආසනයක් වෙන් කර ගන්නත් දුම්රියේ පහසුකම් තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන […]