News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

වසර 25 කට පසු අන්දරේලා වේදිකාවට. හෙට හවස 7 ට ලයනල් වෙන්ඩ්ට් එන්න.

Generic placeholder image

ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ජේෂ්ඨතම සහ අති දක්ෂ කලාකරුවෙක්. දඔහු ලංකාවේ නාට්‍ය කලාවට කල සේවය මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ. ජයලත් මනෝරත්නයන්ගේ තවත් විශිෂ්ඨ නාට්‍යක් තමයි “අන්දරේලා”. පළවෙනි නාට්‍ය දර්ශනය තිරගත වෙලා අවුරුදු 25 ක් වෙද්දී අන්දරේලා ආයෙත් වේදිකාවට ගොඩවෙන්න සූදනම්. ඒ හෙට (30) සවස 7 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී. හෙට වේදිකාගත වෙන […]


Sep
29

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන තවත් ඉහළට. – Photo

Generic placeholder image

ඉන්දුනීසියාවේ සුලාවිසි දුපත ආසන්නයේ ඊයේ (28) රිච්ටර් ඒකක 7.5ක ප්‍රභල භූකම්පනය සිදුවුණා. මේ නිසා ඇති වුන සුනාමි තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ පුද්ගලයින් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙම සුනාමි තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාලු දුපතට. එම දුපතට ඇතිවූ […]


Sep
28

ආසියාවේ කිරුළ කාටද? සවිස්තරාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ආසියාවේ ක්‍රිකට් ශූරයන් තොරණ දවස අද. ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද ඩුබායි හිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතර. මෙවර ආසියාවේ ශූරයන් කවුරුන් වේවිද කියලා අපි හොයලා බැලුවා. ආසියානු කුසලාන ඉතිහාසයේ දැවැන්තම කණ්ඩායම තමයි ඉන්දියාව. ඔවුන් 6 වරක් ශූරයන් වෙලා තියෙනවා. ඒ වගේම තුන්සැරයක් අනුශූරයන් වෙලා තියෙනවා. හැබැයි බංගලාදේශයට දෙවරක් අනුශූරයන් වෙන්න විතරයි අවස්ථාව […]


Sep
28

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩදාන සැලැස්ම සංගක්කාර හෙළිකරයි.

Generic placeholder image

ලංකාව මේ වෙද්දී වැටිලා ඉන්න ක්‍රිකට් අගාධය ගැන හිටපු ක්‍රීඩකයින් කතා කරන්න පටන් අරන් තියෙනවා. වැටුන තැනින් නැගිටින්න ඕන විදිය කුමාර් සංගක්කාර හෙලිකරා. ඒ ද හින්දුස්ථාන් වෙබ් අඩවිය සමඟ කල සාකච්ඡාවකදී. ” අපට නිවැරදි උපාය මාර්ග තිබෙනවාද යන්න මුලින්ම සිතා බැලිය යුතුයි. අප එම උපාය මාර්ගයන්ට අනුව කටයුතු කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවාද යන්න සොයා […]


Sep
28

අගමැති මී හරක් වෙන්දේසි කරයි.

Generic placeholder image

මේ දවස්වල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රාජ්‍ය නායකයෙක් තමයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්. ඒ පාකිස්ථානය ගොඩ නගන්න ඔහු ගන්න ප්‍රතිපත්ති නිසා. ඊයේ පාකිස්ථාන අගමැති නිවසේ අමුතු වෙන්දේසියක් තිබ්බා. ඒ අගමැති නිවසේ හිටිය මී හරක් වෙන්දේසියක්. හිටපු අගමැති නවාස් ෂරීෆ් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල උසස් වර්ගයේ මී හරක් 8 දෙනෙක් තමයි මේ විදියට […]


Sep
27

අලි පැටියෙක් ගඟේ ගහගෙන යන මිනිසෙක්ව බේරා ගත්ත හැටි. – Video

Generic placeholder image

සතුන් ඉන්නවා මිනිසාට වඩා ගුණ යහපත්. මිනිසුන් කොච්චර සතුන්ගේ ජීවිත විනාශ කරත් සතුන් පුළුවන් හැම වෙලාවේම මිනිසුන්ට උදව් කරනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. තායිලන්තයේ ගංගාවක සැඩ පහරට අහුවෙලා ගහගෙන යන මිනිසෙක්ව බේරා ගන්නා අලි පැටියෙක්ගෙ Video එකක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ තායිලන්තයේ අනාථාගාරයක. එහි සේවය කරන ඩෙරික් කියන පුද්ගලයා […]


Sep
27

දුර ගමන් සේවා බස්වල ආසන ගෙදර ඉදන්ම වෙන් කර ගන්න වෙබ් අඩවියක්.

Generic placeholder image

දුර ගමනක් යන්න බස් එකකට නැග්ගම තියෙන ලොකුම ප්‍රශනය තමයි වාදී වෙන්න ආසන නැති එක. සමහර වෙලාවට සම්පූර්ණ ගමනම ටන්න වෙන්නේ හිටගෙන. පැය 3 4 ක් හිටගෙන යනවා කියන එක ලේසි නෑනේ. මේ නිසා දුර ගමන් සේවා පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ආසන වෙන් කර ගන්න අලුත් වෙබ් අඩවියක් හඳුන්වලා දීලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිසම […]


Sep
27

යුධ බිමේ වෙදදුරුගේ අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට”.

Generic placeholder image

“යුදබිමක වෙදමහිම” කෘතිය කියන්නේ ලංකාවේ ජනප්‍රිය වුන කෘතියක්. එහි කතෘ වෛද්‍ය පැතුම් කර්නර් ලියපු අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට” කෘතිය පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වූවා. කර්තෘවරයා අවුරුදු 8 ක් සිංගප්පූරුවේ ජීවත් වෙලා කරපු අධ්‍යයනයකින් පස්සේ තමයි මේ පොත ලියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ගත හැකි ආදර්ශයන් පිලිබඳව මේ පොතේ පාදක වෙලා තියෙනවා. දේශපාලනික […]


Sep
27

හතුරුසිංහ හෙළිකරන මැතිව්ස්ගේ අමුතු ලෝක වාර්තාව.

Generic placeholder image

තාමත් ලංකාවේ ක්‍රිකට් වල ප්‍රධාන මාතෘකාව ඇන්ජලෝ මැතිව්ස්. ඊයේ තිබ්බ ක්‍රිකට් මාධ්‍ය හමුවේදීත් මැතිව්ස් ගැන ගොඩක් කතාබහ කරා. විශේෂයෙන්ම ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ගැන කතා කරා. ඒ වගේම මේ මාධ්‍ය හමුවේදී මැතිව්ස්ගේ අමුතු වාර්තාවක් ගැනත් හතුරුසිංහ හෙළිකරා. ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දවීයාම් 64 කට දායක වෙලා තියෙනවා. ඉන් 49 කම දැවී ගිහින් තියෙන්නේ අනිත් අන්තයේ සිටි ක්‍රීඩකයා. […]


Sep
27

ලෝකාන්තයට කේබල් කාර්.

Generic placeholder image

ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක් තමයි ලෝකාන්තය කියන්නේ. හැබැයි ඉතින් ලොකානතයට යන්න නම් හිතනතරම් ලේසි නෑ. ටිඅකක් දුෂ්කර මරහයක් තමයි ලෝකාන්තයට තියෙන්නේ. ඩුබායි රජයේ ආධාර ඇතිව බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් අරඹන්න සූදානම් වෙනවා. සබරගමු පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක මහත්මිය තමයි මේ බව සඳහන් කරේ. “බෙලිහුල්ඔය ප‍්‍රදේශය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද ස්ථානයක්. […]


Sep
27

කාර්මිකයන්ටත් හදන්න බැරි වුන දුම්රිය විනාඩි 20 න් හැදුව ජර්මන් ටෙක් සිසුවා.

Generic placeholder image

ලංකාවේ දුම්රිය දුවනවාට වඩා කැඩෙනවා. හැබැයි ඉතින් දුම්රියක් කැඩුනම හදන එක ලේසි නෑ. එකට විශේෂ දැනුමක් ඕන. මොකද සමාන්‍ය වාහන් වගේ නෙවෙයිනේ. එකට තමයි දුම්රිය කාර්මිකයින් ඉන්නේ. හැබැයි මේ කියන්න යන්නේ දුම්රිය කාර්මිකයන්ටත් හදන්න බැරිවුන දුම්රියක් විනාඩි 20 න හැදුව සිසුවෙක් ගැන. සැප්තැම්බර් 19 වෙනිදා යාපනයේ ඉඳන් කොළඹ ගිය යාල්දේවි දුම්රියේ තමයි මේ සිදුවීම වෙලා […]


Sep
27

ඉන්දියාව සමඟ සටනට යන්න පාකිස්ථානය, බංගලාදේශයට ඉඩදෙයි. – Photo

Generic placeholder image

ආසියානු කුසලානයේ ඉන්දියාව සමඟ සටනට යන කණ්ඩායම තොරණ තරඟය ඊයේ පැවැත්වුණා. ඒ පාකිස්ථානය සහ බංගලාදේශය අතර. පාකිස්ථානය පරදවා ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න බංගලාදේශය සමත්වුණා. කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරා. පන්දුවාර 48.5කදි ලකුණු 239ක් රැස් කර බංගලි පිතිකරුවන් සමත්වුණා. බංගලි මුල්පෙළ ඉක්මනින් බිඳ වැටුණා. ඊට […]


News Articles
Latest Videos
Most Popular Post