News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

“අගමැතිට ලකුණු එන විදිහට වැඩ කරන්න “- ජනපති මෛත්‍රී සහ ගෝඨාභය ඝාතන සැලැස්ම හෙළිවෙයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ඝාතනය කිරිමේ සැලසුමක් තියෙනවා කියලා පොඩි කසුකුසුවක් නම් පැතිරෙනවා. මේ ගැන හෙළිදරව් කරලා තියෙන්නේ දූෂණ විරෝධි බළකාය. මෙම සිද්ධියට සම්බන්ධව පොලීසියේ ඉහළම නිළධාරියෙකුගේ හඬ පටයක් ද ඔවුන් නිකුත් කරලා තියෙනවා. එම හඬ පටයේ සඳහන් වන විදිහට නම් 2020 ජනපතිවරණය ඉලක්ක කරමින් ජනපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා […]


Sep
18

හොරෙන්ම නෙදර්ලන්තයේ මානසික වෛද්‍යවරියක් සමඟ විවාහ වීමට හේතුව සඳුන් කියයි

Generic placeholder image

සඳුන් පෙරේරා කියන්නේ ගොඩක් තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය ගායකයෙක්.කොහොම හරි පහුගිය දවසක කාටත් හොරෙන් විවාහ ගිවිස ගත් සඳුන් ඔහු සිය ආදරණිය පෙම්වතිය ගැන කිව්වේ මේ විදිහට. ළඟකදී සඳුන්ගේ ජීවිතයේ වෙනසක් සිද්ධ වුණා නේද? ඔව්, මම විවාහ ගිවිස ගත්තා. ඇයව යම් කිසි විදියකට අයිතියක් තියාගෙනම ආශ්‍රය කරලා බලන එක හොඳයි කියලා හිතුණා. ඇයි හොර රහසෙම විවාහ […]


Sep
18

ලොවක් ඉදිරියේ අවමන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිසා බුකිය කැළඹුණේ මෙහෙමයි

Generic placeholder image

ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයක් උරුම කරගත්තා. ආසියානු කුසලාන තරඟාවලිය සමාරම්භයේම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වුණු ඔවුන් ඇෆ්ගනිස්ථාන හමුවේ ද ලංකාවට ලොකු කැළලක් එක් කළා. කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙම අවමන් සහගත් පරාජයත් එක්ක ලංකික ක්‍රීඩා ලෝලීන් බුකිය කැළඹුවේ මෙහෙමයි.    


Sep
18

ඉතිහාසයේ පළමු වතාවට ලැබූ අන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට

Generic placeholder image

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවේ සායම හෝදලාම දැම්මා. කාලයක් ලොවම බය කරගෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ආසියා කුසලානයේ මුල් වටයෙන්ම පීච්චන් වෙලා ඉවත් වෙන්න සිද්ධ වුණා. ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු වූ මේ අන්ත පරාජය නිසා අර්ජුන රණතුංග, සනත් ජයසූරීය, තිලකරත්න දිල්ශාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධනලා ජාත්‍යන්තරයට අරගෙන ගිය […]


Sep
17

“දුව අමල්ගේ පොඩි කාලේ වගේ ” – ශිරෝෂි රොමේෂිකා කියයි

Generic placeholder image

ශිරෝෂි රොමේෂිකා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම කලක් පුංචි තිරයේ කාගේත් ආකර්ෂණය දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය මවක් වීමත් සමඟ දැන් රංගනයෙන් ඈත් වෙලා කියලයි ආරංචි කොහොම වුණත් ශිරෝෂි ඇයගේ අලුත් තොරතුරු ගැන පුවත්පකට කියලා තිබ්බේ මෙවැන්නක්. ශිරෝෂි දැන් මවක්නේ. මවක් විදිහට ගෙවන ජීවිතය කොහොමද? දැන් ඉතින් ජීවිතේ වෙනස්. අම්මා කෙනෙක් වුණාට පස්සේ ගොඩක් වගකීම් දරන්න […]


Sep
17

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජිණට හිමි කිරුළ දිනාගත් ශ්‍රී ලංකික තරුණ වෛද්‍යවරිය

Generic placeholder image

පහුගියදා The Miss British Empire 2018 පහුගියදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේදී පැවැත්වුණා.එහිදී ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රූ රැජිණට හිමි කිරුළ දිනා ගන්න සමත්වුණා. ඇය මේ වනකොට නවගමුව ප්‍රාදේශීය රෝහලට අනුයුක්තව සීමාවාසික පුහුණුව ලබමින තරුණියක් කියලයි ආරංචි.


Sep
17

තිබිරිගස්යායේ ඉඳලා කොළඹට ආපු B.M.W i8 මෝටර් රථ පෙරහැර මෙන්න

Generic placeholder image

B.M.W. කාර් එකක් ගන්නවා කියන්නේ ලංකාවේ ගොඩක් අයගේ හීනයක්.ඊයේ පෙරේදා දවසක ජනප්‍රිය ගායකයෙක් වන ඉරාජ්ටත් You tube එකෙන් B.M.W i8 එකක් හම්බුණා.ඒ කොහොම වුණත් ඊයේ ලංකාවේ ඉන්න B.M.W i8 හිමිකරුවන්ගෙන් බහුතරයක් සිය කාර් වලින්ම බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට පැමිණ තිබුණා.කොළඹ තිබිරිගස්යාය ප්‍රදේශයේ ඉඳලා මොවුන් ඈවිත් තිබුණේ B.M.W i8 රථ පෙරහැරකින්. ඔවුන්ගේ මෙම රැළියේ අරමුණ වී ඇත්තේ […]


Sep
17

” කවුරුවත් දන්නේ නෑ. වින්ඩිගෙයි සනුකගෙයි සම්බන්ධයට මගේ ආශිර්වාදය ලබාදුන්නා.” – රූකාන්ත ගුණතිලක

Generic placeholder image

සංගීත ලෝකයේ අමතක නොවන කට හඬ හිමි රූකාන්ත ගුණතිලකයන් මේ වනකොටත් කාගේත් ආදරයට පාත්‍ර වන චරිතයක්. කලකට පෙර ඔහු සංගීත ක්ෂේත්‍රයට දායාද කළ සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරම්පරාව අතර වඩාත් ජනප්‍රිය වෙලා තිබෙනවා. චතුර ගායන ශිල්පියෙක් වන රූකාන්ත ගුණතිලකයන් සිය ජීවන තොරතුරු ගැන කතා කළේ මෙහෙමයි. රූකාන්ත කවදාද ලංකාවට ආවේ? ලංකාවට ආවේ අගෝස්තු […]


Sep
17

ප්‍රියංකා චොප්රා, සල්මාන්ට බැහැ කියපු නිසා මිතුදම පළුදු වෙයි ?

Generic placeholder image

මේ වනකොට චිත්‍රපට නිර්මාණයටත් යොමුවෙලා ඉන්න ඉන්දීය ජනප්‍රිය නළු සල්මාන් ඛාන් සිය අලුත්ම ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි මේ චිත්‍රපටය රංගනයෙන් දායකත්වය ලබා දෙන්න හිටපු ප්‍රියංකා චොප්රා හදිස්සියේම, ඊට සහභාගී වෙන්න බැහැ කියලා. ඒ හින්දම සල්මාන්ගේ සහ චොප්රාගේ මිත්‍රත්වයත් පළුදු වෙලා කියලයි ආරංචි. කොහොමා වුණත් සල්මාන් නම් කියලා තිබ්බේ ප්‍රියංකා චිත්‍රපටයේ […]


Sep
17

කාටත් හොරෙන් ලංකාවට ආපු නතාෂා සහ ප්‍රිහාන් කරපු අලුත් වැඩේ මෙන්න

Generic placeholder image

කලකට පෙර තරුණයින්ගේ සිහින කුමරිය වෙලා හිටපු නතාෂා ගොඩ කාලෙකින් දකින්න නම් ලැබුණේ නැහැ. ඒ ජනප්‍රිය ගායකයෙක් වන ප්‍රිහාන් මදප්පුලි එක්ක විවාහ වූ නතාෂා, විවාහයත් සමඟම විදෙස්ගත වීම නිසයි. හැබැයි දැන් නම් ඇය ප්‍රිහාන් එක්ක ආයෙත් හොරෙන්ම ලංකාවට ඇවිත් අලුත් වැඩකට අතගහලා තිබ්බා. ඇය පටන් ගත්ත අලුත්ම වැඩේ ගැන නතාෂා පුවත්පතකට කියලා තිබ්බේ මේ විදිහට. […]


Sep
17

ඉන්දීයාව පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පිටියට පැනපු ක්‍රීඩා ලෝලීන් කරපු දෙයක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එන්න එන්නම දුර්වල වෙනවා. මේ ගැන ලාංකීය ක්‍රීඩාලෝලීන් ඉන්න සතුටකින් නම් නෙවෙයි. පහුගියදා ආසියානු කුසලාන සමාරම්භදීම ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයට පත්වුණා.ඒ කොහොම වුණත් ලංකාවේ සායම හේදිලා යන්න නොදී බේරා ගන්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත් වූ තුන්වන […]


Sep
15

නයි නැටූ තරඟයෙන් පසුව බංගලියන් සිංහයන් ඉදිරියට එන අද තරඟයේ වැඩි වාසිය කාටද?

Generic placeholder image

ආසියාවම බලා සිටින ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද සිට ඩුබායි දේශයේදී පැවැත්වෙනවා. ඒ අනුව අද පළමු තරඟය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතරයි. මේ වසර මුලදී බංග්ලාදේශය ඇතුළත් තුන්කොන් තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව, නිදහස් කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය අතින් දෙවරක්ම පරාජයට පත්වුණා. එම තරඟ දෙකේදී බංග්ලාදේශය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ තමීම් ඉක්බාල්, ශකිබ් අල් හසන්, […]


News Articles
Latest Videos
Most Popular Post