මිනිසෙකුගේ ජීවිතයේ දෙවෙනි උප්පත්තිය තමයි විවාහය කියන්නේ. ඒ නිසා විවාහ සංවත්සරය කියන්නේ ජීවිතයට ගොඩක් වැදගත් දවසක්. එක එක අය විවිධ විදියට විවාහ සංවත්සරය සමරනවා. පහුගිය දා (18) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහ සුජාතා සේනාරත්නගේ මහත්මියගේ විවාහ දිවියට අවුරුදු 40 ක් පිරුණා. දෙන්නත් එක්ක මේ සංවත්සරය මහ ඉහළින් සැමරුවා. ඒ සියක් නමක් විෂයෙහි දානමය පිංකමක් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බිහිකරපු සුපිරි ක්‍රීඩකයෙක් වගේම විශිෂ්ඨ නායකයෙක් තමයි මහේල ජයවර්ධන. ශ්‍රී ලංකා ක්‍රිකට් අනතුරකට ලක්වෙන හැම වෙලේම ඔහු ඒ වෙනුවෙන් කතා කරා. මහේල ඊයේ තවත් twitter සටහනක් තියලා තියෙනවා. ඒ අන්තර් පළාත් ක්‍රිකට් කණ්ඩායම් ගැන. තවත් නොබෝ දිනකින් SLC ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වෙනවා. මේ තරඟාවලියට කණ්ඩායම් 4 ක් විතරයි ක්‍රීඩා කරන්නේ. […]
ස්ට්‍රෝබෙරි වසන්තය නුවරඑළියට ගෙනා Grand Strawberry Fest 2018 3 වන දවස අද. අදත් සුපුරුදු විදියට ස්ට්‍රෝබෙරි සිරියෙන් මුළු නුවරඑළියම වැසී ගියා. ඒ වගේම අද විශේෂ පාගමනකුත් සංවිධානය කරලා තිබුණා. මේ පාගමන සංවිධානය කරලා තිබුණේ නුවරඑළියේ අඩු පහසුකම් තියෙන ළමා නිවාසයකට අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගන්න මුදල් එකතු කරන්න. Grand Dare to Care 2018 Charity Walk […]
ඉක්මන් කොටයි කියලා පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවෙයි. ඒක හොඳටම තේරෙන්නේ තියෙන කලබලේට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රේල් පාර හරහා දාන්න ගිහින් කෝච්චියට හැපුන වාහන දැක්කම. හැබැයි මීට පස්සේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දුම්රිය මාර්ග හරහා රිය ධාවනය කරොත් දඩ කන්නත් වෙනවා. දාහක් දෙදාහක් නෙවෙයි. රුපියල් 25,000 ක් ම.හික්කඩුව ප‍්‍රදේශයේ අද පැවැති උත්සවයකදී තමයි නිමල් සිරිපාල ද […]
පහුගිය කාලයේ අපේ රටේ මිනිසුන්ගේ අපූරු වෙනසක් ගැන ලෝකයම කතා කරා. ඒ ක්‍රිකට් මැච් බලන්න ගිහින් තරඟය ඉවර වුණාට පස්සේ ක්‍රීඩාංගනයේ කුණු එකතු කරපු එක ගැන. හැබැයි මේ දවස්වල නුවර පෙරහැර බලන්න ගිය අයට මේ හොඳ පුරුද්ද අමතක වෙලාද කොහෙද. පහුගිය කුඹල් පෙරහැර ඉවර වුණාට පස්සේ පාර දෙපස විශාල කුණු තොගයක් එකතු වෙලා තිබ්බා. ක්‍රිකට් […]
කැටවලට සල්ලි එකතු කරන එක විශ්ව විද්‍යාල සිසුන් නිතර කරන දෙයක්. ඒ වගේ කැටවලට සල්ලි එකතු කරන සරසවි සිසුන් ඔබටත් ඔන තරම් මුණගැහිලා ඇති. විශ්ව විද්‍යාලයේ උත්සවයකට මුදල් එකතු කරනවා කියලා තමයි ඔවුන් ගොඩක් වෙලාවට කියන්නේ. හැබැයි මේ විදියට කැටවලට මුදල් එකතු කරන සරසවි සිසුන් ගැන වෙනම කතාවක් උසස් අධ්‍යාපන ඇමතිවරයා කියනවා. එතුමා කියන්නේ උදේට […]
අතීතයේ ඉඳන්ම ලංකාවට කලාවට ප්‍රසිද්ධයි. චිත්‍ර කලාවට, කැටයම් කලාවට, මූර්ති කලාවට නම් දරාපු කලා ශිල්පීන් ලංකාවේ හිටියා. වර්තමාන ලෝකයේ වඩාත් ජනප්‍රිය චිත්‍ර ශිල්පයක් තමයි 3D Art කියන්නේ. සාමාන්‍යයෙන් 3D Art එකක් අඳින එක ලේසි නෑ. ලංකාවේ 3D Art කරන චිත්‍ර ශිල්පීන් ඉන්නේ බොහොම දෙනයි. එකට එක හේතුවක් තමයි 3D Art කරන්න ඕන පහසුකම් ලංකාවේ අඩු […]
පොඩි කාලේ කුඹුක් ගහක් යට ඇළක දොළක නානවා තරම් සැපක් නෑ. හැබැයි දැන් කාලේ ළමයින්ට ඒ අත්දැකීම ලබා ගන්න වෙන්නේ හුඟාක් කලාතුරකින්. ඒ හිත්පිත් නැති මිනිස්සු කුඹුක් ගස් කපන නිසා. මේ හෙළිකරන්න යන්නේ ඉදිරියේදී කරන්න සූදානම් වෙන ඒ වගේ මහා කුඹුක් සංහාරයක් ගැන. කුම්බුක්කඩවල වැව් බැම්මේ ඇති කුඹුක් ගස් පමණක් 150ක් පමන කපා දැමීමේ සුදානමක් […]
අද 2018 අගෝස්තු මස 19 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.51 සිට උදෑසන 06.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.36 සිට සවස 06.03 දක්වා සුභ දිශාව: උතුර අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ […]
සුරූපී නිළි ප්‍රියංකා චොප්රා සහ සුපිරි හොලිවුඩ් ගායක නික් ජොනාස් ගිය සතියේ විවාහ ගිවිසගත්තා කියලා අපි ඔබට කිවුවනේ. ඊට පස්සේ හැමෝම බලාගෙන හිටියේ අලුත් ජෝඩුව බොලිවුඩයට එන්නේ කවදද කියලයි. ඔන්න ඒ හැමෝගෙම හීන හැබෑ කරමින් ගිය සෙනසුරාදා ප්‍රියංකා සහ නික් මුම්බායට ආවා. හොලිවුඩයෙදි ඉංග්‍රීසි විදිහට මුදු මාරු කරගෙන විවාහ ගිවස ගත්ත මේ ජෝඩුව සෙනසුරාදා මුම්බායෙදි […]
දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ වල සුළෙඟ් වේගය ඉහළ මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 70ත් 80ත් දක්වා වැඩි විය හැකි බවයි. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මෙන්ම ත‍්‍රිකුණාමලය සිට මඩකළපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළෙඟ් වේගය පැයට […]