News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

වැලිකඩ රැඳවියන් ආයෙත් වහලට නගී.

Generic placeholder image

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආයෙත් බන්ධනාගාරයේ වහලට නැගලා විරෝධතාවයක නිරත වෙනවා. පහුගිය දවසකත් ඔවුන් මේ විදයට බන්ධාගාරයේ වහල උඩට නැගලා විරෝධතාවක් කරා. ඒ පිටතින් ගෙන එන ආහාර සීමා කිරීමට එරෙහිව. කොහොම විරෝධතාවය ආරම්භ කරන්න හේතුව තවම වාර්තා වෙලා නෑ.


Aug
20

අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල්වුණ 16 හැවිරිදි තරුණයෙක් කොටු වෙයි.

Generic placeholder image

ලෝකයේ තියෙන ආරක්ෂිතම පරිගණක ජාලයක් තමයි Apple පරිගණක ජාලය. හැබැයි අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට රිංගුවා තරුණයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ඕස්ට්‍රේලියානු ජාතික තරුණයාට තාම අවුරුදු 16 ක් විතරයි. හැබැයි ඔහු අවුරුද්දක් තිස්සේ Apple පරිගණක ජාලයට හොරෙන් ඇතුල් වෙලා තොරතුරු ලබා ගෙන තියෙනවා. මේ විදියට සොරා ගත්ත 90GB තොරතුරු ප්‍රමාණයක් ඔහුගේ පරිගණකයේ තිබිලා හොයාගෙන තියෙනවා. […]


Aug
20

ඉන්දියාව සහ එංගලන්තය අතර 3 වන ටෙස්ට් තරඟයේදී තෙවන විනිසුරු දුන්න ආන්දෝලනාත්මක දැවී යාම. – Video

Generic placeholder image

මේ දවස්වල ක්‍රිකට් ලෝකයේ වැඩිම අවදානය යොමු වෙලා තියෙන්නේ ඉන්දියා – එංගලන්ත ක්‍රිකට් තරඟාවලියට. මේ වෙද්දී පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 2 ම එංගලන්තය ජයග්‍රහණය කරා. තුන්වෙනි ටෙස්ට් තරඟය මේ වෙද්දී පැවැත්වෙනවා. මේ තරඟයේ ජෝයි රූට්ගේ දැවී යාම ගැන. රූට් ලකුණු 16ක් ලබාගෙන සිටියදී හර්ඩික් පන්ඩ්‍යාගේ පන්දුවකට කේඑල් රාහුල් අතට උද පන්දුවක් ලබා දුන්නා. ඒ වෙලාවේ […]


Aug
20

RAKSHAYANAYA – EPISODE 45

Generic placeholder image

https://youtu.be/7Micf5g0Ssk


Aug
20

හොලිවුඩයේදී මුදු මාරු කර ගත්ත ප්‍රියංකා බොලිවුඩයට ඇවිත් කරපු දේ. – Photo

Generic placeholder image

මේ දවස්වල හොලිවුඩයේ වගේම බොලිවුඩයේත් අවදානය යොමු වෙලා තියෙන්නේ ප්‍රියංකා චොප්රා වෙතට. ඒ ඇය කාටත් හොරෙන් ලාබාල පෙම්වතා එක්ක විවාහ ගිවිස ගත්ත නිසා. හොලිවුඩයේදී විවාහ ගිවිස ගත්ත ප්‍රියංකා ඉන්දියාවට ආවා. ඒ පවුලේ අය මුණගැහෙන්න. බොලිවුඩයේදීත් ඇය ආයෙම විවාහ ගිවිස ගත්තා. ඒ හින්දු චාරිත්‍ර අනුව. පහුගිය 18 වෙනිදා තමයි මේ උත්සවය පවත්වලා තියෙන්නේ.


Aug
20

ග‍්‍රෑන්ඩ් ස්ට්‍රෝබෙරි ෆෙස්ට් සැණකෙළියේ හතරවන දිනයේ විශේෂ අවස්ථා… – VIDEO

Generic placeholder image

Grand Strawberry Fest 2018 සැණකෙළියේ හතරවන දවස තමයි අද. ඉතින් අද දවස වෙන්කරලා තිබුනේ ස්ට්‍රෝබෙරි වලින් හදන රසවත් අතුරුපස තරඟය වෙනුවෙන්. මේ සැණකෙළිය සංවිධානය කරපු නුවර එලිය ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ ස්ට්‍රෝබෙරි වලින් හදන රසවත් අතුරුපස තරඟයක් පැවැත්වුණා. මේ තරඟයට නුවර එළිය නගරයේ ප්‍රධාන පෙලේ හෝටල් වල සුපවේදීන් සහභාගී වුණා. මේ තරඟය නම් කරලා තිබ්බේ Grand […]


Aug
20

වැලිගම වෙඩි තැබීමට සම්බන්ධ 06 දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

වැලිගම ගුරුබැවිල ප‍්‍රදේශයේ හෝටලයක සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ හෝටලයේ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ. පිරිසක් විසින් හෝටලයේ උඩු මහලේ මත්පැන් පානය කරමින් සිටින අතරතුර මෙම වෙඩි තැබීම සිදු තිබෙනවා. එම ස්ථානයේ වැටී තිබු ජීව […]


Aug
20

හික්කඩුව මුහුදේදී අනතුරට පත් ධීවර යාත‍්‍රාව සොයා නාවික හමුදාව මඟින් මෙහෙයුම්.

Generic placeholder image

හික්කඩුව මුහුදේදී ධීවරයින් 11 දෙනෙකු සමග අනතුරට පත් යාත‍්‍රාව සොයා නාවික හමුදාව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙහෙයුම් සදහා ගුවන් හමුදාවේ ද සහාය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ධීවරයින් 11 දෙනා අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ ඊයේ පෙරවරුවේදීයි. හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී එම ධීවර යාත‍්‍රාව රළ පහරකට හසුවී අනතුරට […]


Aug
20

පේරාදෙණියේ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි.

Generic placeholder image

පේරාදෙණිය ප‍්‍රදේශයේදී අද අලූයම යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ගලහ අල්විස් වට රවුම අසළ ඇති පොකුණට ඔවුන් ගමන් කළ යතුරුපැදිය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි සහ 37 හැවිරිදි […]


Aug
20

සියල්ලන්ම පුදුම කරමින් ඉන්දුනීසියානු ජනපති ආසියානු ක්‍රීඩා උළෙලට යතුරුපැදියකින් ආව හැටි. – Video

Generic placeholder image

ආසියාවේ දක්ෂයින් සොයා යන ආසියානු ක්‍රීඩා උළෙල පහුගිය 18 වෙනිදා ආරම්භ වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළලේ සත්කාරකත්වය දරන්නේ ඉන්දුනීසියාව. එහි සමාරම්භක උත්සවය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැත්වුණා. නවීන තාක්ෂනය යොදා ගෙන අපූරු උත්සවයක් ඉන්දුනීසියාව පැවැත්වුවා. මේ සමාරම්භක උළලේ කාගේත් වැඩි අවදානයට ලක්වුණේ ඉන්දුනීසියාවේ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය. ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ සමාරම්භක උත්සවයට ආවේ යතුරුපැදියකින්. මේ තියෙන්නේ සියල්ලන්ම […]


Aug
20

උමාරියා රහසේම ආයෙත් විවාහ වෙයි. – Photo

Generic placeholder image

උමාරියා සිංහවංශ කියන්නේ මියුරු ස්වරයෙන් මුළු රටම වශී කර ගත්ත ගායිකාවක්. ඒ වගේම අමරදේව ශූරින් සමඟ අවසන් ගීතය කරන්න වාසනාව ලැබුනෙත් ඇයට. උමාරියා රහසේම ආයෙත් විවාහ වෙලා කියලා හෝඩුවාවක් අපිට ලැබුණා. ඇයගේ Instagram පිටුවේ තමයි ඇය මේ හෝඩුවාව පළකරලා තිබුණේ. මේ ගැන බලපු සියත 24 වෙත දැනගන්න ලැබුණේ ඇත්තටම උමාරියා ආයෙත් විවාහ වෙලා කියලා. යුරෝපා […]


Aug
20

අවුරුද්දකට කිලෝමිටර් 1000 කට වඩා ඇවිදින නැඳුන්ගමුවේ රාජා ගැන ඔබ නොදත් දේ. – Photo

Generic placeholder image

මිනිස්සු හිතාගෙන තරම වාසනාවන්ත සතෙක් මේ ලෝකයේ නෑ කියලා. හැබැයි සමහර වෙලාවට මිනිසුන්ට වඩා දහස් ගුණයක් පිංවන්ත සතුන් ඉන්නවා. මොකක් හෝ පවට සත්ව ආත්මයක් ලබපු. නැඳුන්ගමුවේ රාජා කියන්නේ මිනිසුන්ටත් වඩා පිං කරපු මිහිපිට ඉන්න වාසනාවන්තම සත්වයා. අවසන් රන්දෝලි පෙරහැරට සහභාගී වෙන්න නැඳුන්ගමුවේ රාජා මේ දවස්වල පාගමනින්ම නුවරට යනවා. පසුගිය 14 වැනිදා ගම්පහ නැඳුන්ගමුව හර්ෂවිජය වෙද […]


News Articles
Latest Videos
Most Popular Post