ඔස්ටේ‍්‍රලියා ලිබරල් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවති ජන්ද විමසීමකදී අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ පක්ෂ ඉහල පෙලේ නායකයින් අතර පැවති ජන්ද විමසීමකදීයි. එහිදී ප‍්‍රතිවාදී අපේක්ෂකයා වු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටොන් ජන්ද 48 ට 35 ක් ලෙස පරාජයට පත් වුණා. ජයග‍්‍රහණයෙන් පසු ග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සදහන් කලේ වෙනස් කම් පසුපස ගොස් ඔස්ට්‍රේලියානුවන් රැක බලා […]
සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු මහනුවර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර කොට්ඨාස පොලිස් අපරාධ ඒකකය කල වැටලීමක දීයි. මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි නිවසක ගංජා ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිළ සුනඛයින් ද යොදා ගනිමින් මෙම වැටළීම සිදු කර තිබුණා. එහිදී පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට පත් වු අතර ඉන් එක් අයකු සතුව […]
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන්දෝලි පෙරහැර අද ආරම්භ වෙනවා. අද ඉඳන් දවස් 5 ක් රන්දෝලි පෙරහැර පැවැත්වෙනවා. මේ නිසා මේ දවස් 5 පුරාවට ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් මහනුවරට එනවා. පෙරහැර බලන්න එන පහසුවට විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කරලා තියෙනවා. අද දින පෙරවරු 9.50ට ධානවය වෙන විශේෂ දුම්රිය පස්වරු 1.15ට මහනුවරට ළඟා වෙනවා. අද රාත්‍රි 11.45ට […]
මත් කුඩු සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලීසිය විසින් අත්අතඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස මෝදර හා කොළඹ කොටුව යන ප‍්‍රදේශ වලදීයි මෝදර ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලි ග‍්‍රෑම් 100 ක සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත් වුණා. ඒ සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ 26 හැවිරිදි තරුණයෙක්. ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 700 ක […]
ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටක නායකත්වයට පත්වුණා. ඒ පාකිස්තානයේ ඉම්රාන් ඛාන්. ලෝකය පුරා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් වගේම ක්‍රිකට් ලෝලීන්ගෙන් තාමත් ඉම්රාන් ඛාන්ට සුභ පැතුම් ගලා ගෙන එනවා. හැබැයි ඉමරාන් අගමැති ධූරයට පත්වෙනවත් එක්කම පාකිස්ථාන ක්‍රිකට් පාලක සභාපති නජාම් සේදී සිය ධුරයෙන් ඉල්ලා වෙලා තියෙනවා. ඉම්රාන් ඛාන් නොහොඳ නෝක්කාඩුවක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. […]
එක කුසලානයක් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලිය අද ආරම්භ වෙනවා. පළවෙනි තරඟය කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පිටියේදී පැවැත්වෙනවා. කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල්, ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල්, දඹුල්ල කණ්ඩායම තිසර පෙරේරා සහ නුවර කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවනවා. තරඟාවලියේ පළවෙනි තරඟ 4 අද සහ හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 25 සහ 26 […]
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ ගැටලුව තාමත් අවසන් වෙලා නෑ. ඊයෙත් කාන්තා රැඳවියන් පිරිසක් ආයෙත් වහලට නැග්ගා. මේ නිසා බන්ධාගාරය ඇතුලේ නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා. මේ නිසා බන්ධනාගාර නිලධාරීන් 8ක් තුවාල ලබා රෝහල් ගත කරලා තියෙනවා. ඒ වගේම කාන්තා රැඳවූවන් 52ක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරලා යවලා. තුවාල ලබපු කාන්තා රැඳවියන් 3 දෙනෙකුත් වෛද්‍යවරුන් වෙත යොමු කරලා […]
පෙරහැර කරඬුව වැඩමවන්න හස්තිරාජයෙක් වුනත් ගොඩක් පිං කරලා තියෙන්නේ ඕන. කරඬුව වැඩමවන ඇතා පෙරහැරේ යද්දී බොහොම තේජාන්විතව පේනවා. හැබැයි කරඬුව වැඩමවන හස්තියා ඊට සූදානම් කරන එකත් පහසු දෙයක් නෙවෙයි. දළදා මාලිගාවේ කුඹල් පෙරහැරට කතරගම වාසනා හස්තියා සූදානම් කරවන ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා. බලන්නකෝ අපි හිතන තරම් ලේසි නෑ නේද කියලා. ඡායාරූප තරංග ජයවික්‍රම.
පහුගිය දවසක රටේ ලොකු කතා ලක්වුන පොතක් තමයි “බුදුන්ගේ රස්තියාදුව”. මේ පොතෙන් බුදුන් වහන්සේට අවමානයක් වෙනවා කියලයි වැඩි දෙනාගේ මතය වුණේ. බුදුන්ගේ රස්තියාදුව තහනම් කරන්න කියලා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පොලිස්පතිතුමාට ලිපියක් යවලා තියෙනවා. මේ පොතේ කතෘට, මුද්‍රණකරුට, බෙදාහරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව පරීක්ෂණයක් කරලා දඬුවම් කරන්න කියලත් එතුමා මේ ලිපියෙන් […]