ලබන 30 වනදා වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ වැටුප් ගැටලූවට විසදුම් ලබා දීමට ප‍්‍රමාද වූ බවට පවසමින්. මීට පෙර අවස්ථා කිහිපයකදී මේ පිළිබදව බලධාරීන් දැනුවත් කල ද විසදුමක් ලැබී නොමැති බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කලේ. ලබන සදුදා මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම වැඩ වර්ජනයට අවතීර්ණ වන බව ඔවුන් සදහන් […]
ඌව හා නැගෙනහිර පළාත් ඇතුලු ප‍්‍රදේශ රැසකට අද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පොලොන්නරුව මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක වල ද මිලි මීටර 50 ක් පමන වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. මධ්‍යම සබරගමු හා බස්නාහිර පළාත් වලට ද වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වනවා. මේ අතර […]
කණ්ඩායමකට වගේම රටකටත් දක්ෂ නායකත්වයක් ඕන. කුමාර සංගක්කාර කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවපු සුපිරි නායකයෙක්. ක්‍රිකට් වලින් සමුගත්ත සංගා දැන් ක්‍රිකට් විස්තර විචාරක කටයුතු වලට එකතු වෙලා ඉන්නවා. හැබැයි ලංකාවෙන් නම් සංගා ගැන වෙන කසු කුසුවක් ඇහෙනවා. ඒ ළඟදීම සංගා දේශපාලනයට එයි කියලා. මේ ගැන ඊයේ […]
විදේශීය තරුණියක් දූෂණය කරා කියන සිද්ධියක ධනුෂ්ක ගුණතිලකටත් ඇඟිල්ල දික්වෙලා තිබ්බා. හැබැයි ඒ ගැන මේ වෙද්දී කරපු පොලිස් පරීක්ෂණ වලදී ධනුෂ්ක ඊට සම්බන්ධ වෙලා නෑ කියලා හෙළිවෙලා තියෙනවා. ඒ වුනත් නෝර්වීජියානු තරුණියන් දෙදෙනෙක් දූෂණය කළ වරදට සැකපිට ධනුෂ්කගේ එංගලන්ත යාලුවා නම් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ. සියත 24 වෙත ආරංචි වුණ විදියට මේ සිදුවීමට ධනුෂ්ක සම්බන්ධ නැතත් […]
චන්ද්‍රග්‍රහණයක් කියන්නේ විශ්වයේ අපූරු සංසිද්ධියක්. චන්ද්‍රග්‍රහණයක් වෙන්න නම් සූර්යා, පෘථිවිය සහ හඳ හරි කෙලින් එක පෙළට එන්න ඕන. ඒ වගේම තමයි සමහර චන්ද්‍රග්‍රහණ තියෙනවා හරිම විශේෂයි. ඇසළ පෝයට, ඒ කියන්නේ හෙටත් ඒ වගේ විශේෂ චන්ද්‍රහරහණයක් වෙනවා. හෙට පායන හඳේ සහ චන්ද්‍රග්‍රහණයේ විශේෂතා කිහිපයක්ම තියෙනවා. එකක් තමයි හෙට පායන්නේ පූර්ණ රක්ත සඳක්. අනිත් එක තමයි හෙට […]
අද 2018 ජුලි මස 26 වන බ්‍රහස්පතින්දා මේෂ ලග්නය කායික ශක්තිය වැඩි දිනයක් ලෙස සැලකෙනවා,කැපි පෙනෙන්නට අවස්ථාව උදාවනවා. ක්‍රියාශීලි දිනයක් ලෙස දිනය ගත කරනවා. විශේෂ අවස්ථාක් සදහා ආරාධනා ලැබෙනවා. ජය අංකය-09 ජය වර්ණය-ලා රෝස වෘෂභ ලග්නය ජල විපත් සිදුවිය හැකි දිනයක් […]
ටෙස්ට් තරඟාවලියේදී මදි නොකියන්න කෑව දකුණු අප්‍රිකාව දැන් බලන්නේ එක්දින තරඟාවලිය කොහොම හරි ගොඩ දා ගන්න. ICC එක්දින ශ්‍රේණිගතකිරීම් වල දකුණු අප්‍රිකාව මේ වෙද්දී ඉන්නේ 3 වන ස්ථානයේ. ශ්‍රී ලංකාව එක්ක එක්දින තරඟාවලියට සහභාගී වෙන දකුණු අප්‍රිකා කණ්ඩායමත් අද නම් කරා. Faf du Plessis ට කණ්ඩායම මෙහෙයවන වගකීම බාර දීලා තියෙනවා. මේ තියෙන්නේ ලංකාව සමඟ […]
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලීසිය විසින් ජල සහ කඳුලු ගෑස් ප‍්‍රහාර එල්ල කලා. ඒ විරෝධතාකරුවන් කොලඹ ලෝටස් මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්්‍යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කල අවස්ථාවේදීයි. ඒ අනුව මේ වන විට ලෝටස් මාර්ගය තවදුරටත් තාවකාලිකව වසා දමා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ […]
ජයග්‍රහණ පිපාසයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාලයක් හිටියා ඔබට මතක ඇති. ඒ කාලයේදී රංගන හේරත් තනියම ජයග්‍රහණයේ දිය පොදක් කණ්ඩායමට හොයලා දුන්නා. එළඹෙන එංගලන්ත සංචාරයේදී ක්‍රිකට් වලින් සමුගන්නවා කියලා හේරත් මේ වෙද්දී ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැයි තාමත් ඔහු වාර්තා තියන එක නම් නතර කරලා නෑ. ටෙස්ට් තරඟයක 4 වෙනි ඉනිමේදී වැඩිම කඩුලු 5 ඒවා දවා […]
ගුරු සංගම් එක්ව හෙට දිනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ගුරු සංගම් හා ජනාධිපතිතුමා අතර අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. එහිදී එළඹි එකගතා හේතුවෙන් මෙම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාර්ලින් මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ. දේශපාලන හිතවත්කම් මත අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ […]