News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
25

ගුහාවේ සිරවූ තායිලන්තයේ දරුවන් පැවිදි කරයි. – Photo

Generic placeholder image

කෑමවත් බීමවත් නැතුව දවස් 9 ක් ඔබට කළුවර ගුහාවකට වෙලා ඉන්න පුලුවන්ද? හැබැයි තායිලන්තයේ පොඩ්ඩෝ වගයක් ඒ විදියට ගුහාවක හිර වෙලා හිටියා ඔබට මතක ඇති. ගුහාවෙන් එලියට ආව තායිලන්තයේ පොඩ්ඩෝ ටික කිව්වේ භාවනා කරලා හිත ශක්තිමත් කර ගත්තා කියලා. ඒ වගේම බඩගින්න අමතක කරෙත් භාවනාවෙන් කියලා. ඒ දරුවන්ව තාවකාලික පැවිදි බිමට ඇතුලත් කරන්න තීරණය කරලා […]


Jul
24

ගාල්ල ක‍්‍රීඩාංගණය ඉවත් නොකරන බව යුනෙස්කෝවෙන් සහතිකයක්.

Generic placeholder image

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ මෙරට සභාපති අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කලේ ඇතැමුන්මේ පිළිබදව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන බවයි. අනවසර ලෙස ඉදිකර ඇති ක‍්‍රීඩාගාරය ක‍්‍රමානුකූලව ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය දැනුම්දී ඇති බව ද අකිල විරාජ්කාරියවසම මහතා පැවසුවා. එම […]


Jul
24

මුහුදු සීමා උල්ලංඝනය කල ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධිවර කටයුතු වල නිිරත වූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ උතුරු නාවික නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම පිරිස කන්කසන්තුරය මුහුදු සීමාවේ දී ධීවර කටයුතු වල නිරත වෙමින් සිට තිබුණා. එම ඉන්දීය ධීවරයින් සමග ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත‍්‍රා දෙක ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව […]


Jul
24

දකුණු අප්‍රිකානු එක්දින දඩයමට ප්‍රවේගකාරී පිතිකරුවන් රැසක් සමඟ පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

Generic placeholder image

දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එක අභියෝගයක් හිතුවටත් වඩා හොඳට ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ ටෙස්ට් තරඟාවලිය. දැන් තියෙන්නේ එක්දින තරඟාවලිය. තරඟ 5 කින් මේ එක්දින තරඟාවලිය සමත්විතයි. එක්දින තරඟාවලියේ සටනට යන ශ්‍රී ලංකා බලඇණිය නම් කරලා තියෙනවා. සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියත් මේ සංචිතයට ඇතුලත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට […]


Jul
24

ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යයි – සිය ගණනක් අතුරුදන්.

Generic placeholder image

ලා ඕසයේ ජලාශයක වේල්ලක් කැඞී යාමෙන් පුද්ගලයින් සිය ගනණක් අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඉන් ජීවිත හානි රැුසක් වාර්තා විය හැකි බවයි. ලා ඕසයේ අටාපූ ප‍්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස කැඞී තිබෙනවා. ඒ සමග ගං වතුර තත්වයක් ද හට ගෙන ඇති අතර ඉන් ගම්මාන 06 ක් යට වී ඇති බවයි වාර්තා වන්නේ. ගං […]


Jul
24

RAKSHAYANAYA – EPISODE 30

Generic placeholder image

https://youtu.be/_-l8lVMHROM


Jul
24

මේක බොරුවක්ද? ඇත්තටම ලංකාවට චන්ද්‍රිකා තාක්ෂණය තියෙනවද? – චන්ද්‍රිකා කතාවක් කියා බුකියම කැළඹු තුෂාර මුල් වරට සියතට හෙළි කරයි. – Exclusive

Generic placeholder image

ලෝකය දැන් ඉන්නේ තාක්ෂණය හොයාගෙන දුවන ගමනක. හැබැයි තාමත් ලංකාවේ අපි ඉන්නේ අනිත් අය දුවන දිහා බලාගෙන. මෙහෙම තවත් වාඩි වෙලා හිටියොත් ලංකාවට වෙන්නේ කවදා හරි ලෝකයෙන් හුදකලා වෙන්න. හැබැයි ලෝකයත් එක්ක තාක්ෂණය හොයාගෙන හරි හරියට දුවන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවෙත් ඉන්නවා. ඊයේ අපි ඒ වගේ තරුණයෙක් ගැන ඔබට කිව්වා. ඒ ලංකාවේ පළවෙනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත […]


Jul
24

ජනපති සමඟ Selfie ගැසීමේ අවස්ථාව එක්ක මුලින්ම එල්ලා මරණ 5 දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්.

Generic placeholder image

මරණ දඬුවම ගැන කතා බහ තාමත් ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙලා නෑ. අළුගෝසු තනතුරට දෙන වැටුප් සහ දීමනාත් වැඩි කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ අතරේ එල්ලුම් ගහට නියම වුන සිරකරුවටත් දෙන්න දීමනා වගයක් යෝජනා වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ප්‍රධානම යෝජනාව තමයි මුලින්ම එල්ලලා මරණ 5 දෙනාට ජනාධිපතිතුමා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට අවස්ථාව දෙන එක. […]


Jul
24

අල්ලස් ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්.

Generic placeholder image

රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයී.එච්.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අය ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ නඩුව අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන […]


Jul
24

ලබන පෙබරවාරි සංචාරයේදී ශ්‍රී ලංකාවට අමුතු තණතිල්ලක්. අමිහිරි පරාජයේ වාඩුව ගන්න දකුණු අප්‍රිකානුවන් හදපු සැලසුම මෙන්න. – Exclusive

Generic placeholder image

ලංකාව එක්ක සෙල්ලම් කරද්දී Off Season වගේ කියපු ඩිවිලියස්ගේ කණ්ඩායමට ලංකාවටම ගෙන්නලා මදි නොකියන්න දුන්නා. අවුරුදු 12 කට පස්සේ තමයි දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගත්තේ. ලංකාවේදී තමන්ට වුන අවමානයේ පළිය ගන්න දකුණු අප්‍රිකානුවන් සූදානමින් ඉන්නවා. ඒ 2019 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන සංචාරයේදී. ඒ සංචාරයේදී ටෙස්ට් තරඟ 2 කට […]


Jul
24

නීති විරෝධීව ඊශ‍්‍රාලයේ රැඳී සිටින ශ‍්‍රමිකයින්ට මෙරටට පැමිණීමට පොදු සමා කාලයක්.

Generic placeholder image

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ‍්‍රමිකයින් සඳහා විශේෂ නිල ඇඳුමක් හඳුන්වා දී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එලෙස නිල ඇඳුමකින් සැරසී මෙරට ගෘහ සේවිකාවන් විදෙස් රැකියා සදහා පිටත්ව යන බව පසුගිය දින කිහිපය තුළ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා. නමුත් එවැනි නිල ඇඳුමක් නොමැති බවත් රටේ සහ තමන්ගේ ගරුත්වය ආරක්ෂා වන […]


News Articles
Latest Videos
Most Popular Post