News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
9

පණ පිටිං උණුවතුර හැළියට යන්න හිටිය කකුළුවන් ගාල්ලේදී අභයදානය ලැබුව හැටි. – Photo

Generic placeholder image

බුදු දහමේ සඳහන් වෙන විදියට කුඩාම සත්වයාගේත් විශාලම සත්වයාගේත් ජීවිතයේ වටිනාකම එක සමයි. හැබැයි අපේ රටේ ගොඩක් අය සත්තුන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ශරීර ප්‍රමාණය අනුව. ඒ බව හැමෝටම පසක් කරලා දෙන අපූරු පිංකමක් ඊයේ ගාල්ලේදී පැවැත්වුණා. ඒ පැහෙන උණුවතුර හැළියට පණ පිටින් යන්න හිටිය කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන පිංකමක්. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමීන් […]


Jul
9

මහා ගංවතුරට ජපානය යට වෙයි. – Photo

Generic placeholder image

ජපානය යට වෙන්නම පහුගිය දවස්වල වැස්සා.මේ වැස්සට ජපානයේ බටහිර ප්‍රදේශයට ලොකු ආපදා තත්වයක් ඇති වුණා. මේ වෙද්දී පුද්ගලයින් 60 දෙනෙකු මිය ගිහින් තියෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. නාය යෑම් සහ ගංවතුර නිසා මිලියන 1.5 ක් අවතැන් වෙලා. තවත් මිලියන 3 කට ආසන්න පිරිසක් ආපදාවන් හේතුවෙන් පිඩාවට පත්වෙලා තියෙනවා. ගංවතුරට ගසා ගෙන ගිය පුද්ගලයින් […]


Jul
9

හෙරොයින් මෙරටට රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් කිලෝ 4 යි ග‍්‍රෑම් 186 ක් දිවයිනට රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීයි. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අද පෙරවරු 7 .30ට පමණ සැකකරු දිවයිනට පැමිණ තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුගේ ගමන් මල්ලේ රහසිගත පතුලක සඟවා, […]


Jul
9

ගුහාවේ සිරවී සිටින ළමයින්ට FIFA ලෝක කුසලානයෙන් ලොකු තෑග්ගක්. – Photo

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානයෙන් පස්සේ ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන්නේ තායිලන්තයේ ගුහාවක හිර වෙලා ඉන්න ළමයින් දිහා. මේ වෙද්දී ලෝකයේ ඉන්න අති දක්ෂම කිමිඳුම්කරුවන් රැසක් ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුමට එකතු වෙලා ඉන්නවා. මේ වෙද්දී ගුහාවේ සිරවෙලා ඉන්න ළමයි 4 දෙනෙක් ගුහාවෙන් එළියට අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය දා රුසියාවේ මොස්කව් නුවර විශේෂ […]


Jul
9

කිරිබත්ගොඩ ත‍්‍රීරෝද රථයකින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

කිරිබත්ගොඩ,නාහේන පාරේ ත‍්‍රීරෝද රථයක් තුළ තිබී කැපීම් තුවාල සහිතව මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. අද අලූ‍යම 3 00 ත්- 3.30 ත් අතර කාලයේ දී කිරිබත්ගොඩ, නාහේන ගැමුණු මාවත අසල නිවසක දී මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා වත්තල හැදල හංදියේ ත‍්‍රීරෝද රථ රියදුරකු වන අතර […]


Jul
9

පිටකොටුවේ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත‍්‍රීවරයෙකු මරුට

Generic placeholder image

පිටකොටුවේ සිදුවූ වෙඩි තැබීමකින් කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ මීට සුලූ මොහොතකට පෙර පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදු වූ බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ නාගරික මන්තී‍්‍රවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිදි කොළඹ නාගරික මන්ත‍්‍රී ක‍්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් මහතායි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය […]


Jul
9

සුපිරි බොලිවුඩ් තරු රැසක් රංගනයෙන් දායක වන Dhoom 4 චිත්‍රපටය 2020 දී තිරගත කිරීමට සූදානම්

Generic placeholder image

ඉන්දියානු සිනමාවේ ප්‍රේක්ෂකයන් වැළඳගත් ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් තමයි Dhoom කියන්නේ. ඒ වගේම Dhoom 1, Dhoom 2, Dhoom 3, කියන්නේ පහුගිය වසර වල අති සාර්ථක අදායම් වාර්තා තබමින් තිරගත වුණ චිත්‍රපට මාලාවක්. ඉතින් මේ චිත්‍රපට මාලාවේ සිව්වැන්න Dhoom 4 චිත්‍රපටය 2020 දී තිරගත කරන්න ලෑස්තියි කියල බොලිවුඩයෙන් වාර්තා වෙනවා. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආදිත්‍ය චොප්රා (රාණි […]


Jul
9

එක්ගල්ඔයේ ගිලී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළ සිරුරු සොයාගැනේ

Generic placeholder image

අම්පාර, දමන, එක්ගල්ඔයේ ගිලී අතුරුදන්ව සිටි සිව්දෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ 53 හැවිරිදි බදුල්ල සිරි සීවලී විදුහලේ විදුහල්පති 43 හැවිරිදි එම විදුහලේ ගුරුවරයෙකු 31 හැවිරිදි මුරකරු සහ 13 හැවිරිදි සිසුවෙක්. ඔවුන්ගේ දේහයන් මේ වනවිට අම්පාර මහරෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. විනෝද චාරිකාවක් සදහා පැමිණි බදුල්ල සිරි සීවලී […]


Jul
9

නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා සිදුකල වාර්තාකරණය සදහා කිසිදු ගවේෂණයක් සිදු කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාක්ච්ඡුාවකට එක් වෙමින්. එම පුවත්පත මෙරට ආණ්ඩු පාර්ශවයේ පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් තොරතුරු ලබා ගෙන ගවේෂණයක් සිදු කල බව පවසමින් එම වාර්තාකරණය සිදු කර ඇති බව […]


Jul
9

දුම්රිය දෙපාර්තමේන්තුව විරෝධතා මාලාවකට අවතීර්ණ වීමට සැරසේ

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් යටතට පත් කිරීමට විරෝධය පල කරමින් ඉදිරි සති 2න් පසුව දැවැන්ත විරෝධතා මාලාවකට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සම කැදවමුකරු එස් බී විතානගේ මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ හේතුවෙන් එය වැලැක්වීමට ආන්ඩුව විසින් වහාම කටයුතු කල යුතු බව යි. […]


Jul
9

සිංගප්පූරු සමුළුවට සහභාගී වුන අගමැතිතුමාගේ ප්‍රධාන දේශණය අද

Generic placeholder image

සිංගප්පූරුවේ රාජ්‍ය නිල සංචාරයක නිරත වී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද එරට පැවැත්වෙන හයවන ජගත් පුරවර සමුලූවට සහභාගී වීමට නියමිතයි. එහිදී ප‍්‍රධාන දේශනය පවත්වනු ලබන්නේද අග‍්‍රාමාත්‍යවරයා විසින් එම දේශනය නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයෙන් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. ඉන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජල සති සැමරුම පිවිතුරු ජල සති සැමරුම යන උත්සව අවස්ථාවන් සදහාද […]


Jul
9

විජයකලාට සහය පළකරමින් යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්…

Generic placeholder image

පෞද්ගලික ලාභ අපේක්‌ෂාවෙන් තොරව දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන නායිකාව විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය බව කියමින් යාපනය පුරා පෝස්‌ටර් අලවලා තියෙනවා. යාපනයේ අලවා තියෙන අදාළ පෝස්‌ටරයේ “ස්‌වයංලාභ නොමැති දේශපාලනය” යනුවෙන් තද කළු අකුරින් මාතෘකාවක් කියල තියෙනවා. ඊට පහළින් ලියා තිබුණේ “දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී. මහේෂ්වරන් දිවි පිදුවා අද දෙමළ […]


News Articles
Latest Videos
Most Popular Post