ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්‍රදේශයට ප්‍රමාණවත්ව නොලැබෙන බවයි. ඔවුන් පැය 2 1/2 කට ආසන්න කාලයක් තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය. මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද ඇති වෙලා තියෙනවා. බෝගහපැලැස්ස ප්‍රදේශයට තිස්සමහාරමා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡාකොට සතියක් තුළ විසඳුමක් […]
දුෂ්‍යන්ත් වීරමන් පහුගිය දා ස්ටෙෆානි සිරිවර්ධන එක්ක විවාහ වුණා. අලුත බැඳපු ජෝදුවකගෙන් හැමෝම අහන්නේ දරු සුරතල් බලන්නේ කවද්ද කියලානේ. ඒ ගැන වගේම අලුත් පවුල් ජීවිතය ගැන දුෂ්‍යන්ත් කියපු කතාව තමයි මේ. දුෂ්‍යන්ත් කොහොමද ජීවිතේ? වරදක් නැහැ ඉතින්. සුපුරුදු ලෙසම හොඳින්, සතුටින් , සුන්දරව ගත වෙනවා. කලා ක්ෂේත්‍රයේ මේ දවස්වල ඔබේ කලාවැඩ කටයුතු කොහොමද? අලුතෙන් ගීතයක් […]
මැල්සිරිපුර ගොකරැුල්ල දියතුරේ ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මගීන් ප‍්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුරව සිදුව ඇති බවයි. එලෙස මුහුණට මුහුණ ගැටී ඇත්තේ යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ පෞද්ගලික බස් ථයක් සහ ඇඹිලිපිටියේ සිට යාපනය […]
ශ්රී ලංකාවේ තරඟ සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්නේ. පුහුණුවීම් වලින් පස්සේ කොළඹ නගරයේ රවුමක් ගහන්නත් ඔවුන් අමතක කරේ නෑ. මේ විදියට කොළඹ සිරි බැලුව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් twitter සටහනක් තියලා තිබ්බා. ඒ කොළඹ නගරයේ ලස්සන ගැන කියලා. 2006 දී ආවාට වඩා කොළඹ ලස්සන වෙලා කියලයි ඔහු ට්විට්ටේර් සටහනේ […]
ඉන්දීය සාගර මධ්‍යයෙහි මෙරට පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ශ‍්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වී ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද සිංගප්පූරුවේදී ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසිවාරයේ ප‍්‍රධාන දේශනය පවත්වමින්. 2050 වන විට බෙංගාල බොක්ක ආශ‍්‍රිත නැගෙනහිර […]
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට ලේ දන් දීමේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අද කොලඹදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙලලනගේ මහතාගේ ක‍්‍රියාකලාපයට විරෝධය […]
වසරේ මුල් මාස 06 තුළ දිවයින පුරා සිදු කළ රත‍්‍රං වැටලීම්වලදී රුපියල් ලක්ෂ 6 936 ක ආදායමක් රජයට ලබාදී ඇති බව ශ‍්‍රී ලංකා රේගුව පවසනවා. ශ‍්‍රී ලංකා රේගුව සඳහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 400ක ඉහළ යෑමක් බවයි. ලද ආදායමෙන් රුපියල් ලක්ෂ 3778 ක් ගුවන් තොටුපලේ දී පමණක් රත‍්‍රං වලින්ලැබී ඇති බවයි රේගුව සදහන් […]
දීර්ඝ කාලයකට පස්සේ පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න එංගලන්ත කණ්ඩායම සමත් වුණා. මේ නිසා එංගලන්තය එකම සැණකෙළියක් වෙලා තියෙන්නේ. ඒ වගේම විශාල එංගලන්ත පාපන්දු ලෝලීන් පිරිසක් රුසියාව බලා පිටත් වෙමින් ඉන්නවා කියලා බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් රැගත් ගුවන් යානා මේ වෙද්දී ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. […]
ලෝකය පුරාම තරුණියන් වශී කර ගත්ත ගායකයෙක් තමයි ජස්ටින් බීබර්. හැබැයි ජස්ටින් බීබර් නම් වශී වුණේ තරුණයින් දෙන්නෙක්ට විතරයි. එක්කෙනෙක් තමයි සෙලීනා ගෝමස්. ෆුගේ පරණ පෙම්වතිය. අනිත් කෙනා තමයි Hailey Baldwin. ජස්ටින් බීබර්ගේ අලුත් පෙම්වතිය. අලිත් කිව්වට බීබර් පොඩි කාලේ ඉඳන්ම Hailey Baldwin දන්නවා. අවසානයේ ජස්ටින් Hailey Baldwin විවාහ කර ගන්න තීරණය කරලා තියෙනවා. විදෙස් […]
පාසලේ ගත කරන අවුරුදු 13 ඇතුලත විවිධ පුද්ගලයින් අපිට සමීප වෙනවා. යහළුවන් වගේම ගුරුවරුන් ඒ අතරින් ප්‍රධානයි. අපිට උගන්වපු ගුරුවරයෙක් හෝ ගුරුවරියක් විශ්‍රාම යද්දී උපහාර දක්වනවා. ඒ ඔවුන් අපි වෙනුවෙන් කරපු සේවයට කලගුණ දක්වන්න. හැබැයි කවදාවත් අපි පාසලේ කැන්ටිමේ වැඩ කරපු මාමා විශ්‍රාම යද්දී උපහාර පුදකරලා තියෙනවද? අවුරුදු 38 ක් කොළඹ මහානාමේ සිසුන්ට කන්න බොන්න […]
මේ දවස්වල ක්‍රිකට් පිටියේ ප්‍රධාන මාතෘකාවක් තමයි පන්දුව පළුදු කිරීම. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ටත් ICC ය චෝදනා කරා. මේ අතරේ පළුදුඩ් කරන්න බැරි බෝලයක් හඳුන්වා දෙන්න යනවා. ලෝක ප්‍රකට කොකබුරා සමාගම තමයි මේ පන්දුව හඳුන්වා දෙන්න යන්නේ. “Turf 20” කියලා තමයි මේ පන්දුව නම් කරලා තියෙන්නේ. 2020 වසරේ ඕසට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි 20 ලෝක […]
https://youtu.be/26X1B7ygiQ8