News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
10

රථ වාහන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට…

Generic placeholder image

රථ වාහන වැරදි 33 ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ක‍්‍රියාත්මක බව පොලීිසිය පවසනවා. ඒ සඳහා වන නව දඩ පත‍්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් දිවයින පුරා පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි පොලීසිය සදහන් කලේ. රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා […]


Jul
10

කාන්තාවක් බිලිගත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිද්ධ වුන මාරක රිය අනතුර. – Video / Photo

Generic placeholder image

අධිවේගී මාර්ග තියෙන්නේ වේගයෙන් යන්න. හැබැයි සීමාවක් ඇතුව. පාර හොඳට තිබ්බත් තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් ගියොත් අන්තිමට වෙන්නේ ඊටත් වඩා වේගයෙන් මරුවා ළඟට යන්න. දක්ෂිණ අධිවේගී මාරගයේත් ඊයේ මාරක රිය අනතුරක් සිද්ධ වුණා. 70 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ඊයේ පස්වරුවේ තමයි මේ අනතුර සිද්ධ වුණේ. ගාල්ලේ ඉඳන් කොළඹ දෙසට ධාවනය වුණ සුපිරි ජීප් […]


Jul
10

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා පිටතට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්.

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාසල් පාපන්දු ක‍්‍රීඩකයින් පස් දෙනා ඉන් පිටතට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සහන සේවකයින් මෙම මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන්නේ ඇද හැලෙන වර්ෂාව ද නොතකමින්. ළමුන් පිටතට පැමිණීමේදී බාධා ඇතිවිය හැකි බැවින් සියලූම මාධ්‍යවේදීන් ගුහා පිවිසුමෙන් ඉවත් කර තිබෙනවා. එමෙන්ම පැමිනි වහාම ළමුන් රෝහල් ගත කිරීමට හෙලිකොප්ටර් යානා යොදා ඇති බවයි […]


Jul
10

බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ අමාත්‍ය ඬේවිඞ් ඬේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවයි. බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැලසුම බොහෝ මන්ත‍්‍රීවරුන්ගේ කෝපයට හේතු වී තිබෙනවා. […]


Jul
10

ගායන ශිල්පිණිය ඝාතනය කල සැමියා අද පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට.

Generic placeholder image

ගායන ශිල්පිණි ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා අද පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඝාතනය සම්බන්ධයෙන් ප‍්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියාව පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුනේ ඊයේ පෙරවරුවේදීයි. ගායන ශිල්පිනි ප‍්‍රියානි ජයසිංහ මහත්මිය පානදුර අරුක්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී ඝාතනය කර තිබුනේ පසුගයි 8 වනදා රාත‍්‍රියේදීයි. ඝාතනයට ලක් වන විට 51 […]


Jul
10

පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක්.

Generic placeholder image

පිටකොටුව හෙට්ටිවීදිය ප‍්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් කොළඹ මහ නගරසභාවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ඝාතනය වීම මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදු වූවක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සදහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මිය ගිය මන්ත‍්‍රීවරයා ගංජා සම්බන්ධ නඩු 2කට අදාලව ඇප මත සිටි පුද්ගලයකු බවයි, 2016 වසරේදී මරදාන ප‍්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 4යි ග‍්‍රෑම් 30ක් සමග […]


Jul
10

දිවයින පුරා රෝහල් වල ලබන 17 වනදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක්.

Generic placeholder image

දිවයින පුරා රෝහල් වල ලබන 17 වනදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය ගැටලූ වලට විසදුම් ලබා දීමට රජය විසින් කටයුතු නොකරන්නේ නම් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. මේ අතර […]


Jul
10

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ රැස්වේ.

Generic placeholder image

අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි ඒ කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී යි. ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේදී සාකඡ්චා  කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සදහන් කලේ ඒ අනුව ඉන්ධන සදහා වන නියමිත එක් මිල සටහනක් අද දිනයේදී තිරණය කරනු ඇති. ඉන්ධන මිල සූත‍්‍රයට අනුව පසුගිය 6 වනදා සිට ක‍්‍රියාත්මක […]


Jul
10

අනුරාධපුර ඝාතන සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්.

Generic placeholder image

අනුරාධපුර වන්නියකුලම් ප‍්‍රදේශයේදී ඝාතනයට ලක් වූ සුජීව ප‍්‍රසන්නගේ බිරිද පවසන ආකාරයට පොලීසිය අසත්‍ය තොරතුරු ප‍්‍රකාශයට පත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් ප‍්‍රකාශයට පත් කල කරුණු වල සත්‍යතාවය තහවරු කිරීම සදහා අද දිනයේදී සුජීව ප‍්‍රසන්නට අදාල අධිකරණ බී […]


Jul
10

වත්මන් රජයේ දුර්වලතාවයන් ගැන හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්.

Generic placeholder image

මෙරට අපරාධ ක‍්‍රියාකාරකම් වැඩිවීමට වත්මන් රජයේ දුර්වලතාවය හේතු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ බදුල්ල ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්. ආණ්ඩුව දෙමල ජනතාවගේ පොරොන්දු ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කල ප‍්‍රකාශයෙන් මගින් ද […]


Jul
10

අද ලග්න 2 කට අතිරේක අදායම් ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 10 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.35 දක්වා  සුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය අතිශයින්ම වැදගත් දිනයකි. මෙතෙක් කල් සතුරුව සිටි අය ඉවත්ව යන දිනයකි. කතාවෙන් අන් අය ජයගත හැකි දිනයකි. නොදන්නා අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් […]


Jul
10

හෙළබස පන්තිය…

Generic placeholder image

https://youtu.be/RfAZRk-3Wpg


News Articles
Latest Videos
Most Popular Post