News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Generic placeholder image

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට පානදුර මහාධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. පසුගිය මස 22 වන දින පානදුර දකුණ පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 24 මිලිග්‍රෑම් 570ක් පොලිස් භාරයට ගත් බව සදහන්. සිදුකරන ලද දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරු වරදකරු කර […]


Oct
12

පාස්කු ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව 23දා

Generic placeholder image

අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එළඹෙන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි සදහන් කළා. කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම විශේෂ කාරක සභාව පත්කළේ ඉකුත් මැයි මස 22 වනදායි. මැයි මස 29 වනදා එම කාරක […]


Oct
12

සාපෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ජාතික හැදුනුම්පත් ලැබී නොමැති සිසුන්ට 0115 226 115 යන අංකය අමතා තොරතුරු දැන ගැනීමට හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.


Oct
12

අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. සබරගමුව, බස්නාහිර, මධ්‍යම, ඌව, දකුණ, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ත්, 100ත් අතර තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන […]


Oct
11

ඇල්පිටියේ ජය පොහොට්ටුවට

Generic placeholder image

අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබෙනවා. ඒ සමස්ත ඡන්ද 23,372ක් ලබා ගනිමින්. ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධූර 17ක් හිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07ක්.එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට […]


Oct
11

ඇල්පිටියේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

Generic placeholder image

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4 ට අවසන් වූ අතර මේ වනවිට අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අද දිනයේ සියයට 72 ක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් පැවති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කළා. රාත්‍රී 10 ට පෙර අවසන් ප්‍රතිඵලය ලබාදීමට අපේක්ෂා කරන බවද […]


Oct
11

ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අවසන් – ප‍්‍රතිඵල 10 ට පෙර

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මේ වන විට අවසන්ව ඇති අතර ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සියයට 70 ක් බව සදහන්.


Oct
11

රැළියෙන් පසු රෝසි ගාලුමුවදොර ක්‍රීඩාංගණය පිරිසිදු කරයි

Generic placeholder image

දේශපාලන රැළියක් පැවැත්වීමෙන් පසු එම භූමිය කසලවලින් පිරුණු තැනැක් බවට පත්වීම සාමාන්‍ය සිද්ධියක්. එහෙත් කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය අවසානයේදී එම භූමියේ වැටී තිබූ සියලුම කසල ඉවත්කිරීමට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මිය ඇතුලු පිරිසක් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද අලුයම වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගණය කසලවලින් තොර පිරිසිදු […]


Oct
11

පැවිදි පක්‍ෂය දේශපාලනයෙන් ඈත් වුනොත් මේ රට ලස්සන වෙයි – කාදිනල් හිමි කියයි

Generic placeholder image

දේශපාලන වේදිකාවෙන් පැවිදි පක්ෂය බොහෝ දුරට ඇත් විය යුතු බව තමන් විශ්වාස කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කාදිනල් හිමියන් මේ බව ප්‍රකාශ කලේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. ඒ හිමියන් එහිදී වැඩිදුරටත් සදහන් කලේ පැවිදි පක්ෂය දේශපාලනයෙන් ඉවත් වීම රටට ආශිර්වාදයක් බවයි. එමෙන්ම උන්වහන්සේ සදහන් කරන්නේ හොරම්කින් වංචාවෙන් රට පාලනය  කිරීම […]


Oct
11

ජන්ද විමසීම තව හෝරාවකටත් වඩා අඩු කාලයකින් අවසන්

Generic placeholder image

ඇල්ලපිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර ජන්ද විමසීම අවසන් වීමට තව ඇත්තේ පැයකටත් වඩා අඩු කාලයකි. මේවන විට ඡන්ද මධ්‍යස්ථාන 47කදී ජන්ද විමසීම සිදුවන අතර ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ඉක්මවන බව වාර්තා වෙනවා. මේ වන සාමකාමී මැතිවරණයක් එම ප්‍රදේශයේ පැවැත්වෙන අතර ජන්දය තවමත් භාවිතා කර නොමැති […]


Oct
11

දසුන් ශානක ජනාධිපතිවරණයට?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
11

කාළගුණයෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත්වලත් මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70ක 80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකියි. […]


News Articles
Latest Videos
Most Popular Post