මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡුවට එක්ව සිටියේ අමාත්‍ය අර්ජුන රණතුංග වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් මුහුණු හදුනාගැනීමේ තාක්ෂණය යොදාගැනීමට අදාළ කටයුතු මේ වන විට සකස් කරමින් තිබෙන බව පොලිස් […]
දෙහිවල උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ සිදු වු නවක වද සිද්ධියකට අදාළ සිසුන් පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා පොලීසිය පැවුසවේ මාස දෙකක කාලයක් පුරා මෙම නවක වදය සිදු කර ඇති බවයි. ඉන් නවක වදයට ලක්වූ සිසුවාගේ කොඳු ඇට පෙළට හානි සිදුව තිබෙන අතර සිද්ධියට මුහුණ පා ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමුවසරේ ඉගෙනුම ලබන 21 හැවිරිදි […]
සිය ආරක්ෂක අංශ වලට ඉන්දීය ආරක්ෂක විසින් ප‍්‍රහාරයක් එල්ල කල බව කාශ්මීරය චෝදනා කරනවා. ඒ අනුව මෙම ප‍්‍රහාරය හේතුවෙන් ආරක්ෂණ නිලධාරීන් 10කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි කාශ්මීරය සදහන් කලේ. කාශ්මීර් සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද ප‍්‍රහාර වලින් තුවාල ලබා තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කලේ දරුණු ප‍්‍රහාර වලට ලක්වු කාශ්මීර ආරක්ෂක නිලධාරීන්ගේ ඡුායාරූප කිහිපයක් […]
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක සහ ඞීලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. සියත ප‍්‍රවෘත්ති කල විමසීමකදී පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේ පක්ෂය හැර ගියා සේ සලකා විනය පරීක්ෂණයක් පවත්වන බවයි එස්.බී දිසානායක සහ ඞීලාන් පෙරේරා යන මහත්වරුන් ඊයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]
අද සහ හෙට දිවයින වටා මුහුදු ප‍්‍රදේශ වල ධීවර කටයුතු වල නිරත වීමෙන් වළකින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා මන්නාරම සිට පුත්තලම කොළඹ මාතර හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 80 ක් දක්වා ඉහළ යා හැකි අතර සෙසු මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය […]
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කරන බව එම පක්ෂයේ ලේකම්වරයා පවසනවා. එම විනය පරීක්ෂණ හෙට(30 ) සිට ආරම්භ කරන බව මහජන බැංකුවේ සභාපති සහ එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළා. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට එම පක්ෂයේ […]
බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ (Marine Drive) හෙට (30) සිට විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ස්ථානයක පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් බව පොලීසිය සඳහන් කළා. මේ අනුව අනිද්දා (31) සිට ලබන සැප්තැම්බර් 10 වනදා දක්වා මෙම විශේෂ රථවාහන ධාවන සැළැස්ම […]
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග අද පැවති පන්දුවාර විස්සයි විස්ස පුහුණු තරගය ලකුණු 33කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 06ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම කඩුලූ 09ක් දැවී ලකුණු 135කට සීමා වුණා. තරගය පැවැත්වුණේ කටුනායක නිදහස් වෙළද […]
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. මීට පෙර සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ දිනයේදී තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ […]
දණහිසේ ආබාධයක් හේතුවෙන් මඳ කලක් ක්‍රීඩාවෙන් විවේකගෙන සිටි ඇමෙරිකානු ගොල්ෆ් ශුර ටයිගර් වුඩ්ස් එළඹෙන ඔක්තෝබරයේදී නැවතත් ගොල්ෆ් පිටියට පැමිණිමට තීරණය කර තිබෙනවා. වුඩ්ස්ගේ දණහිසේ ආබාධය සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව වුඩ්ස් වෘත්තීය ගොල්ෆ් ශුරයන්ගේ සම්මේලන (PGA) තරගාවලිය යටතේ ඔක්තෝබර් මස (24 -27) ජපානයේදී පැවැත්වෙන “ZOZO” […]
හෙට(30) උදෑසන 6 සිට අගෝස්තු 31 වන දා දක්වා උදෑසන 8 දක්වා පැය 26 කාලයක් ධීවර කටයුතුවල නොයෙදෙන්නයි සියලු ධීවර හා නාවික ප්‍රජාවන්ගෙන් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසා සිටියේ, මන්නාරම සිට පුත්තලම,කොළඹ,මාතර,හම්බන්තොට සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වු මුහුදු තීරයන් සඳහා සුළඟේ වේගය පැයට කිලෝ […]
කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් අද (29) මෙරටට සැපත් වීමට නියමිතව තිබෙනවා. අගෝස්තු 31 වනදා දක්වා මෙරට රැඳී සිටින අගරදගුරු හිමිපාණෝ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට නියමිත බව සදහන්. එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මුණ […]