තායිලන්තයේ නිවසකට පැමිණි දැවැන්ත පිඹුරෙක් ආරක්ෂිතව ඉවත් කිරීමට එරට ගිනි නිවන භටයෙකු සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 50 හැවිරිදි පින්යෝ පුක්පින්යෝ (Pinyo Pukpinyo) සතුව උපද්‍රවයකින් තොරව ඕනෑම සර්පයෙකු අල්ලා ගැනීමට හැකි ඔහුටම අනන්‍ය වූ විශේෂ හැකියාවක් පවතින අතර මිටර් පහක පමණ දිගකින් යුතු වූ පිඹුරා කිසිදු චකිතයකින් තොරව අල්ලා ගැනීමට ඔහු සමත් වී […]
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරිම සම්බන්ධයෙන් එම පීඨයේම සිසුවෙකුට සහ සිසුවියන් සිවි දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව ගාල්ල අතිර්ක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ හමුවේ පසුගිය (20) වනදා කැඳවු අවස්ථාවේ දෙපර්ශවයේ එකඟතාවයකින් වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවා නඩුව සමථයකට පත්කර තිබෙනවා. නවක වදය දුන් බව කියන ලබුදූව උසස් තාක්ෂණ […]
පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් 06 දෙනෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ තමිල්ණාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට ලද බුද්ධි අංශ තොරතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් වන එල්.ඊ.ටී හෙවත් ලෂ්කා-ඊ-ටයිබා සංවිධානයේ සාමාජිකයින් 06 දෙනෙකු තමිල්ණාඩු කොයිම්බතූර් ප්‍රදේශයට පැමිණ ඇති බවට බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇති බව […]
අප්‍රිකානු මහාද්වීපයේ, ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. මෙම කඳුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර එය අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උස වන අතර එමෙන්ම අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද මෙය වේ. මෙම කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන […]
මේ වන විට ලෝක ප්‍රජාවගේ අවදානයට යොමුව තිබෙන ඇමසන් වනයේ ඇති වී තිබෙන ලැව් ගිනි සම්බන්දයෙන් ඇති වී තිබෙන නවතම තත්වය නම් ගෙවී යන දශකයේ අතිශය බිහිසුණුව ලැව්ගිනි ජාලයකින් බ්‍රසීලියේ ඇමසන් වනාන්තරයට දරුණු හානියක් සිදුවෙමින් පවතින බව ලෝක පරිසර සංවිධාන පවසන්නේ. විශේෂයෙන් බ්‍රසීලයේ උතුරුදිග රොරෙයිමා, අක්රේ, රොනෝඩෝනියා සහ ඇමසෝනාස් යන ප්‍රාන්ත මෙන්ම මාටෝ ග්‍රොස්සෝ ඩු […]
නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍යයැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය 21 දින උතුරු නාවික විධානය සහ කොළඹ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය එක්ව යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කල කිමිදුම් මෙහෙයුමකදි දිය […]
පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු යළිත් අමාත්‍ය ධුර ලබාගැනීමට තීරණය කර තිබෙන අතර මෙලෙස යළි ධුර භාර ගැනීමට තීරණය කර ඇත්තේ ෆයිසාල් කාසිම් සහ අලි සහීර් මවුලානා යන මන්ත‍්‍රීවරුන් වන අතර ෆයිසාල් කාසිම් මීට පෙර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අලි සහීර් මවුලානා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල […]
ඊයේ රාත්‍රියේ සිව් දින නිළ සංචාරයක් සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය නැරඹීමට ද පැමිණීමට නියමිතව ඇති අතර මෙරට රැදී සිටින කාලය තුළ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වීමටද තීරනය කර තිබෙනවා. අයි.සී.සී. […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඊයේ ආරම්භ වු තරගයට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වුණ අතර ඊයේ දිනයේ නියමිත වේලාවට වඩා පැය කිහිපයක් ප්‍රමාද වී ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය […]
මිද්දෙණිය පොලිස් වසමේ සමුහ ගොවිපොල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර තිබෙනවා. ඊයේ(22) රාත්‍රී 8.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 20ක් වු සමුහ ගොවිපොල ප්‍රදේශයේම පදිංචි දීපාල් මධුරංග නැමති පුද්ගයෙක්.එම පුද්ගලයා අඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් […]
ශ්රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් පී625 නෞකාව ඊයේ (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරුණා. අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර […]
ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් හට වසර 6ක සිරදඬුවම් නියමකර තිබෙනවා. කංජිපානි ඉම්රාන් අද(07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිර දඩුවම නියම වුණා.