News Line| Off Air
Generic placeholder image

Aug
24

පෘථිවියෙන් 15% මිළට අරන් ගස් හිටවන්න යන බිලියනපතියා

Generic placeholder image

පසුගිය මාසයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් පරිත්‍යාග කළ විට, බොහෝ අය විමසා සිටියේ නිවාස නැතිකම හෝ පරිසරය වැනි දැවෙන ප්‍රශ්න සඳහා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිය නොහැකිද යන්නයි. ඔක්තෝම්බර් මාසයේදී, කෝටිපති දානපතියෙකු වන වයිස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Hansjorg Wyss (හැස් යොග් වයිස්) ඉදිරි වසර දහය තුළ […]


Aug
24

කොළඹ මාර්ග කිහිපයක් තාවකාලිකව වසයි

Generic placeholder image

ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය ඊයේ (23) රාත්‍රී දහයේ සිට එළඹෙන සදුදා අළුයම 5 දක්වා සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ග්‍රෑන්ඞ්පාස්, මාදම්පිටිය පාරේ තොටළග හංදියේ සිට මහවත්ත හංදිය දක්වා වූ කොටස සහ මෝදර පොලිස් වසමේ ඩිලාසල් වීදිය, එලිහවුස් පටුමග සිට මුතුවැල්ල මාවත දක්වා කොටසේ එලෙස රථ වාහන ධාවනය […]


Aug
24

මාතර රැළිය අවසන් වූ මන්තී‍්‍රවරුන් පිරිස අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග‍්‍රහයට එක්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී රාත්‍රී භෝජන සංග‍්‍රහයක් පැවැත්වූවා. මේ අවස්ථාවට ඊයේ(23) මාතර පැවති “සජිත් එනවා” රැළියට එක්වූ මන්තී‍්‍රවරුන් පිරිසක්ද සහභාගී වූ අතර අරලියගහ මන්දිරයේදී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් එක්ව සිටියා. කෙසේවෙතත් සාදයට සහභාගී වු මන්ත්‍රීවරුන් සඳහන් කළේ එම සාදයේදී […]


Aug
24

ඕස්ට්‍රේලියාවේ නිවසක කිලෝ 50 ක් බරැති මී වදයක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පිහිටි නිවසක සීලිමේ බැද තිබූ කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුත් මී වදයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි හැටදහසක පමණක මීමැසි ගහණයක් සිටි බව විදෙස් වාර්තා සදහන් කළා. නිවෙස් හිමි කාන්තාව මෙම මී වදයට කිසිදු අයුරකින් බාධා සිදුකර නොතිබුණු අතර, මාස 10 ක් පමණ සම්පූර්ණ වූ පසුව මී වදය වෙනත් […]


Aug
24

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේද තරගයට බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දින දෙකේදී කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇත්තේ පන්දුවාර 66 ක් පමණයි. වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර […]


Aug
23

ආරාධනාගේ පළමු නවකතාව හෙට එළිදැක්වේ

Generic placeholder image

අගෝස්තු මස 24 සෙනසුරාදා එනම් හෙට දින මහවැලි කේන්ද‍්‍රයේ ආරාධනා ඒකනායකගේ පළමු නවකතාව වන පතිබ්බතා දොරට වැඩීමට නියමිතයි. ඇය සංගීත පදරචිකාවියක්ද වන අතර චාරම වීරසිංහයන්ගේ පළමු පෙම්වතා ගීතයේ පද රචනය කර ඇත්තේද ඇයයි.


Aug
23

සොබාදහමටවත් අපිව නතර කරන්න දෙන්න එපා – සජිත් මංගලට කියූ කතාව

Generic placeholder image

සොබාදහමටවත් අපව නවත්තන්න දෙන්න එපා අවුව තිබුණත් වැස්ස තිබුණත් මම මාතරට එන බව මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අද උදෑසන දුරකථන ඇමතුමකින් දැනුම් දුන් බව මංගල සමරවීර මැතිතුමා මාතර රැුලිය අමතමින් කියා සිටියා


Aug
23

94 මම O/L ලියලත් නෑ එදත් රනිල් නායකයා මේ අවුරුද්දේ මගේ දුව O/L ලියද්දිත් රනිල් නායකයා – මාතරදී හරීන් කියයි

Generic placeholder image

මාතර රැළියේදී අදහස් දක්වමින් ඇමති හරීන් ප‍්‍රනාන්දු එකල අපිව රනිල්ගේ උන් කියා සමහරු හැදින්වුවද අපි ඇත්තටම යූ.එන්පී ඔබේ වුන් බව රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා. එමෙන්ම 1994 දී තමන් O/L ලියන්නට පෙරත් රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂ නායකයා බවත් මෙවර මගේ දුව O/L ලියද්දිත් රනිල් පක්‍ෂ නායකයා බව හරීන් ප‍්‍රනාන්දු කියා සිටියා. රනිල් වික‍්‍රමසිංහයන්ට තමන් ගොඩක් […]


Aug
23

ගෝඨාභය කියන්නේ දේශපාලන පන්නරයක් නැති කෙනෙක් – නලින් බණ්ඩාර මාතර රැලියේදී කියයි

Generic placeholder image

සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා කරවීමේ මාතර රැලියේ අදහස් දක්වමින් නලින් බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ කිසිදු දේශපාලන පන්නරයකින් තොර චරිතයක් බවයි. එමෙන්ම පසුගිය කාලයේදී පන්සල්, දේවාල ගානේ ගියද මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටින්නේ මාධ්‍ය නගන ප‍්‍රශ්නයන්ට පිළිතුරු ලබානොදෙන්න යැයි ඉහලින් ආ නියෝගයක් පිලිපදිමින් බව අමාත්‍යවරයා කියා සිටියා. එලෙස පිළිතුරු ලබාදුන […]


Aug
23

සජිත්ගේ මාතර රැලිය ඇරඹෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීයි. අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එමෙන්ම මෙම රැලිය සංවිධානය කළ අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බව වාර්තා වනවා. ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස […]


Aug
23

සෞඛ්‍ය ඇමති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (23) කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. රෝගී සත්කාරක සේවාවන්, ඖෂධ සැපයීම, භෞතික සම්පත් අවශ්‍යතාවන් සහ පරිපාලන ගැටළු පිළිබද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා. වෛද්‍යවරුන්, රෝහල් පරිපාලක පාර්ශවයන් සහ රෝගීන් සමගද අමාත්‍යවරයා එහිදී අදහස් හුවමාරු කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර […]


Aug
23

සජිත්ට සහය දෙන මාතර රැළියට සියල්ල සුදානම්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට සියලු කටයුතු සුදානම් . ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීය. එමෙන්ම මෙම රැලිය සංවිධානය කරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් වන අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post