News Line| Off Air
Generic placeholder image

Aug
25

රුසියාවෙන් පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක්

Generic placeholder image

රුසියාව න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ තවත් වැදගත් අභියෝගයක් ජය ගනිමින් පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් මුහුදට දියත් කර තිබෙනවා.ඒ අනුව, ආක්ටික් වරායක් වන මුර්මාන්ස්ක් සිට චුකොට්කා දක්වා වූ සැතපුම් 5000ක දුරක් මෙම න්‍යෂ්ටික බලාගාරය රැගත් නෞකාව ගමන් අරඹා ඇති අතර මේ තුලින් අකඩෙමික් ලොමොනොසෝව් පාවෙන න්‍යෂ්ටික බලාගාරය දුෂ්කර ප්‍රදේශ වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමසනු ඇති. ඒ අනුව,රුසියාව […]


Aug
25

සජිත් ජනපති අපේක්ෂක ලෙස නම් නොකලොත් එජාපෙ පසුපෙළෙන් දැඩි තින්දුවක්

Generic placeholder image

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කලේ මේ මස අවසානයට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීන්දු තීරණ ගන්නා බවයි. ඒ අනුව මේ මස 30 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස එජාපෙ නම් නොකළහොත් […]


Aug
25

සිව්වන දිනටත් නවසීලන්ත – ශ්‍රී ලංකාව අද තරග බිමට

Generic placeholder image

‍සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.ඒ අනුව ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 196ක් ලබා සිටි අතර නවසීලන්තය වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ටොම් ලැතම් ලකුණු 111ක් සහ ජෝන් වෙට්ලින් ලකුණු 25ක් […]


Aug
25

දිවයින පුරා අදත් තද වැසි

Generic placeholder image

දිවයින පුරා විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. එමෙන්ම උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වන අතර මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් […]


Aug
24

20 – 20 වෙනුවෙන් නායකත්වය සමඟ මාලිංග නැවතත් පිටියට

Generic placeholder image

ශ්‍රී ලංකා 20 – 20 ක්‍රිකට් තරඟාවලියේ නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර ඇති අතර උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා. නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා කණ්ඩාමට ඇතුළත් කර නොමැති අතර ධනුෂ්ක ගුණතිලකට නැවත කණ්ඩායමට එක්වීමට […]


Aug
24

දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Generic placeholder image

මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ දුම්රියක් තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව සදහන්. එම දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව ට්බිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන […]


Aug
24

හදිසි නීතිය ඉවත් කිරීම තුළින් ත්‍රස්ත සංවිධාන තහනමට බලපෑමක් නෑ

Generic placeholder image

හදිසි නීතිය ඉවත් කිරීම තුළින් ත්‍රස්ත සංවිධාන තහනමට බලපෑමක් නොමැති බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කළා. ජාතික තවුහිද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ වගන්තිය යටතේ බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


Aug
24

ඇමසෝන් වනයේ ගින්න නිවීමට බ්‍රසීල හමුදාව යොදවයි

Generic placeholder image

ලොව විශාලතම වැසි වනාන්තරය වන බ්‍රසීලය ප්‍රමුඛ රටවල් 9ක පැතිරුණු ඇමසෝන් වනයේ දැන් ඇති වී තිබෙන මහා ලැව් ගිනි නිමා දැමීම සඳහා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සෝනරෝ එරට හමුදාව යෙදවීමට නියෝග කර තිබෙනවා. ඇමසෝන් වනයෙන් සියයට 60ක්ම අයත් වන්නේ බ්‍රසීලයටයි. ඒ අනුව බ්‍රසීල හමුදාව ඇමසෝන් වන රක්ෂිතයේ, එහි ස්වදේශික ගම්මාන සහ දේශසීමා කලාපයේ යෙදවීමට නියමිත බව […]


Aug
24

මාසිකව පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ත්‍රීරෝද රථ සම්මේලනයක් මීටර් නැතිව ධාවනයට සැරසෙයි

Generic placeholder image

මාසිකව පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය ඔවුන්ගේ ත්‍රිරෝද රථ ගාස්තු මීටර් රහිතව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ මාසික පෙට්‍රල් මිල ඉහළ යාම හේතුවෙන් සෑම මසකම මීටර ගාස්තු වෙනස් කිරීමේදී ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවයි. සෑම මසකම 10 […]


Aug
24

රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව ලබන මස 4 වනදා යළි කැඳවයි

Generic placeholder image

රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව ලබන මස 4 වනදා යළි කැඳවීමට නියමිතයි. එදිනට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවීමට නියමිත බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ. මධ්‍යම පළාත් සභාව /සුරාබදු දෙපාර්තමේන්තුව සහ උතුරු මැද පලාත් සභාවේ නිදධාරීන් ද ගිණුම් කාරක සභාවට කැදවා තිබෙනවා. අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු/ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල […]


Aug
24

තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වලත් උතුර/ උතුරු මැද/ වයඹ පළාත් වලත් ත‍්‍රිකුණාමලය / හම්බන්තොට සහ මාතලේ දිස්ති‍්‍රක්ක වලත් සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩි විය හැකියි. සබරගමුව පලාතේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]


Aug
24

වැසි කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම ඉහලට

Generic placeholder image

වැසි සහිත කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම සියයට 45 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 25 ක් ජල විදුලියෙන් නිපදවන බවයි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදුලි ඉල්ලුම සියයට 6 කින් වැඩි වී තිබෙනවා. අවශ්‍ය පරිදි විදුලි […]


News Articles
Latest Videos
Most Popular Post