බටහිර පැපුවා ප්‍රාන්තයේ පැවති විරෝධතාවක් අතරතුර බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා තිබෙන අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර සෙසු රැඳවියන් සොයා සෝදිසි මෙහෙයුම් […]
කොළඹ මහාධිකරණය විසින් අද මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 22.54 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කළා. ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දොන් නිශාන්ත පෙරේරා නැමැත්තාට එරෙහි චෝදනා 02 සඳහාම වරදකරු බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතව […]
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ. ඒ අනුව එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ […]
නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පී.එස්.සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරණු ලැබුවා. ඒ අනුව […]
කාශ්මීරය සම්බන්ධ ගැටලුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බව පාකිස්තානය පවසනවා. මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ විශේෂ ස්වයං පාලන තත්ත්වය අවලංගු කිරීමෙන් අනතුරුව වන අතර පාකිස්තානය එම තීරණයට ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාව සමග වෙළඳ හා ප්‍රවාහන සම්බන්ධතා නවතා දමා පාකිස්තානයේ ඉන්දීය තානාපතිවරයා නෙරපා හැරීමෙන්. සියලු නීතිමය කරුණු සලකා බැලීමෙන් පසුව ජාත්‍යන්තර […]
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. උදෑසන 08 00 සිට පසුදා උදෑසන 08 00 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුනේ පසුගියදා රැස්වූ එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දීයි. ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිගය/ වෛඉ අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත […]
පළාත් සභා ජන්දය පිළිබදව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත විමසුමට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේ නම් ඒවා අද දහවල් 12.00 පෙර පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. ශේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි […]
ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය යොමු කර ඇති දැඩි අවධානයට පුර්ණ සහය ලබාදෙන බව යුරෝපා සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ කොළඹ පිහිටි කාර්යාලය පෙන්වා දෙන්නේ අදාල පත් කිරීම තුළින් සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක් වන බවයි. පසුගිය මාර්තු […]
දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ. එ අනුව සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට මාස හතරක් ගතවී තිබෙනවා. මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය / කොළඹ කෝච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය / මඩකලපුව සියොන් දේවස්ථානය / කොළඹ ශැංග්‍රිලා හෝටලය / කිංග්ස්බරි හෝටලය / සිනමන් ග්‍රෑන්ඞ් හෝටලය සහ දෙහිවල ලැගුම් හලක් ඇතුලු ස්ථාන 07 ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයෙන් පුද්ගලයින් […]
වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අද පැවැත්වෙනවා. සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය අද රාත්‍රියේදි සිදු කිරීමට නියමිතයි. සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට අද රාත්‍රි 09.00 […]
පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ල වී සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණය සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා.. කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අනිද්දා (22) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව අකිල පරීක්‍ෂණය සඳහා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතයි. […]