ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය හිමි වන්නේ වැඩක් කළ හැකි පුද්ගලයෙකුට බවත් තමා සහය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බවත් ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා ඇමති අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළා. මව්රට සංවිධානය ඉදිරිපත් කළ සබුද්ධි-සාහිත්‍ය කලා අධ්‍යයන කේන්ද‍්‍රයේ දෙවැනි වැඩසටහනට ඊයේ එක්වෙමින් එතුමා මේ බව පැවසුවා. කුමන පක්ෂයක වුවත් පුද්ගලයාගේ වැඩ කිරීමේ හැකියාව මත ඉදිරි […]
පක්‍ෂයක් විදියට මේ අවස්ථාවේ සීමාවිය යුත්තේ රටේ අපේක්‍ෂාව බවත් රටේ අපේක්‍ෂාව තිබෙන පුද්ගලයා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කිරීම සැමගේ වගකීම බවත් කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා. සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා රටේ අපේක්‍ෂාව බවත් එබැවින් එක්සත් ජාතික පක්‍ෂ රැළිය තව සුළු මොහොතකින් දඹුල්ලෙන් ආරම්භ කිරීමට නියමිත බවද හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියා. ”සජිත් එනවා රැළිය” […]
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. මීට අමතරව කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශවල ද වාන් දොරටුව බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා. පවතින වැසි තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් […]
හොංකොං ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඉදිරිපිට රාජ්‍ය විරෝධී විරෝධතාවයක් සිදුවන බැවින් හොංකොං ජාත්‍යයන්තර ගුවන් තොටුපලින් පිටත්ව යන සියලු ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. විරෝධතාකරුවන් අඛණ්ඩව විරෝධතාවය සිදුකරන අතර පොලිසිය විසින් මෙය මැඩපැවැත්වීම සදහා එල්ල කරන කදුලු ගෑස් වලින් මිදීම සදහා මෙම විරෝධතාකරුවන් ඇස් වලට වෙලුම් පටි පැළද සිටින බව සදහන්. හොංකොං ගුවන් තොටුපල අධිකාරිය කියා සිටියේ තවමත් […]
කරුවලගස්වැව එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙක් වන දමයන්ත විමුක්ති ඒකනායක ආණමඩුව පොලිස් වසමේදී පුත්තලම – කුරුණෑගල මාර්ගයේ තී‍්‍රවිල් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්දව්‍ය නාශක කාර්යංශය විසින් ලද තොරතුරුකට අනුව පොලිසිය විසින් මෙම තී‍්‍රරෝද රථය පරික්‍ෂා කිරීමෙන් අනතුරුවයි. එහිදී මෙම මන්තී‍්‍රවරයා ළග තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 700 ක් සොයාගෙන තිබෙනවා. […]
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. කමිටුවේ කටයුතු මේ මස 23 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීම සඳහා කාලය තවත් මසකින් දීර්ඝ කර ගැනීම සඳහා […]
මුදල් අමත්‍යයංශය විසින් නිකුත් කරන මිල සුත්‍රයට අනුව තෙල් මිල වෙනස් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. සෑම මසකම 10 වෙනිදට මෙම මිල සුත්‍රය ක්‍රියාත්මක වුවද මෙවර හෙට දිනයේ එනම් 13 වන දින නව මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමට සුදානම් වෙනවා. ඒ අනුව බොහෝ විට මෙවර තෙල් මිල ලොකු වෙනසක් සිදු වීමට ඉඩ නොමැති බවද […]
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් අද බදුල්ල වීල්ස් පාර්ක් ක්‍රීඩාංගනයෙදී ජන රැළියක් සංවිධානය කර තිබෙනවා. ඒ ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින්ය. ඒ අනුව ඉදිරි ජනපතිවරණය සදහා එතුමාට සහය පල කිරීමට විවිධ පාර්ශව තිරණය කර ඇති අතර මෙම රැලිය එහි ආරම්භයක් බව පැවසෙනවා.
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීම හරහා සිය රාජපක්ෂ පවුලටම නැවත මේ රටේ පාලනය ගෙන යෑමට ඉඩ ලබා දෙන්නක් බවයි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ වන විටත් රුපියල් බිලියන 11 ක රුපියල් මිලියන 03 ක මුල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩුවක්ද ඇති බවත් ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හිතන විදියට […]
අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ඇති වූ ගංවතුර සහිත ආපදා තත්ත්වය මත වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් මගී ගමනාගමනය සඳහා විවෘත කිරීමත් සමඟ , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද උදෑසන කොචින් බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා. පසුගිය අගෝස්තු 09 වන දින උදෑසන හදිසියේම ඇති වූ ගංවතුර […]
කොටුගොඩ ශුද්ධවූ කයිතාණූ මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ දහම් අධ්‍යාපනයට ඉඩ ලබා දෙමින් පොහොය දිනවල සහ ඉරිදා දිනවල උදේ වරුවේ ටියුෂන් පන්ති තහනම් කිරීමේ යෝජනාවට තමන් සහාය පළ කරන බවයි. දරුවන්ගේ දහම් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වැදගත් බව පැවසු කාදිනල් හිමිපාණන් ආගමයි දේශපාලනයි දෙකම එකම මාවතක නොයන බව […]
ඊයේ (11) මාරවිල ප්‍රදේශයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් දිස්ත්‍රික් සම්මේලනයට එක්වෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ පක්ෂයට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට විනය පියවර ගැනිමට පියවර ගන්න බවයි. මෙයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සදහන් කලේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ […]