කිරිපිටි සඳහා නව මිල වැඩිවීම පිලිබදව අදහස් දැක් වූ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් ප‍්‍රකාශ කළේ දැනට වෙළදපොළේ ඇති සියළුම ආනයනික කිරි පිටි සඳහා නව මිල ඉහළ නැංවීම බල නොපාන බවත් අගෝස්තු පළමු වනදා දිනය සහිත සහ ඉන් පසුව නිෂ්පාදිත දිනය සඳහන් කිරිපිටි සඳහා පමණක් නව මිල වැඩිවීම බල පැවැත්වෙන […]
ජර්මනියේ හැම්බර්ග් වරායේ රේගු නිලධාරීන් පිරිසකට මෙතෙක් එරට විශාලතම කොකේන් තොගය හසු කරගැනීමට හැකිව තිබෙනවා. උරුගුවේ මොන්ටෙවීඩියෝ සිට බෙල්ජියමේ ඇන්ට්වර්ප් වෙත කොකේන් ටොන් හතරකට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙසේ හමුව ඇති බව සදහන්. සෝයා බෝංචි ලෙස ලැයිස්තුගත කර ඇති මෙම නැව්ගත කිරීම කළු පැහැති ක්‍රීඩා බෑග් 200 කට අධික ප්‍රමාණයක සඟවා තිබූ අතර දැඩි […]
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක් සමඟ පුද්ගලයින් 9 දෙනෙකු කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අද(03) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
අද අලව්ව සහ පොල්ගහවෙල අතර අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) දින රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරය සඳහායි.
උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙන බවත් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් වරුවේ පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට […]
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයින ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.මෙම භූකම්පනය සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ කිලෝමීටර් 32ක් ගැඹුරින් වූ මුහුදු පත්ලේ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.මේ වන විට ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ඒකකය විසින් එරට පිහිටි බාන්ටේන්, බටහිර ජාවා, ලාම්පන්ග් ඇතුළු වෙරළ කලාපයන් සඳහා සුනාමි […]
කලා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ නිරුපණය කරන ජනප්‍රිය ගායන ශිල්පී බුද්ධික රඹුක්වැල්ල අලුත් ගීතයක් කරලා තියෙනවා. මේ ගීතයේ නම පාර්ලිමන්ට් අඩහැරය නොහොත් ලොරි ටෝක්. මේ ගීතය පද රචනය කරලා තියෙන්නේ පර්සි රාජපක්ෂ සංගීතය කරලා තියෙන්නේ ශාලික ඉෂාන් . ඒ වගේම සංගීත සංයෝජනය කරලා තියෙන්නේ චමත් සංගීත් . කපිරිඤ්ඤා තාලයට ගැයෙන මේ ගීතය බුද්ධික රඹුක්වැල්ල සමග ප්‍රවීණ […]
5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට නොවැරදීම අසන්නට දිය යුතු මහා බලගතු ගණ දෙවි වන්දනා ගාථා රත්නය.. ඕම් ගං ගණපතියේ නමෝ නමහා ශ්‍රී සිද්ධි විනායක නමෝ නමහා අෂ්ට විනායක නමෝ නමහා ගණපති බප්පා මෝධ්‍යා ඕම් ගං ගණපතියේ නමෝ නමහා
එක්දින තරගවලදී වර්ණ ඇඳුම් පලඳින්නාක් සේම එහි ක්‍රීඩකයාගේ නම හා ඔහුට නියමිත අංකය ඇඳුමෙහි පිටුපස සටහන්ව තිබීම සාමාන්‍ය දෙයක්. නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අඳින සුදු වර්ණය සහිත ඇඳුමෙහි ඉදිරිපස ක්‍රීඩකයෙකු ටෙස්ට් වරම් දිනාගත් අංකය, තමන්ගේ රටෙහි නිල ලාංඡනය හා තවත් අතිරේක යමක් මුද්‍රිතව තිබෙනවා හැර, ඇඳුමේ පිටුපස කිසිවක් සටහන් නොකිරීම සම්ප්‍රදායක් ලෙස මෙතෙක් පැවතුණා. කෙසේ […]
හලාවත – කුරුණෑගල අතර ධාවනය වන පුද්ගලික බස් රථ අද (02) දහවල් සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය විසින් කුරුණෑගල සිට හලාවත දක්වා සහ බිංගිරිය-වැල්පොතුවැව සිට කුරුණෑගල දක්වා නව බස් රථ දෙකක් ඊයේ (01) සිට ධාවනයට එක් කිරීම මෙම වර්ජනයට හේතු වන බව සදහන්. මෙම මාර්ගයේ ධාවන කටයුතු සදහා පුද්ගලික […]