තමාට විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසනවා. වව්නියාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පොලීසිය තමන් කිසිදු වරදක් නොකළ බව ප්‍රකාශ කර ඇති බවත් පොලිස්පතිවරයා විසින් තමන් වරදක් කර ඇතිනම් […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග තුනම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළා. දෙරට අතර පළමු පන්දුවාර 20 තරග දෙක මීට පෙර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද එම කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම තරග දෙකද පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර […]
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ලබන අඟහරුවාදා යළි රැස්වීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද එදිනට කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙස තේරීම් කමිටුව ඊයේ ප්‍රකාශ කළ අතර නීතිය හා සාමය අමාත්‍යාංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාරද කැඳවා තිබෙනවා. මීට අමතරව ආරක්ෂක […]
මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ කප් සිටුවීම අද අළුයම 5.10ට යෙදුණු සුබ මොහොතින් විෂ්ණු, නාථ, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්හිදී සිදු කෙරුණා. එම සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙය සිදුකෙරුනු අතර මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 5 වනදා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. පළමු වන රන්දෝලි […]
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදවලට හේතුව තීන්දු තීරණ ගැනීමට නිසි නායකත්වයක් නොමැතිවීම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් එතුමා මේ බව කියා සිටියා.
මුහුදු ජලය පිරිපහදු කර පානයට සුදුසු ලෙස භාවිත කිරීමේ වැඩපිළිවෙලක් හම්බන්තොට ප‍්‍රදේශයේ ආරම්භ කිරීමට සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙහි මූලික අදියර යෝජිත හම්බන්තොට ආයෝජන කලාපය ආශ‍්‍රීතව ක‍්‍රියාත්මක කරන බවයි ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ දකුණු පලාත් ප‍්‍රධාන ඉන්ජිනේරු ජේ .කේ ප‍්‍රබෝධනි මහත්මිය සදහන් කළේ. දෛනිකව අවශ්‍ය ජලය ඝන මීටර් 55000 ප‍්‍රමාණයක් ඉදිරියේ […]
ඩෙනිම් (Denim) ඩෙනිම් වලින් මසන ලද ජීන්ස් වල ආරම්භක වසර වුනේ 1870 වසරයි. මේවා ප්‍රථම වරට නිර්මාණය කරන ලද්දේ Levi Strauss සහ Jacob W. Davis යන නිර්මාණකරුවන් විසින්. ජීන්ස් සැකසීම සඳහා යොදා ගන්නේ ඩෙනිම්. ඩෙනිම් වලින් බෑග්, සාය සහ ජැකට් වැනි බොහෝ උපාංග නිර්මාණය කරනු ලැබේ. ඩෙනිම් යනු ජීන්ස් නොවන බව ඒ අනුව පැහැදිලි වේ. ජීන්ස් […]
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින 02 තුළ ප‍්‍රකාශයට පත් කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එහි ප‍්‍රධාන විධායක නිළධාරී ඈශ්ලි ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ තමන් කණ්ඩායම් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වීමට අපේක්ෂා කරන බවයි. එක්දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී […]
සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරයෙන් වීඩියෝ කළ තරුණයෙකු මේ මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එමෙන්ම ඔහුත් සමග අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලැබූ සිසුවෙකු රුපියල් 5000 ක ශරීර ඇප මත මුදා හරින ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු තරුණයා අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඊයේ දින මෙම […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here
මරණ දඬුවම අහෝසි කිරීම වෙනුවෙන් වූ පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සදහන්.
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබාදීම සදහා රංගන ශිල්පිනී සබීතා පෙරේරා 2015/2018 වසරවල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය වෙත අද පස්වරුවේ පැමිණියා. අද පෙරවරුවේ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව සිටි ඇය, තමාට ඒ සදහා […]