News Line| Off Air
Generic placeholder image

Jul
25

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අය යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමා කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 15 දෙනා ලබන අගෝස්තු 08 වනදා දක්වා අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන්ගෙන් 14 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි අය වනවා. එක් සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අද ඉදිරිපත් කෙරුණු අයෙක්.


Jul
25

එ.ජා.ප.යේ දොරවල් විවෘත බව ඇමති කබීර් කියයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සදහන් කළා. එහිදී එක්සත් ජාතික පක්ෂය විවෘත පක්ෂයක් බවත් පවුල් සංස්ථා පක්ෂ නොවන බවත් හැකියාව තියෙන දක්ෂතා තියෙන ඕනෑම කෙනෙකුට එ.ජා.ප. යේ […]


Jul
25

වෛද්‍ය ෂාෆි ගේ නඩුව අද යළි විභාගයට

Generic placeholder image

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඔහුට එරෙහි නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි. අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ අතර අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් […]


Jul
25

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන […]


Jul
25

මැගසින් තුනක් සමග උණ්ඩ 30ක් මැලේරියා ඇළෙන් ගොඩගනී

Generic placeholder image

පුත්තලම පොලීසිය අසල ගලා බසින මැලේරියා ඇළේ තිබී ටී 56 ගිනි අවියට යොදන මැගසින් 03ක් සහ ජීව උණ්ඩ 30ක් හමුවී ඇති බව පුත්තලම පොලීසිය පවසනවා. අද(25) පෙරවරුවේ පුත්තලම නගර සභාවේ සේවකයින්ට මෙම මැගසින් සහ ජීව උණ්ඩ හමුවී ඇති බව වාර්තා වෙන පසුව අදාළ පිරිස විසින් මේ පිළබඳව පුත්තලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇති බව […]


Jul
25

පාසලෙන් දුන් කිරි පැකට් පානය කළ සිසුන් පිරිසක් රෝහලට

Generic placeholder image

පාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් පසුව අද (25) වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. උදරයේ වේදනාව හා වමනය වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම දරුවන් රෝහලට ඇතුළත් කළ නමුත් කිසිවෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුනොවන බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කල අතර එම පාසලේ 5 ශ්‍රේණියේ ඉගැනුම ලැබූ සිසුන් […]


Jul
25

අලි රොෂාන් ඇතුළු 08 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇති බව වාර්තා වෙනවා. මෙහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය […]


Jul
25

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව යෝජනාවක්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ(24) රාත්‍රී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරණය පැවැත්විමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී සම්මත වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව […]


Jul
25

ගෝඨාභයගේ නඩුව කල් යයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම සලකා බැලූ බුවනෙක අලුවිහාරේ, ගාමිණි අමරසේකර සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල […]


Jul
25

අන්තර්ජාතික ගණිත තරගාවලියට යන්න ඇමතිගෙන් ගුවන් ටිකට්පත්

Generic placeholder image

ලොව පුරා සිසුන්ගේ ගණිත කුසලතා මැනබැලෙන අන්තර්ජාතික ගණිත තරගාවලියට මෙවරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ (24) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරුණු අතර මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි දී 2019-08-01 සිට 2019-08-06 තෙක් පැවැත්වෙනවා. ඒ අනුව ලෝකයේ රටවල් […]


Jul
25

නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් අද විශේෂ කාරක සභාව හමුවට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිත බව පැවසෙනවා. ඒ අනුව අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත බව වාර්තා වෙනවා. මීට අමතරව හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා සහ හිටපු නීතිය හා සාමය […]


Jul
25

ස්තූතියි කුලේ මට දීපු සහයෝගයට, ඔයත් එන්න 26 මට සමුදෙන්න – මාලි ලයිව් ඇවිත් කියපු සම්පූර්ණ කතාව මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමත් සමග තමන්ගේ බිරිදගේ මුහුණු පොත හරහා නැවත රසිකයන් ඇමතු ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියේ අද තමන් සිටින තත්වයට නුවන් කුලසේකරගෙන් ලැබුණු සහයෝගය විශිෂ්ථ බවයි. එමෙන්ම 26 වෙනිදා තරගය නැරඹීම සදහා කුලේද සහභාගී වනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව මාලිංග කියා සිටියා. ඒ වීඩියෝව පහතින්


News Articles
Latest Videos
Most Popular Post