News Line| Off Air
Generic placeholder image

Jul
25

විස රසායන යොදා පළතුරු ඉදවන වෙළඳුන් වටලන්න සැරසේ

Generic placeholder image

යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පිහිටි විස රසායන ද්‍රව්‍ය යොදාගෙන පලතුරු ඉදවූ වෙළදසලක් වැටලූ යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පළතුරු වෙළෙඳසලේ වූ සියලූ‍ පළතුරු සමග වෙළදසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.මෙම පුද්ගලයා විසින් පළතුරු ඉදවීමට මිනිස් ආහාරයට නුසුදුසු රසායන ද්‍රව්‍ය භාවිත කරන බවට ලද පැමිණිලි තුනක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම පළතුරු වෙළෙඳසල වටලා තිබෙන […]


Jul
25

ගොවීන්ට අවශ්‍ය තොරතුරු දෙන්න කෘෂිකර්ම ඇමති වට්ස්ඇප් යයි

Generic placeholder image

ගොවීන්ට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වට්ස්ඇප් සමාජ ජාල තාක්ෂණය යොදා ගෙන ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (24) අනුරාධපුර නාච්චදූව ප‍්‍රදේශයේ ඉදි කළ එළවළු සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කළා. තවදුරටත් නව තාක්ෂණය යොදා ගනිමින් කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීමේ වැඩසටහන යටතේ එය සිදු කරන බවත් […]


Jul
25

මඩකලපුව පෞද්ගලික සරසවිය අහෝසි කරන්න එපා – හිස්බුල්ලා කියයි

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි නොකර සියයට 50ක් රජයට පවරාගෙන හෝ පවත්වාගෙන යන්නැයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.එම්. හිස්බුල්ලා ඉල්ලීමක් කරන බව වාර්තා වෙනවා.ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුව සමග සාකච්ඡා කළ බව ද හිටපු ආණ්ඩුකාරවරයා ප‍්‍රකාශ කළා. තව දුරටත් හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සඳහා කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයකින් තොරව සෞදි […]


Jul
25

චන්දික හතුරුසිංහ යළි බංගලාදේශයේ පුහුණුකරු ධුරයට යයිද?

Generic placeholder image

ශ්‍රී ලංකා තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ රැකියා අපේක්ෂකයෙකු වීමට හැකි බව බංගලාදේශ ක්‍රිකට් ආයතනයේ cricinfo වෙබ් අඩවියට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. 2019 ලෝක කුසලානයෙන් පසු බංගලාදේශ කණ්ඩායම් නිත්‍ය පුහුණුකරුගේ කාලය අවසන් වු බවත් ශ්‍රී ලංකා තරග සංචාරය සදහා කණ්ඩායමට සහභාගී වන්නේ තාවකාලික පුහුණුකරුවෙකු බවත් සභාපති නස්වුල් හසන් පවසා ඇත්තේ. එම […]


Jul
25

ලෝක කුසලාන තරග අහිමි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සිව් දෙනෙකු යළි කැඳවයි

Generic placeholder image

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන ක‍්‍රීඩකයින්ගේ නම් ඇතුලත් අවසන් සංචිතය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව බංග්ලාදේශය සමග පැවති පුහුණු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ දසුන් ශානක සහ ශෙහාන් ජයසූරිය ද එම සංචිතයට ඇතුළත් වන බව වාර්තා වෙන අතර දසුන් ශානක නම් කර ඇත්තේ බංග්ලාදේශය සමග පැවැත්වෙන අවසන් එක්දින තරග 02ක සඳහා පමණක් වන […]


Jul
25

අද ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද (25) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා. යාපනය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල උදැසන කාලයේදීද […]


Jul
24

චීනයෙන් කෘතීම සදක් කක්ෂගත කිරීමට සැලසුම්

Generic placeholder image

චීනය යනු ලෝකයට සෑමවිටම අලුත් දෑ සොයා ගන්නා රටවල් අතර ඉදිරියෙන් ම සිටින රටකි. ඔවුන් එදිනෙදා බලශක්ති පිරිවැය අවම කිරීම සදහා අලුත් ආකාරයක අත්හදා බැලීමකට යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වීදි ලාම්පු ආදේශ කිරීම සහ බලශක්ති පිරිවැය අඩු කිරීම සඳහා චීනය පළමු කෘතිම ‘සඳ’ කක්ෂයට ගෙන ඒමට සැලසුම් කරනවා. චීන විද්‍යාඥයින් පවසන්නේ මිනිසා විසින් […]


Jul
24

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කරයි

Generic placeholder image

“මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ග්‍රන්ථ ද්විත්වය ජනගත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. කඳුරට, රජරට, උතුරු නැගෙනහිර මතු නොව අද වයඹත් සිය දියවරින් එක සේ තෙමාලමින් සුවහසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සා පවස නිවාලන මහා ගංගාවේ ගමන “මහවැලිය – සංහිඳියාවේ ගංගාව” […]


Jul
24

එංගලන්තයෙන් මෙරටට ආ අපද්‍රව්‍ය කන්ටේනර් තුල මිනිස් ශරීර කොටස් ඇත්දැයි පරීක්ෂණයක්

Generic placeholder image

එංගලන්තයෙන් ගෙන්වන ලද අපද්‍රව්‍ය කන්ටේනර් තුළ මිනිස් ශරීර කොටස් සහ අවයව ඇත්දැයි සෙවීමට බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය නිරීක්ෂණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද(24) එහි ගොස් ඇති අතර එංගලන්තයෙන් ගෙන්වන ලද කන්ටේනර් හී මිනිස් ශරීර කොටස් සහ අවයව […]


Jul
24

බංගලාදේශයට එරෙහිව තරග වදින අවසන් ශී‍්‍ර ලංකා සංචිතය නම් කරයි – මාලිංගගේ තැන දසුන් ශානකට

Generic placeholder image

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ක‍්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකත්වට නම් කර ඇත් තේ දිමුත් කරුණාරත්නයි. පිතිකරුවන් ලෙස කණ්ඩායමට කැදවා ඇත්තේ කුසල් ජනිත් පෙරේරා / අවිශ්ක ප‍්‍රනාන්දු / කුසල් මෙන්ඩිස් හා ලහිරු තිරිමාන්නයි. ඇන්ජලෝ මැතිවුස් / ෂෙහාන් ජයසූරිය / ධනංජය ද සිල්වා / තිසර පෙරේරා සහ ඉසුරු උදාන […]


Jul
24

අගමැතිටත් ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් – ඇමති නවීන් කියයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටද ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පැවසුවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


Jul
24

මාලිංගගේ අවසන් තරගය නැරඹීමට එන කී‍්‍රඩා ලෝලීන්ට කි‍්‍රකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව අතර එක්දින කි‍්‍රකට් තරගාවලිය එළඹෙන ජූලි මස 26 දින පැවැත්වෙනවා. තරගය නරඹන්නන් සදහා පිලිපැදිය යුතු නීති මාලාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 26 දින තරගය නරඹන්නන් හට දහවල් 12. 30 සිට ආර්. පේ‍්‍රමදාස පිටියට ඇතුලත් වීමට අවස්ථාව හිමි වනවා. එහිදී ඔවුන් විශේෂ පරීක්ෂාවකටද ලක් කරන බව […]


News Articles
Latest Videos
Most Popular Post