News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

Generic placeholder image

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවෙන් පැහරගෙන ගොස් වද හිංසා කර අතුරුදහන් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ කැඳවා තිබුණා. ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් […]


Apr
2

විදුලි අර්බුදයට විසඳුමක්

Generic placeholder image

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මාතර හා සපුගස්කන්ද ප්‍රදේශ වල පිහිටි එම බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට තීරණය කර තිබෙන බවයි. අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර […]


Apr
2

අරාබි ලීගය සමුලුවේදී ඇමෙරිකාවට දැඩි විරෝධය

Generic placeholder image

ටියුනීසියාවේ ටියුනිස් නුවරදී අරාබි රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන අරාබි ලීගය සමුලුවේ දී ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය පළ කරමින්, සිරියාවේ ගෝලාන් කඳුකරය, ඊශ්‍රායලයේ කොටසක් ලෙස තමන් පිළිගන්නා බවට කල ප්‍රකාශය හේතුවෙන්. ඇමරිකාව මැදපෙරදිග රට වල කටයුතු වලට වහා නතර කල යුතු බව එම සංගමය පෙන්වා දෙනවා. ගෝලාන් කදුකරය […]


Apr
2

පොඩි ආතල් එකක් තමයි පේජ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ – ෆෝන් හොරා පේජ් ඇඩ්මින්

Generic placeholder image

අද චැට් විත් ඇඩ්මින් අපේ කතා බහ වෙන් වුණේ ෆෝන් හොරා පේජ් ඇඩ්මින් නලින් රුවන් එක්ක. කවුද මේ ෆෝන් හොරා කියන්නෙ ? මගෙ නම නලින් රුවන්. මේ විදිහෙ පේජ් එකක් පටන් ගන්න හිතුවෙ මොන වගේ හේතුවක් නිසාද ? මෙහෙම පේජ් එකක් පටන් ගන්න නම් විශේෂ හේතුවක් තිබ්බෙ නැහැ. කුණුහරප, ඩබල් මීනින් එන පෝස්ට් තමයි මේ […]


Apr
2

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟයේ ජය කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමට

Generic placeholder image

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුනු 14 ක ජයක් අත් කර ගැනීමට කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 166 ක්. ඩේවිඩ් මිලර් ලකුනු 43 ක් රැස් කලා. […]


Apr
2

බක්මහ දිවුරුම හෙට

Generic placeholder image

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම හෙට සිදු කිරිමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය හෙට පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට එක්කර ගැනීමට නියමිතයි. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ […]


Apr
2

පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට සූදානමක්

Generic placeholder image

පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.අමාත්‍යවරිය ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අදයි. තිරසාර සංවර්ධන පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ […]


Apr
2

වධක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

Generic placeholder image

වධක තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ තෝරාගත් අයඳුම්කරුවන් 79 දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි. අයඳුම්කරුවන් 79 දෙනා අතරින් වධක තනතුර සඳහා සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරාපත්කර ගැනීම සිදු වනවා. වධක තනතුර සඳහා ලැබී තිබු අයදුම්පත් ගණන 102ක්. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ […]


Apr
2

වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අද ලංකාවට

Generic placeholder image

වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත්. පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති සැසි වාරයකදී වධ හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් මෙරටට කණ්ඩායමක් එවීමට තීරණය කළා. […]


Apr
2

ප්‍රවීන නාට්‍යවේදී මහචාර්ය ජයලත් මනෝරත්න මහතාට සම්මානයක්

Generic placeholder image

ලෝක නාට්‍ය දිනය මාර්තු මස 27වන දින යෙදී තිබිනි. යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු, ‘ජාත්‍යන්තර රංගකලා ආයතනය’ (International Theatre Institute – ITI), වර්ෂ 1961 දී ‘ලෝක නාට්‍ය දිනය’ (World Theatre Day – WTD) සැමරිය යුතු බවට තීරණය කර තිබුනා. ඒ අනුව, මාර්තු මස 27 වන දින ‘ලෝක නාට්‍ය දිනය’ වෙනුවෙන් වෙන් කෙරුණි. ඉන්පසුව වර්ෂ 1962 දී […]


Apr
2

ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සමඟ සාකච්ඡාවක් අද

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.ඒ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි. අයවැය අවසන් ජන්ද විමසීම සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබෙනවා. ඊට සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙකු සදහන් කලේ . අයවැය දෙවන වර […]


Apr
2

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද සිට නව සැලැස්මක්

Generic placeholder image

රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා අද සිට නව සැලැස්මක් හඳුන්වා දෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.ඒ රාජගිරිය ප්‍රදේශයේ පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙසයි. රාජගිරිය සිට කොළඹ දක්වා පැමිණීමේ දී ආයුර්වේද වටරවුම ආශ්‍රිතව බාධාවන් පවතින බව හඳුනාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මාර්ගයේ වම් මංතීරුවෙන් පැමිණෙන බස් රථ ආයුර්වේද වටරවුම හරහා කොටා පාරට […]


News Articles
Latest Videos
Most Popular Post