News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

මදුෂ් සමගින් අත්අඩංගුවේ සිටි තව දෙදෙනෙක් ලංකාවට

Generic placeholder image

පසුගිය පෙබරවාරි 5 වෙනිදා මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් වූ තවත් දෙදෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු කටුනායකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ ඔවුන් අද අලුයම 04.55ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යු එල් 226 දරණ යානයෙන් මොවුන් දිවයිනට පැමිණ ඇති බවයි. මෙලෙස පැමිණ […]


Apr
1

දිමුත් සමාව ඉල්ලයි

Generic placeholder image

බීමතින් රිය පදවා ත්‍රීරෝද රථ රියදුරෙකුට හානි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව පසුගියදා අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැරියත් ඔහුගේ රියදුරු බලපත්‍රය අහිමි කිරීමටද අධිකරණය කටයුතු කළා. එහිදී, අනතුරට පත් ත්‍රී රෝද රථ රියදුරු ප්‍රතිකාර ලබා රෝහලින් පිටවී තිබෙන බවත්, ඔහුගෙන් තමා සමාව ලබාගත් බවත් දිමුත් සඳහන් කර සිටියා.


Apr
1

රටේ විදුලිබල ඇමැති මිළඟ ආත්මේ බකමූනෙක් වෙනවා – රෝහිත අබේගුණවර්ධන

Generic placeholder image

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පසුගිය දා පාර්ලිමෙන්තුවේදී වැය ශීර්ෂය පරාජයට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළෙහි තිබෙන ශක්තිය පෙන්වීමට බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසන විට අගමැතිවරයා එය විපක්ෂය මත පටවන්න උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. “අද දවස ඉතාම වැදගත්. අද දවස මේ රටේ බොහෝ දෙනෙක් උදේ නැගටපු ගමන් තමන්ගේ […]


Apr
1

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න නවීන තාක්ෂණික යන්ත්‍රයක් ආනයනය කරයි

Generic placeholder image

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ හසුකර ගැනීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ජනපති මෛත්‍රීපලා සිරිසේන මහතා සඳහන් කළේ, ඒ අනුව එම යන්ත්‍ර සකස් කිරිමේ විශේෂඥ භාවයක් සහිත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ ඊශ්‍රායෙලයෙන් එම යන්ත්‍ර මිලදි ගැනීම වෙනුවෙන් මේ වන විටත් මිල ගණන් කැඳවා ඇති බවයි. මේ වනතෙක් අත්අඩංගුවට ගන්නේ නිලධාරීන්ගේ […]


Apr
1

පුද්ගලයෙකු සඳහා ගුවන් ගතවීමේ ගාස්තු සහ නැව් නැගීමේ ගාස්තු වැඩිවෙයි

Generic placeholder image

නැව් නැගීමේ සහ ගුවන් ගතවීමේ ගාස්තුව වැඩි කර තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙනුයි.එසේ වැඩිවන ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළා. අද සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යය බහුල වේලාවන් හීදී අධිවේගී මාර්ග ගාස්තු රුපියල් සියයකිනුත් , කැසිනෝ මත පනවන වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කර […]


Apr
1

මෝඩයාගේ දිනය හැදුණේ කොහොමද..?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/VMzMYONDj7c


Apr
1

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය අත්හිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නව අත් අඩංගුවට ගත්තා. ඒ බිමතින් රිය පදවා රිය අනතුරක් හේතුවෙම්. ඒ අනුව ඔහුව ඇප මත මුදා හැරිමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (01) නියෝග කරනු ලැබුවා. දිමුත් කරුණාරත්න ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. තවද වෛද්‍ය පරික්ෂණයක් සදහා ඔහුව නුගේගොඩ […]


Apr
1

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයාට මරු කැඳවූ පුද්ගලයාට ඇප

Generic placeholder image

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට මරු කැඳවූ රිය අනතුර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිඳු රත්නායක රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.


Apr
1

කංසා සමඟ පුද්ගලයෙක් පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ආරුගම්බේ, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (31) පොතුවිල් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා ග්‍රෑම් 910  ක් සමඟ පුද්ගලයෙකු මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ විකිණිම සඳහා කංසා ළඟ තබා ගෙන සිටිය දීයි. ඔහු සතුව තිබි ත්‍රිරෝද රථයක් ද නාවික හමුදා අත්අඩංගුවට ගෙන […]


Apr
1

සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ

Generic placeholder image

අද (01) සිට 2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සහතික පත‍්‍ර නිකුත් කිරීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ඒ, විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහායි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මාධ්‍ය වෙත කියාසිටියේ මෙම සහතික පත‍්‍ර එක්දින සේවාව යටතේ ලබාගත හැකි බවයි. තවද, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර […]


Apr
1

අත්අඩංගුවට ගත් කොකේන් 769Kg 464gක් විනාශ කිරීමේ සජීවී විකාශනය

Generic placeholder image

අත්අඩංගුවට ගත් කොකේන් 769Kg 464gක් අද දින ගරු අධිකරණ මහේස්ත්‍රාත්වරුන් ඉදිරිපිට දී විනාශ කිරිම පහතින් ඔබට නැරඹිය හැක. https://www.facebook.com/maithripalas/videos/1036748256510353/


Apr
1

එජාපය එක්ක ජාතික ආණ්ඩුවක් හදන්නේ නෑ

Generic placeholder image

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ආකාරයකින් එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතිකන ආණ්ඩුවක් සකස් කර ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ විපක්ෂය පාර්ශවයෙන් ජනාධිපතිවරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂයා ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තවමත් තීරණකට […]


News Articles
Latest Videos
Most Popular Post