ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/uqvwEbw6bq0
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය කලේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිඛෙනවා ඒ එම නඩුව අද කොළඹ මහාධ්කරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ […]
ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින් කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයකි. ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයකාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා […]
රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබද සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලි ගණන 522 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පැමිණිලි 15 ක් පිළිබද මුලික විමර්ශන ආරම්භ කිිරීමට නියමිතයි. ඒ සදහා අදාළ පැමිණිලි කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට භාර දී තිබෙනවා. කොමිසම පැමිණිලි භාර ගැනීම ආරම්භ කලේ පසුගිය මස 08 වනදා යි. […]
ලංකාවේ පාසල් අතරින් විශාලතම බුදු මැදුර පිහිටලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලයේ. මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසල් අතරින් විශාලතම පිළිම වහන්සේ. අද වෙන කොට කරලා තියෙන සමීක්ෂණ වලින් හොයා ගෙන තියෙන විදිහට මේ බුදු පිළිම වහන්සේව දවසකට වන්දනාමාන කරන ප්‍රමාණය දෙවෙනි වෙන්නෙ අපේ රටේ දළදා වහන්සේව සහ ජය ශ්‍රී මහා […]
ලෝකේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක දෙකේ වැජඹුණු දකුණු අප්‍රිකාව දෙකේ කොලේට දාපු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නු දිමුත් සහ තල් ගෙඩි අතර සම්බන්ධය ඔබ දන්නවාද..? මේ ඒ කතාව… ෆ්රෑන්ක් දිමුත් මධුෂංක කරුණාරත්න හෝඩියේ පන්තියට ඇතුලත් වෙන්නේ 1993දී.. ඒ සදහා පුංචි බොරැල්ලේ ඉදන්, නම ගිය, ජනකාන්ත, පාසල් රැසක් පහුකරගෙන ඔහු එනවා බොරැල්ල මංසන්ධියට. කොළඹ […]
ශ්‍රී පාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් ඊයේ අත්හිටුවා තිබෙනවා. මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් ශ්රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබුණා. ඒ අනුව කිසිදු පාර්ශවයන් සමග සාකච්ඡා නොකොට අත්තනෝමතිකව ගත් මෙම තීරණය වහාම අත්හිටුවන ලෙසයි ආණ්ඩුකාර […]
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු දෙකක් මේ වෙනකොටත් නිකුත්කරලා තියෙනවා කියලා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා. ඒ අය වැය විවාදය අතරතුර දී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මෙම සංවාදයට එකතු වූ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා සිටියේ […]
ඇමරිකාවේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදීම සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ පුද්ගලයාගේ නම ජේ බැරැට්. ඔහුට වයස අවුරුදු 44 ක්. ඔහු සුවකළ නොහැකි ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදිනවා. ඔහු මිය යාමට ප්‍රථම ඔහුගේ අවසන් කැමැත්ත වී තිබෙන්නේ ඇමරිකානු ජනාධිපති සමග කතාබහ […]
පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් කතාබහ කරපු මාතෘකාවක් තමයි මන්නාරමේ සමූහ මිනී වල. මේ සම්බන්ධයෙන් විවිධාකාර දේශපාලන මත පවා පැටලී තිබුණා. කාලයක් රටම කතාබහ කරපු මේ මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩගත් අස්ථි කොටස් වල රහස මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ මන්නාරම සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩාහි කාබන් පරීක්ෂාවට යැවීමත් සමගයි. මෙම […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පිරිසක් එරට පාකිස්තානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගත් ජායිෂ්-ඉ-මොහම්මද් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ සහ එහි නායකයා ලෙස සැලකෙන මසූද් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයාද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව කියැවෙයි. මෙම ත්‍රස්ත ක්‍රියා පාලනය කරන ලෙසට පාකිස්තානය […]