News Line| Off Air
Generic placeholder image

Jan
10

මංගලගෙන් බදු සහන පැකේජයක්

Generic placeholder image

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශයක් සිදුකර තිබුණා. 01 රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ. 02 මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත්කරන අතර එහි […]


Jan
10

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරය මේජර් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වාට

Generic placeholder image

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා ලෙස පත්කොට තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර තිබෙනවා. ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම පුටුව වන්නේ මාණ්ඩලික ප්‍රධානී තනතුර වන අතර ඔහු 53 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ඉතිහාසයට එක්වනු ඇතියි. 1984 වසරේදී කැඩෙට් නිලධාරියෙක් ලෙස යුද […]


Jan
10

ජනපතිට බැරිවූ දේ මහින්ද කියයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවීගිය වසර හතර තුළ බොහෝ වැඩ කටයුතු සිදුකළද, පොරොන්දු වූ ආකාරයට වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට බැරි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිහතමානීව ඒ පිළිගන්නා බවත්, වංචාව, දූෂණය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ ගත්තද බොහෝ පිරිස් ඒ සඳහා උදව් නොකළ බවද එම […]


Jan
9

මේ රට ෆෙඩරල් කරන්න අපි ඉඩ තියන්නේ නැහැ

Generic placeholder image

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘නිවසක් සමග ජීවිතයක්’ යන තේමාව යටතේ, අඩු ආදායම්ලාභී මහල් නිවාසයන් හි ජීවත්වන කාන්තාවන් සඳහා පවත්වනු ලබන දිවි දිරිය ස්වයං රැකියා හා වෘත්තීය පුහුණු වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක කරනු ලැබූ ඇඳුම් මැසීමේ පාඨමාලාව අවසානයේ සහතික පත් සහ […]


Jan
9

ව්‍යවස්ථාදායක සභාවේ මහින්ද නියෝජිතයන් ඉදිරියේදී

Generic placeholder image

ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පවසනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ අද (09දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේ බව පවසා සිටියා.


Jan
9

ක්‍රිකට් දූෂණ කියන්න සති දෙකක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳව වාර්තා කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව වෙත සති දෙකක සහන කාලයක් ලබා දී තිබෙන අතර, ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිත ස්ටීව් රිචඩ්සන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය දන්වනවා. මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද (09දා) […]


Jan
9

සුපිරි නළුවන් පරදවමින් 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා

Generic placeholder image

ඉන්දියාවේ ජනප්‍රිය පුවත් වෙබ් අඩවියක් වු ‘හින්දුස්තානිටයිම්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට නිමාව දුටු 2018 වසරේ බොලිවුඩයේ හොඳම නළුවා වන්නට ‘මුක්කාබාස්’ චිත්‍රපටයේ රඟපෑ විනීත් කුමාර් සිංට හැකිව තිබෙනවා. ඔහු මෙසේ හොඳම නළුවා වී ඇත්තේ සුපිරි නළු ෂාරුක් ඛාන්, රන්වීර් සිං, වරූන් ධාවන් වැන්නෝද පසු කරමින් වීම විශේෂත්වයක්.නම් කරන ලද ලැයිස්තුවේ දහවැනි තැන දිනාගෙන ඇත්තේ ‘සිම්බා’ […]


Jan
9

ගාමිණී සෙනරත්ගේ නඩුවට බැංකු නිලධාරින්ගේ සාක්ෂි ගනී

Generic placeholder image

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(09) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී […]


Jan
9

කොටගල රක්ෂිතයක ගින්නක් (PHOTOS)

Generic placeholder image

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසනවා. අද පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්රෙවයන් පැතිර යමින් පවති. ගින්නෙන් […]


Jan
9

යුද, නාවික හමුදාපති වරුන්ගේ හමුවක්

Generic placeholder image

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (09) යුද්ධ හමුදා මුලස්ථානයේදී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු වී තිබෙනවා. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් නාවික හමුදාධිපතිවරයා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිවරයා හමුවූ […]


Jan
9

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – මහින්ද

Generic placeholder image

2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ. ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී […]


Jan
9

ඕස්ටේ‍්‍රලියාවේ තානාපති කාර්යාලවලින් සැක කටයුතු පාර්සල් හමුවෙයි

Generic placeholder image

ඕස්ටේ‍්‍රලියාවේ පිහිටා තිබෙන විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක කාර්යාල කිහිපයකට සැක කටයුතු පාර්සල් ලැබීම සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබී තිබෙන්නේ කැන්බරා සහ මෙල්බර්න්හි පිහිටි තානාපති කාර්යාලවලටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි‍්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, අමෙරිකානු සහ පාකිස්තාන යන රටවල තානාපති කාර්යාලවලට මෙම පාර්සල් ලැබී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් […]


News Articles
Latest Videos
Most Popular Post