News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

රසල් IPL පිටිය හොල්ලයි.

Generic placeholder image

IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පවත් වුනා Kolkata Knight Riders සහ Chennai Super Kings අතර. ඒ තරඟයෙන් එක පන්දුවක් විතරක් ඉතිරිව තියෙද්දී කඩුලු 5 ක ජයක් ලබා ගන්න Chennai Super Kings කණ්ඩායමට පුළුවන් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න KKR කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 202 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. ක්‍රිස් […]


Apr
11

“Online අවුරුදු කුමර, කුමරියන්ට Like දැමීම අත්පිට මුදලට පමණි.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 12 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Apr
11

මුලතිව් මුහුදේ අභිරහස සොයන්න ඇමෙරිකාවෙන් විශේෂඥයින් පිරිසක්.

Generic placeholder image

පහුගිය කාලයේ මුලතිව් මුහුදේ විවිධ වෙනස්කම් සිද්ධ වුණා. එක අවස්ථාවක මුහුදේ ජල මට්ටම අඩි 5 ක් පමණ වැඩි වුනා කියලා මුලතිව් වැසියන් කිව්වා. තවත් අවස්ථාවක මුහුද හිටි හැටියේම රළු වෙලා මුහුදු ජලය කලු වෙලා තිබ්බා. විශාල මුහුදු නයි ප්‍රමාණයක් තවත් අවස්ථාවක ධීවරයින්ගේ දැල් වලට අහු වෙලා තිබ්බා. මේ සිදුවීම් ගැන යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ පිරිසක් […]


Apr
11

වසර 68 කට පසුව ශ්‍රී ලංකාවට බොක්සිං පදක්කමක් දිනා දුන් අනූෂා කොඩිතුවක්කු සහ මේරි කොම් අතර තරඟය. – Video

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 – 48 බර පන්තියේ කාන්තා බොක්සිං ලෝකඩ පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකාවේ අනුෂා කොඩිතුවක්කු සමත් වුනා. ඒ ලෝක කාන්තා බොක්සිං ශුරි මේරි කොම් සමඟ තිබ්බ තියුණු සටනකින් පස්සේ. 1950 පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟයක පදක්කමක් දිනා ගත්ත ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩිකාව විදියට ඇය ඉතිහාසගත වුණා. […]


Apr
11

අද ඔබ තීන්දු තීරණ ගැනීමේදී දෙපාරක් හිතන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 11 වන බදාදා  රාහු කාලය: දිවා කාලය දහවල් 12.11 සිට දහවල් 01.43 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.11 සිට අලුයම 01.40 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත    මේෂ ලග්නය පෙර පින ඉස්මතු වන දිනයකි. කරනා වැඩ සියල්ල සාර්ථක වන දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යහපත් […]


Apr
10

“මම වැරදිකරු ස්වාමීනි” – මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී.

Generic placeholder image

ලෝකයේ වැඩිම පිරිසක් සිටිනා සමාජ ජාල මාධ්‍ය Facebook. කෝටි 200 ක පමණ පිරිසක් Facebook එකේ ඉන්නවා. ඒ වගේම දවසින් දවස ඊට එකතු වුන ප්‍රමාණයත් වැඩි වෙනවා. හැබැයි මේ දවස් වල නම් Facebook වලට හොඳ කල දසාවක් නම් නෙවෙයි. Facebook ගිණුම් හිමියන් මිලියන 70 ක ගේ විතර තොරතුරු ඇමෙරිකානු ජනාධිපතිවරණයට හොරෙන් ලබා ගෙන තිබ්බා. ඒ නිසා […]


Apr
10

“තමන් වින්ද දුක ගැන අම්මලා කිව්වට තාත්තලා වින්ද දුක ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ පිට මිනිස්සුන්ගෙන්.” – ඔබේ තාත්තා ගැන ඔබ නොදත් දෙයක් සියතේ අරවින්ද කියයි. – Exclusive

Generic placeholder image

දෙමව්පියන්ට දරුවෙක් තරම් වටිනා සම්පතක් නෑ. දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරි කරලා අපිව උස් මහත් කරන්නේ අපේ අම්මා. ඒ නිසා අපි අම්මට ගෙදර බුදුන් කියනවා. එතකොට තාත්තා? අම්මා වෙනුවෙන් දහස් ගණන් කවි ගී ලිව්වට තාත්තා ගැන කවියක් ලිය වෙන්නේ හරිම කලාතුරකින්.ඇයි තාත්තා අපි වෙනුවෙන් කිසි දෙයක් කරලා නැද්ද? අපිට දෙයක් තේරුම් බේරුම් වෙන කාලයේ […]


Apr
10

දවස් 5 ක් Facebook නොගියොත් ඔබට වෙන දේ මෙන්න.

Generic placeholder image

අද කාලේ සමහරුන්ට Facebook එකට ගියේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ. සමහරු උදේ ඉදන් රෑ වෙනකන් පැල් බැඳගෙන Facebook එකේ ඉන්නවා. හැබැයි කොච්චර Facebook එකේ හිටියත් ඒ අය ඉන්නේ ලොකු ආතතියකින්. මේකට පිළියමක් ඕස්‌ට්‍රේලියාවේ ක්‌වින්ස්‌ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ හොයාගෙන තියෙනවා. පර්යේෂකයින් කියන විදියට දවස් 5 ක් ඔබට Facebook එකට නොයා ඉන්න පුළුවන් නම් මානසික ආතතිය […]


Apr
10

අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවා මෙන්න.

Generic placeholder image

අලුත් අවුරුද්දට තියෙන්නේ හරියටම තවත් දවස් 4 ක් විතරයි. ඒ නිසා ගමෙන් පිට වැඩ කරන අය අවුරුද්දට ගමේ යන්න සූදානම් වෙනවා. සහමර අය නම් 13 වෙනිදත් වැඩ කරලා තමයි ගෙදර යන්නේ. ඒ විදියට ගමේ යන අයටයි, නෑදෑ ගෙවල්වල යන අයටයි පහසුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කරලා තියෙනවා. 8 වෙනිදා ඉඳලා 11 […]


Apr
10

“IPL බලන්න යන්න එපා” – ඉන්දීය සුපිරි නළුවා ජනතාවගෙන් ඉල්ලයි.

Generic placeholder image

IPL කියන්නේ ඉන්දියාවේ වගේම ලෝකය වටේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ක්‍රිකට් සැණකෙළියක්. IPL තරඟාවලිය මේ වෙද්දීත් ආරම්භ වෙලා තියෙන්නේ. දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් IPL තරඟ බලන්න එනවා. හැබැයි මේ අතරේ IPL තරඟාවලිය වර්ජනය කරන්න කියලා රැජිනිකාන්ත් ඉන්දියාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ කාවේරි නදියේ ජලය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට තාමත් විසඳුමක් ලැබිලා නැති නිසා. මේ හේතුවෙන් චෙන්නායි […]


Apr
10

එල්.ටී.ටී.ඊ. ආයුධ ගබඩාවක් පොළවෙන් මතුවෙයි. – Photo

Generic placeholder image

තිස් වසරක් පුරාවට තිබ්බ කුරිරු යුද්ධයේ අඳුරු මතක තාමත් තැනින් තැන මතු වෙනවා. ඒ විදියට එල්.ටී.ටී.ඊ. සංවිධානය වල දමන ලද ආයුධ තොගයක් ඊයේ (9) ගොඩ ගත්තා. වව්නියාව හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව තමයි මේ ආයුධ තොගය ගොඩ ගත්තේ. වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ පස් කපන යන්ත්‍රයක් යොදා ගනිමින් සිදු කල […]


Apr
10

අවුරුද්දෙන් පස්සේ ඉන්ධන මිල වැඩි වෙනවද? උත්තරේ මෙන්න.

Generic placeholder image

අවුරුදු පටන් ගන්නකොටම IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැම්මා. හැබැයි ලංකා ඛනිජ සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් නොවුන නිසා ජනතාවට යන්තම් සහනයක් ලැබුනා. හැබැයි අවුරුද්දෙන් පස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලත් අනිවාර්යෙන්ම ඉහළ දාන්න ඕන කියලා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා. මේ වෙද්දී ඛනිජ තෙල් සංස්ථාව දවසකට රුපියල් මිලියන 38 ක පාඩුවක් ලබනවා. ලෝකයේ […]


News Articles
Latest Videos
Most Popular Post