News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
10

IPL තරඟාවලියේදී ඊයේ දවසේ මොකද වුනේ?

Generic placeholder image

ලෝක ක්‍රිකට් සැණකෙළියක් බඳු වූ IPL තරඟාවලියේ 4 වන තරඟය ඊයේ පවත් වුනා. ඒ Rajasthan Royals කණ්ඩායම සහ Sunrisers Hyderabad කණ්ඩායම සමඟ. කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න RR කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 125 ක් විතරයි. නායක අජින්කෙයා රහනේ […]


Apr
10

යාළුවන්ට කියලා Photo Edit කරන්න ගිහින් ඔබටත් මේ දේ වෙලා තියෙනවද?

Generic placeholder image

සමහරුන්ට Photo එකක් ගත්තම ඒක හොඳ මදී. මොකක් හරි අවුලක් තියෙනවා. ඒ වෙලාවට ඉතිං පිහිටට එන්නේ Photoshop තමයි. Photoshop කියන්නේ මේ වෙද්දී ඡායාරූප කලාව උඩු යටිකුරු කරන්න සමත් වුන Software එකක්. හැබැයි ඉතිං හැමෝටම Photoshop බැරි නිසා දන්න යාලුවෙක්ට කියලා තමයි Photo එක එඩිට් කර ගන්න වෙන්නේ. සමහර අය Photoshop කාපු අය. Photoshop හදපු අයවත් […]


Apr
10

අද ලග්න දෙකකට ගමන් බිමන් වැඩි වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද අප්‍රියෙල් මස 10 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.15 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.08 සිට 04.38 දක්වා  සුභ දිශාව: නැගෙනහිර    මේෂ ලග්නය ධාරණ  ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. සමාජයේ අවධානයක් දිනාගන්නා කෙනෙකු බවට පත්වීමේ වාසනාව ඇති අතර සේවකයන්ගෙන් වැඩි වාසි ලබාගත […]


Apr
9

ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් විශ්‍රාම යයි.

Generic placeholder image

වර්තමාන ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා තමයි ඇන්ජලෝ මැතිව්ස්. හැබැයි දැන් දැන් අබාධ වලට ගොදුරු වෙන නිසා ඇන්ජි එක දිගට තරග වලට සහභාගී වෙන්නෙ නෑ. ඒ අනූව මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආබාධ වලට ගොදුරු වීමත් එක්ක ක්‍රීඩකයන්ගේ කාර්ය භාරය කලමනාකරණය කරන්න ක්‍රිකට් ආයතනය තීරණය කරලා. ඒ අනූව මින් ඉදිරියට ඇන්ජලෝ පිතිකරුවෙක් විදිහට පමණක් කණ්ඩායමට […]


Apr
9

හොලිවුඩයේදී ටයිටැනික් නැව ආයෙත් ගිලෙයි.

Generic placeholder image

ටයිටැනික් කියන්නේ තාමත් ජනප්‍රියම චිත්‍රපටයක් ඒ වගේම ආදායම් වාර්තා වලත් ඉහළින්ම තියෙන චිත්‍රපටියක්. හැබැයි බ්ලැක් පැන්තර් නිසා ටයිටැනික් ආයෙත් ගිලිලා කියලා ආරංචි වුණා. මේ දවස්වල තිරගත වෙන බ්ලැක් පැන්තර් චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වෙනවා. මේ වෙද්දී ඇමෙරිකාවේ විතරක් ඩොලර් මිලියන 665.4 ක ආදායමක් ලබලා තියෙනවා. ඒ නිසා මෙච්චර දවසක් ඇමෙරිකාවේ තුන්වන වැඩිම ආදායමක් […]


Apr
9

ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් දුන් ලංකාවේ අවුරුදු උළෙල. – Photo

Generic placeholder image

අවුරුද්ද පටන් ගන්නත් කලින්ම සමහර ප්‍රදේශ වල අවුරුදු උත්සව පැවැත්ව වෙනවා. කොළඹත් ඒ වගේ දැවැන්ත අවුරුදු උත්සවයක් පැවැත් වුණා. මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව සූර්යාභිෂේකය මහා අවුරුදු උත්සවය සහ සංස්කෘතික මංගල්‍යය ඊයේ පවත් වුණා. අවුරුදු උත්සවය ආරම්භ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ […]


Apr
9

අලුත් අවුරුද්ද ලං වෙද්දී මාළු මිලට වෙන දේ මෙන්න.

Generic placeholder image

උත්සව සමයත් එක්ක භාණ්ඩ වල මිල ඉහළ යන්නේ බලාගෙන ඉන්නකොට. විශේෂයෙන්ම මස්, මාළු මිල අහස උසට නගිනවා. ඒ නිසා උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 04ක මිල ගණන් පහත දැමීමට ලංකා […]


Apr
9

ශ්‍රී ලංකාවේ සුරූපී නිළියගේ නැටුමෙන් IPL ආරම්භ වුණු හැටි – Photos

Generic placeholder image

ප්‍රේක්ශක ආකර්ෂණය වෙනුවෙන් ඇරඹි අධිවේගී ක්‍රිකට් තරග රටාව තමයි T20 කියන්නේ. මේ රටාවේ ලොව සුපිරිම තරගාවලිය තමයි IPL. ලොව පුරා ඉන්න සුපිරි T20 ක්‍රීඩකයන් කෝටි ගණන් ලංසු තියා කැදවන මේ සුපිරි තරගාවලිය ගිය සෙනසුරාදා උත්සවාකාරයෙන් පටං ගත්තා. වෙනදා වගේම මේ පාරත් සුපිරි බොලිවුඩ් තරු IPL සමාරම්භක උලෙළ රංගනයෙන්, ගායනයෙන් සහ නර්තනයෙන් හැඩ කළා. ඒ අතර […]


Apr
9

ලංකාව මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න පටන් ගනී.

Generic placeholder image

සාමාන්‍යයෙන් අපි සීනි නිපදවනවා කියලා දන්නේ උක් ගස් වලින්නේ. හැබැයි ඉස්සරහට ලංකාවේ මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න යනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න නියමිතයි. මේ කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය කරන්නේ මඤ්ඤොක්කා වලින්. ස්වීඩනයේ තාක්ෂණික සහයෝගය මත තමයි මේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරන්නේ. ඒ […]


Apr
9

ඉන්දීය සුපිරි ප්‍රහාරකයා IPL එක දෙක කරයි.

Generic placeholder image

ඊයේ පැවති IPL තරඟ 2 දී සුපිරි ඉනිම් කිහිපයක්ම බලා ගන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පුළුවන් වුණා. ඒ වගේම IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්න Kings XI Punjab කණ්ඩායමේ ලෝකේශ් රාහුල් සමත් වුණා. Kings XI Punjab කණ්ඩායම සහ Delhi Daredevils කණ්ඩායම අතර පැවැත් වුන තරඟයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගන්න Kings XI Punjab කණ්ඩායම සමත් […]


Apr
9

පැස්ටා කෑවම ඇගේ බර වැඩි වෙන කතාව බොරු. ඇත්ත මෙන්න.

Generic placeholder image

අද කලේ ගොඩක් අය කෑමට ආසයි බයයි. කෑම දැක්කම කොච්චර කන්න ආස හිතුනත් මහත් වෙයි කියලා බයයි. එහෙම නැත්නම් සීනි වැඩිවෙයි කියලා බයයි. හැබැයි ඔය කිසි දෙකට බය නොවී කන්න පුළුවන් කෑමක් තියෙනවා. ඒ තමයි “පැස්ටා”. ඉතාලියෙන් හොයා ගත්ත කෑමක් වෙන පැස්ටා මේ වෙද්දී ලෝකය පුරාම ජනප්‍රියයි. හැබැයි පැස්ටා පිෂ්ඨය අඩංගු ආහාරයක් නිසා ගොඩක් අය […]


Apr
9

ශ්‍රී ලංකාවේ LPL තරඟාවලියට ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් එන්නේ නෑ. හේතුව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට ක්‍රිකට් සැණකෙළියක් ගෙන එමින් “ලන්කන් ප්‍රිමියර් ලීග්” අගෝස්තු මාසයේදී ආරම්භ වෙනවා. මේ වෙද්දීත් ඒ සදහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. LPL මෙහෙය වීමේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ රසල් ආනෝල්ඩ්ට. විදේශ රටවල ක්‍රීඩකයින් රැසක් මේ තරඟාවලියට සහභාගී කර ගන්නවා කියලා ක්‍රිකට් ආයතනය සඳහන් කරා. හැබැයි ඉන්දීය සුපිරි තරු LPL සඳහා සහභාගී කර […]


News Articles
Latest Videos
Most Popular Post