News Line| Off Air
Generic placeholder image

Apr
5

ලෝකයේ දියුණුම තාක්ෂණයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වර්ණවත් වුන හැටි. – Photo

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ආරම්භ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සහභාගී වුනේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා. ආරම්භක උළෙලේ විවිධ නර්තනාංගයන්ගෙන් වර්ණවත් වුණා. ඒ වගේම දැවැන්ත තාක්ෂණයක් මේ උත්සවය වෙනුවෙන් යොදාගෙන තිබ්බා. මේ තියෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමාරම්භක උළෙලේ ඡායාරුප.


Apr
5

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Generic placeholder image

යන යන තැන කුණු දාලා අපිරිසිදු කරන එක මිනිස්සුන්ගේ තියෙන නරකම පුරුද්දක්. මිනිස්සු අභ්‍යවකාශයට ඇතුල් වුනාට පස්සේ අභ්‍යවකාශයත් එකම කුණු ගොඩක් වුණා. මේ වෙද්දී මිනිසා විසින් අභ්‍යවකාශයට යවන ලද යානා, චන්ද්‍රිකා වලින් නිර්මාණය වුන අපද්‍රව්‍ය ටොන් 7500 කට වැඩ පෘතුවිය වටා කරකැවෙමින් තියෙනවා. පැරණි සහ අක්‍රීය යානාවන් සිට කුඩා ඇණ, යානාවලින් ගැළවී ගිය තීන්ත පතුරු […]


Apr
5

එජාප මහා ලේකම් ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් කබීර් හෂීම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. මිට සුළු මොහොතකට පෙර එතුමා ඒ බව දැනුම් දුන්නා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීලා තියෙනවා. 2015 ජනාධිපතිවරණයේදී තිස්ස අත්නායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුනාට පස්සේ කබීර් හෂීම් මහතා මහා ලේකම් ධූරයට පත්වුණා.


Apr
5

පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම බර ඉසිලීමෙන්.

Generic placeholder image

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ ඔස්ට්‍රේලියාවේදී. එහිදී බර ඉසිලීමේ ඉසව්වෙන් පළවෙනි පදක්කම ලංකාවට හිමි වුණා. කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ කල චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඔහු එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 248 ක්. මෙය ශ්‍රී ලංකා වාර්තාවක්ද වෙනවා.


Apr
5

විශ්වාසභංගය දිනපු අගමැතිගෙන් ජනතාවට පණිවිඩයක්.

Generic placeholder image

විශ්වාසභංගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. මේ ජයග්‍රහණයෙන් පස්සේ එතුමා මුලින්ම ගියේ හුණුපිටිය ගංගාරාම විහාරයට. එහිදී ආගමික වතාවත් වල නිරත වුන එතුමා ආශිර්වාදය ලබා ගත්තා. මේ ජයග්‍රහණයෙන් පස්සේ එතුමාට ඡන්දය ලබා දුන්න මැති ඇමතිවරුන්ට සහ සහය දක්වපු ජනතාවට ස්තුති කරලා Facebook පණිවිඩයක් තියලා තිබ්බා. මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් […]


Apr
5

විශ්වාසභංගයට නෑවිත් කට්ටි පැනපු මැති ඇමතිවරු මෙන්න.

Generic placeholder image

ඊයේ තිබ්බ විශ්වාසභංග ඡන්දයෙන් වැඩි ඡන්ද 46 ක ජයක් ලබා ගන්න රනිල් වික්‍රමසිංහ මහතා සමත් වුණා. එතුමාට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණා. විශ්වාසභංගයට පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් විතරයි. කොහොම වුනත් මන්ත්‍රීවරු 26 ක් ඊයේ පාර්ලිමේන්තුවට ඇවිත් හිටියේ නෑ. මේ විදියට විශ්වාසභංගයට නොපැමිණි මන්ත්‍රීවරු අතර විශ්වාසභංගයට අත්සන් කරපු ශ්‍රීලනිප නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් ඉන්නවා. ඒ […]


Apr
5

අද ලග්න දෙකක් සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 05 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා, අලුයම 01.41 සිට 03.10 දක්වා  සුභ දිශාව: උතුර    මේෂ ලග්නය මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින  ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය සමඟ කරන […]


Apr
4

රටම කතා කළ විශ්වාසභංගය අගමැති රනිල් උඩින් දිනුවේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය කඩ කළ බවට සඳහන් විශවාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් මීට සුළු මොහොතකට කලින් අවසන් වුණා. ඒ අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ නොකළ බවට අති බහුතරයකගේ තීරණය ලැබීමත් සමගයි. මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවුනේ වෙනදා මෙන් රහස් ඡන්දයක් ලෙස නොව ප්‍රසිද්ධියේමයි. ඒ අනුව අවසාන ගණනය කිරීමට අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වාසය කඩ […]


Apr
4

විදුලිය නිපදවන ළමයෙක් ඉන්දියාවෙන් හමුවෙයි. – Photo

Generic placeholder image

විදුලිය මේ වෙද්දී මිනිසාට නැතුවම බැරි දෙයක් වෙලා අවසන්. පයක් විදුලිය නැතුව හිටියොත් කොච්චර අමාරුවක වැටෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැනේ. විදුලි ආඳා, විදුලිය නිකුත් කරන ජෙලි ෆිෂ් වගේ සත්තු ගැන ඔබ අහලා තියෙනවනේ. හැබැයි කවදා හරි අහලා තියෙනවද විදුලිය නිපදවන මිනිසෙක් ගැන. චිත්‍රපටියක හැරෙන්න සැබෑ ජීවිතයේදී නම් දැකලා නැතුවට කිසිම සැකයක් නෑ.හැබැයි ඉන්දියාවෙන් විදුලිය […]


Apr
4

දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා සංචාරයේ කාල සටහන මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරමින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන අද නිකුත් කරා. ටෙස්ට් තරඟ 2 කින්, එක්දින තරඟ 5 කින් සහ T20 තරඟයකින් මේ සංචාරය සමන්විතයි. ටෙස්ට් තරඟාවලිය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ SSC ක්‍රීඩාංගනයේ. […]


Apr
4

විශ්වාසභංගය දිනුවට පස්සේ ජය සමරන හැටි එජාපය සැලසුම් කරලා.

Generic placeholder image

විශ්වාසභංග විවාදය මේ වෙද්දී පාර්ලිමේන්තුවේ පැවැත් වෙනවා. උදේ 9.30 ට ආරම්භ වුන විවාදය අද රාත්‍රී 9.30 වෙනකන් පවත් වෙනවා. විශ්වාසභංගයේ ඡන්ද විමසීම සිද්ධ වෙන්නේ රාත්‍රී 9.30 ට. කොහොම වුනත් එජාපය මේ වෙනකොටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සමරන්න සියලුම කටයුතු සූදානම් කරලා කියලා ආරංචි මාර්ග සඳහන් කරනවා. අගමැතිවරයා ජයග්‍රහණය කරාට පස්සේ රාත්‍රී 10.00ට ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන […]


Apr
4

“ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කරන්න. මිනිස්සුන්ට වඩා හොඳට දෙවියන්ට කන් ඇසෙනවා.” – මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන්ගෙන් තවත් නියෝගයක්.

Generic placeholder image

යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා බුද්ධිමත් සහ සාධාරණ තීරණ ගන්න විනිසුරුවරයෙක් විදියට ලංකාවේ නමක් දිනාගෙන තියෙනවා. වරක් එතුමා හින්දු කෝවිල්වල බිලි පූජා තහනම් කරලා නියෝගයක් නිකුත් කරා. ඒ වගේම යාපනයේ ශිෂ්‍යාවක් සමූහ දූෂණය කරලා ඝාතනය කල නරුමයින්ට මරණ දඩුවම නියම කරෙත් ඔහු. මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා තවත් ආන්දෝලනාත්මක නියෝගයක් පහුගිය දා ලබා දුන්නා. […]


News Articles
Latest Videos
Most Popular Post