News Line| Off Air
Generic placeholder image

Apr
4

විශ්වාසභංග යෝජනාවට ඡන්දය සහය දෙනවද? නැද්ද? ශ්‍රීලනිපය අවසන් තීරණය ගනී.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මේ වෙද්දී විවාදයට අරන් තියෙන්නේ. අනිත් සියලු දේශපාලන පක්ෂ තමන්ගේ මතය කිව්වා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ගේ අවසන් තීරණය අද උදේ වෙද්දීත් අරන් තිබ්බේ නෑ. අද උදේ අයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රස වුණා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන මේ රැස්වීමේදී අද විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිතා නොකරන්න තීරණය කරා කියලා ඒ. […]


Apr
4

You Tube මුලස්ථානයට ප්‍රහාරයක්.

Generic placeholder image

You Tube කියන්නේ ලෝකයේ ජනප්‍රියම Video වෙබ් අඩවිය. දවසකට දහස් ගණනක් Videos You Tube එකට Upload වෙනවා. ඊයේ You Tube එකට ප්‍රහාරයක් එල්ල වුණා. හැබැයි සයිබර් ප්‍රහාරයක් නම් නෙවෙයි. You Tube මුලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිද්ධ වුණා. කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තියෙනවා. පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත්තා. […]


Apr
4

“ලෝකේ ජිවත් වන්නට අවුරුදු ඕනෑ වේ. ලෝකේ අවුරුදු කන්නට බෝනස් ඕනෑ වේ – ලොක්කාගේ අවධානය පිණිසයි.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 11 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Apr
4

විශ්වාසභංගයට පක්ෂ කවුද? විපක්ෂ කවුද? දේශපාලන පක්ෂ වල අවසන් තීරණය මෙන්න.

Generic placeholder image

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අද විවාදයට ගන්නවා. උදේ 9.30 ඉඳලා රාත්‍රී 9.30 දක්වා මේ විවාදය පැවැත් වෙන්න නියමිතයි. මේ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමතිවරු විවාදයට සහභාගී වෙන්න පාර්ලිමේන්තුවට පැමිණෙමින් ඉන්නේ. ඊයේ රාත්‍රිය වෙනකන්ම දෙපැත්තේම අය තමන්ගේ පැත්තට ඡන්ද වැඩි කර ගන්න විවිධ සාකච්ඡා පැවැත්වුවා. මේ වෙද්දී ගොඩක් පක්ෂ විශ්වාසභංගය ගැන අවසන් තීරණය අරන් තියෙන්නේ. එක්සත් ජනතා […]


Apr
4

නළලේ ලපයෙන් වසර 24කට පසුව තම දියණිය සොයාගත් පියා.

Generic placeholder image

පියෙක්ට තමන්ගේ දුවට වඩා තවත් වස්තුවක් කොහෙන්ද. හැබැයි තමන් අැස් දෙක වගේ බලා ගත්ත දියණිය එකපාරටම අතුරුදහන් වුනොත්. දියණියක් ඉන්න තාත්තා කෙනෙක්ට නම් එ් හැඟීම හිතා ගන්නවත් බෑ. වසර 24 ක් පුරා අතුරුදහන් වෙලා හිටිය තමන්ගේ දියණිය නැවතත් හමුවුණ පුවතක් චීනයෙන් වාර්තා වුණා. චීනයේ, චැංග්ඩු පලාතේ ජීවත් වුණ චන්ග් නම් පුද්ගලයාගේ දියණිය අවුරුදු 3 දී […]


Apr
4

මහේන්ද්‍ර සිං දෝණි හමුදා නිල ඇඳුම අඳියි. – Video

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ හොදම තරඟ අවසන් කරන්නෙක් තමයි මහේන්ද්‍ර සිං දෝනී. එ් වගේ ඔහු අති දක්ෂ නායකයෙක්. ඉන්දියාවට ලෝක කුසලාන 2 ක් දිනා දෙන්න දෝනිට පුළුවන් වුණා. 2011 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එරෙහිව දිනාගෙන වසර 7 ක් ගත වෙද්දී දෝනිට ඉන්දීය රජයෙන් ලොකු ගෞරවයක් හිමි වුණා. ඉන්දීය රජයෙන් පිරිනමන තුන්වන ඉහළම සම්මානය වන […]


Apr
4

අද මිශ්‍රඵල තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 04 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.14 සිට දහවල් 01.45 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.14 සිට අලුයම 01.42 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත   මේෂ ලග්නය පෙර පින ඉස්මතු වන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යහපත් වෘත්තිමය වෙනස් […]


Apr
3

පඩියට අනූව ඔබ ගෙවිය යුතු බදු මුදල දැන ගන්න. – බදු සුත්‍රය මෙන්න. – Exclusive

Generic placeholder image

පහුගිය අප්‍රියෙල් පළවෙනිදා ඉඳලා ගන්න පඩියටත් බදු අය කරනවා කියලා දන්නවනේ. හැබැයි ඔබ ගන්න පඩියට අනුව කොච්චර බදු මුදලක් රජයට ගෙවන්න ඕනෙද කියලා තාම කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන කවුරුත් හරියටම විස්තරයක් කියන්නෙත් නැහැ. අන්න ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඔබේ පඩියට අනුව ඇත්තටම මාසෙකට කොච්චර බදු මුදලක් ගෙවන්න ඕනෙද කියලා. පහල තියෙන […]


Apr
3

ප්‍රවීණ නිළි සංගීතා වීරරත්නගේ මව අභාවප්‍රාප්ත වෙයි.

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිමතී වීරරත්න මහතාගේ බිරිඳ වන ඩේසි අයිරාංගනී වීරරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තියෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි එතුමිය අභාවප්‍රාප්ත වුණේ. ඩේසි අයිරාංගනී මහත්මිය කලක සිට රෝගාතුරව සිටියා. මිය යන විට එතුමිය 80 වන වියේ පසු වුණා. ප්‍රවීණ රංගන ශිල්පී සංගීතා වීරරත්න සහ නයනතාරා වීරරත්න මහත්මිය ඇඟේ දරුවන් වෙනවා. දේහය පිලිබඳ […]


Apr
3

චමූ ශ්‍රීට පුලුවන් රෙදි ගලවන්න විතරද?

Generic placeholder image

චමූ ශ්‍රී කියන්නේ කවදත් ආන්දෝලනාත්මක Music Video කරන අධ්‍යක්ෂවරයෙක්. චමූගේ අලුත්ම Music Video එක Release කරලා තියෙනවා. “කරුවලේ” කියලා තමයි ගීතය නම් කරලා තියෙන්නේ. චමූගේ You Tube චැනල් එකට ගියොත් ඔබටත් මේ Music Video එක බලන්න පුළුවන්.


Apr
3

හැටන් කොටියාට අත්වුන අවාසනාවන්ත ඉරණම. – Photo

Generic placeholder image

පහුගිය කාලයේ කොටියෙක් හැටන් තේ වත්තකට ඇවිත් කරපු කලබලය ඔබට මතක ඇති. දවස් ගණනක් වනජීවී නිලධාරීන් සහ ගමේ ජනතාව එකතු වෙලා කොටියා අල්ලන්න හැදුවත් හරි ගියේ නෑ. හැබැයි ඊයේ හැටන් පොලිස් වසමට අයිති හැඩ්ලි වතුයායේ උගුලකට මියගිය කොටියෙකුගේ සිරුරක් හමු වුනා. වනජීවී නිලධාරීන් පැවසුවේ මිය කොටියා අවුරුදු 14 ක පමණ අඩි 5 ක් පමණ දිග […]


Apr
3

“මට ආයේ ඇමතිකමක් දුන්නොත් විශ්වාසභංගයට එරෙහි වෙනවා. නැත්නම් සහය දෙනවා” – රවී, රනිල්ට කියයි.

Generic placeholder image

අගමැතිතුමාට එරෙහි විශ්වාසභංගය හෙට විවාදයට ගන්න නියමිතයි. ඒ නිසා මේ මොහොතේත් දෙපිලේම අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න උත්සහා ගන්නවා. ඒ අතරේ තවත් සමහරු ලැබුන අවස්ථාවෙන් තමන්ගේ මඩිය තරකර ගන්න හදනවා. රවී කරුණානායක මහතාත් විශ්වාසභංගයට විරුද්ධ වෙන්න කොන්දේසි කිහිපයක් අගමැතිතුමාට දන්වලා තියෙනවා. තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සුදුසු නායක තනතුරක් […]


News Articles
Latest Videos
Most Popular Post