පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කරය ගැන විවාදයක් කරන ලෙස පක්ෂ නායකයන්ට තමන් අභියෝගයක් කරන බන ජනාධිපතිතුමා පසුගියා දා ප්‍රකාශ කළා. කොහොම වුනත් මිට ස්වල්ප වෙලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ලබන 08 වනදා ඒ අනුව බැඳුම්කරය ගැන විවාද කිරීමට පාර්ලිමේන්තුව කැඳවන බවයි. ඊයේ රාත්‍රියේ කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනුතුරුව එම තීරණයට […]
දම් රැජිණ.. ඔබ මග යනවිට සුලලිත ගමනට කවුරුත් ආස කරන්නේ.. සුරංගනාවක් දැකලා වාගේ කවුරුත් හැරිලා බලන්නේ.. කෑල්ලෙන් කෑල්ල ආසාවෙම් එකතු කරලා හදපු තවත් බස් එකක්,ගලවන්න නියෝග කරාම කොහෙවත් ඉන්න අපිට මෙහෙම දුකනම් අයිතිකාරයාට කොහොම ඇත්ද?? හැමතිස්සෙම බස් එක ළමයෙක් වගේ බලාගන්න ඒ වැඩකරන දෙන්නට කොහම ඇත්ද?? ලංකාවේ නීතිය,මහා ලොකු අපරාධයක් වගේ මේකට නියෝග දීලා තියෙන්නේ,මගියාට […]
ක්ලෝනකරණය කිරීම කියන දේ මේ වෙද්දී ලෝකයේ ලොකු කතාබහකට ලක්වුණා මාතෘකාවක් වෙලා තියෙනවා. ඔබ භාවිතයට ගන්න සමහර කෑම වර්ගත් මේ වෙද්දී ක්ලෝනකරණ තාක්ෂණය හරහා හැදපු ඒවා. ඒ වගේම සත්තු ක්ලෝනකරණ කිරීම ගැනත් අපට වාර්තාවෙලා තියෙනවා. ඉතින් ක්ලෝනකරණ තාක්ෂණයෙන් අද වෙද්දී බිහි කරපු අලුත්ම සතුන් දෙන්නෙක් ගැන අලුත්ම වාර්තාවක් අපිට ලැබුනා. 1996 දී ඩොලී කියන බැටළුවා […]
ව්‍යාග්‍රයන්ට එරෙහිව සිංහයින් සටන් වදින දවස අද. බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් සටනේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත් වෙනවා. සටන පැවැත්වෙන්නේ ඩකා පිටියේ. ලංකාවේ වේලාවෙන් උදේ 11 ට තරඟය අාරම්භ කරන්න නියමිතයි. ඊට කලින් ඩකා පිටියේ වාසිය කාටද කියලා අපි හොයලා බැලුවා. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය ඩකා පිටියේ 11 වතාවක් මුණ ගැහිලා තියෙනවා. […]
අද ජනවාරි මස 27 වනදා රාහු කාලය උදෑසන 09.29 සිට උදෑසන 10.59 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.20 සිට 10.52 දක්වා මේෂ ලග්නය කාර්යබහුල දිනයක් වන අතර ආදායමට සුභයි. නව රැකියා අපේක්ෂකයින්ට සුභ දිනයක් වන අතර අන් අයගෙන් බොහෝ උදව් ලැබෙන දිනයකි. අලුතින් වැඩක් ආරම්භ කිරීමට වගේම රැකියාවේ වෙනසක් ඇතිවිය […]
ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ දක්ෂ පන්දු යවන්නෙක්. කාලයක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මාලිංග. එ් දවස්වල මාලිංගගේ යෝකර් බෝලයෙන් කඩුල්ල බේර ගන්න වඩා පිතිකරුවෝ උත්සහා කරේ කකුල නොකැඩී බේර ගන්න. හැබැයි ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නලා දීපු නිසා මාලිංගව ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. අායේ මාලිංගට ක්‍රිකට් ගහන්න දෙන්නෙත් නෑ කියලා සමහර ක්‍රිකට් […]
“බාහුබලී” කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය වුණ සුපිරි කොලිවුඩ් චිත්‍රපටයක්. ලෝකය පුරාම මේ චිත්‍රපටය සිඝ්‍රයෙන් ජනප්‍රිය වුණා. චිත්‍රපටියේ ජනප්‍රියත්වය එක්ක ප්‍රධාන චරිතය රඟපෑව “ප්‍රහාස්” ගැන හැමෝගේම අවධානය යොමු වුණා. ප්රහාස්ට මංගල සීනු හැඬවෙන්න යනවා කියලා අපිට අාරංචි වුණා. ඔහු විවාහ වෙන්න යන්නේ බහුබාලී චිත්රපටියේත් ඔහුගේ පෙම්වතිය විදියට රඟපෑව අනුෂ්කා ශෙට්ටි. අැය ඉන්දීය නිළියක් වගේම මෝස්තර ශිල්පිනියක් […]
ගමේ ඡන්දයේ, ගමේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති රටට ගෙන යන වැඩසටහන “අපේක්ෂකයා”. සියත FM ප්රවෘත්ති අංශය ඉදිරිපත් කරන “අපේක්ෂකයා” වැඩසටහනට අද තෝරා ගත්තේ මොරටුව මහ නගර සභාව. එක්සත් ජාතික පක්ෂයේ සමීර ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සංවිධානයේ සුජිත් පුෂ්පකුමාර, ජනතා විමුක්ති පෙරමුණේ නිශාන්ත ප්‍රදිනාත් සහ පොදුජන පෙරමුණේ අනුර ප්‍රනාන්දු අද ගම හදන හැටි කිව්වා. ඔබත් මේ පාර […]
ශ්‍රී ලංකාව කාලයකට පස්සේ මුහුණ දෙන තීරණාත්මක තරඟයක් හෙට පැවැත්වෙනවා. එ් බංගලාදේශයේ පැවැත්වෙන තුන්කොන් සටනේ අවසන් මහා තරඟය. ඊයේ තිබ්බ තරඟයෙන් සුපිරි ජයක් ලබා ගත්ත ලංකාව බංගලාදේශය සමඟමයි අවසන් මහා තරඟයේ සටන් වදින්නේ. පහුගිය කාලයේ පස්සට තියපු අඩිය අායෙත් ඉස්සරහට අරන් තියෙන බවක් අවසන් තරඟ දෙකේදී දැක්කා. හෙට තරඟයට කලින් ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර […]
6 ක් පුළුවන්ද 5 න් යන්න ඕනද? පහුගිය දවස්වල ජනාධිපතිතුමාට තිබ්බ ප්රශ්නය එ්ක. හැබැයි අධිකරණයෙන් කිව්වේ එතුමාට ඉන්න පුළුවන් අවුරුදු 5 ක් විතරයි කියලා. ජනාධිපතිතුමා ගෙදර යන දවස ගැන තාමත් ලොකු කතාවක් ලංකාවේ තියෙනවා. එ් අතරේ අද තිබ්බ මාධ්‍ය අායතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිතුමා දේශපාලනයෙන් සමුගන්න දවස ගැන කිව්වා. ජනාධිපතිතුමා කිව්වේ තමන් ජීවත්ව ඉන්නකම් දේශපාලනය කරනවා […]
බස්රථ කියන්නේ ලංකාවේ මගී ප්‍රවාහනේ ප්‍රධානම අංගයක්. රටේ වටේම තියෙන බස්වල අලුත්ම Trend එක තමයි ස්ටිකර් ගහලා, සවුන්ඩ් දාලා තොරණ වගේ හදන එක. “දම් රැජිණි” කියන්නේ එ් වගේ හදපු සුපිරි බස් එකක්. “දම් රැජිණි” බස් එකේ ශීතකරණ, නොමිලේ WiFi, Phone Chrage වගේ අති සුපිරි පහසුකම් තියෙනවා. වලස්මුල්ල – කොළඹ දුවපු “දම් රැජිණි” ට සමාජ මාධ්‍ය […]
තිසර පෙරේරා කියන්නේ ලංකාව බිහිකරපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දෙන්නත් ඔහුට පුළුවන් වුණා. හැබැයි පහුගිය කාලයේ තිසර දක්ෂතා අතර හිටියේ නෑ. එ් වුනත් මේ දවස්වල තියෙන බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනේ කැපී පෙනෙනම ක්‍රීඩකයා වෙන්න තිසරට පුළුවන් වුණා. එ් තරඟාවලිය පුරාම පිත්තෙන් වගේම පන්දුවෙනුත් දස්කම් දක්වලා. තුන්කොන් […]