ලෝකයේ සිදුවන දරුණුම ස්වභාවික විපතක් තමයි ගිනිකඳු පිපිරීම්. හැබැයි වාසනාවට වගේ ගිනිකඳු පුපුරන්න කලින් දැන ගන්න පුළුවන්. එ් නිසා ගිනිකඳු පිපිරීම් වලින් සිද්ධ වෙන ජීවිත හානිය අඩුයි. ලෝකයේ විශාලම ගිනි කඳු වළල්ල තමයි පැසිපික් ගිනි වළල්ල. දකුණු අැමරිකාවේ පහළම තැන ඉදලා නවසීලන්තය දක්වා මේ ගිනි වළල්ල විහිදෙනවා. හරියටම කිලෝමීටර් 40,000 ක් විතර දිගයි. පහුගිය දවස් […]
කාලයක් ලංකාවේ ලොකුම ප්රශ්නය වුනේ සයිටම්. අවුරුදු ගාණක් උද්ඝෝෂණ කරලා, උපවාස කරලා සයිටම් අහෝසි කරගත්තා. හැබැයි කියපු විදියට සයිටම් අහෝසි කරේ නෑ කියපා අායෙත් අන්තරේ චෝදනා කරනවා. සයිටම් අහෝසි කරලා නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයයි අාරක්ෂා කරන්න කියලා ඊයේ විරෝධතා පාගමනක් ගියා. එ් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය. පා ගමන අාරම්භ කරේ […]
අද 2018 ජනවාරි මස 26 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 10.54 සිට 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.51 සිට අලුයම 12.22 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින: දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දිනය ඔබට සැහැල්ලුවෙන් හා ශාන්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. වෙනදට වඩා සිතෙහි සතුට වැඩි වන දිනයක්. මහන්සියෙන් […]
අවුරුදු දෙකකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම අද අවසන් මහා තරඟයකට සුදුසුකම් ලැබුවා. මෙච්චර කාලයක් Facebook එකේ ක්‍රිකට් ගැන තිබුන Post වලට වැඩිය ගොඩක් වෙනස් වර්ගයේ Post අද ජයග්‍රහණයත් එක්ක අපිට දකින්න ලැබුනා. මේ තියෙන්නේ ශ්‍රී ලංකා ජයග්‍රහණය ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.
සඳුන් පෙරේරා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයෙක්. කෙටි කාලයකින් ලොකු ජනප්‍රියත්වයක් සඳුන්ට ලැබුණා. මේ වෙද්දී සඳුන් පෙරේරා ප්‍රසංග වේදිකාවට නැතුවම බෑ. ලංකාවේ තරුණියන්ගෙ අාකර්ෂණයෙන් නම් අඩුවක් නෑ. අතිශය විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් අපිට දැන ගන්න ලැබුණේ සඳුන් පරේරා හොරෙන්ම විවාහ වෙලා කියලා. හැබැයි වගකිවයුතු වෙබ් අඩවියක් විදිහට මේ ගැන ඔබට කියන්න කලින් සියත 24 අපි සඳුන්ට […]
පරාජයේ මාවතේ අතරමං වෙලා හිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය මාවත හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 02 කට පස්සේ ඵෙතිහාසික දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ලංකාවට අද පුළුවන් වුණා. එ් තීරණාත්මක තරඟයෙන් බංගලාදේශයට දැවැන්ත පරාජයක් ලබා දීලා. කාසියේ වාසිය දිනා ගත්තේ බංගලාදේශ නායකයා. පිටිය පරීක්ෂා කරපු ඔහු මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. විස්තර විචාරකයන් […]
දළඳා මාලිගාව කියන්නේ ලෝකය පුරා බෞද්ධ බැතිමතුන්ගේ මුදුන් මල්කඩ. අසූ හාර කෝටියක් ශ්‍රී සද්ධර්මය දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ මහනුවර දළඳා මාලිගාවේ. අතීතයේ පටන් ලංකාවේ රජවරුන්ගේ පුද සත්කාර දළඳා වහන්සේට ලැබුණා. අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය විදියට තමයි දළඳා වහන්සේ සැළකෙන්නේ. එ් නිසා තිස් වසරක යුද්ධයේ අනිටු විපාක වලට මුහුණ දෙන්න […]
ලංකාවේ ඉරණම තීරණය කරන තීරණාත්මක තරඟය බංගලාදේශය එක්ක පැවැත්වෙනවා. ඩකා පිටියේ පැවැත්වෙන තරඟයේ වාසිය ලංකාවට හරවා ගන්න ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත් වුණා. කාසියේ වාසියේ දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. සුපිරි පන්දු යැවීමක නිරත වුණ සුරංග ලක්මාල් බංගලි අාරම්භ පන්දු යවන්නන් දණ ගැස්සුවා. තමීම් ඉක්බාල් ලකුණු 5 කට දැවී […]
සෙල්ෆී කියන්නේ ලෝකයේ බිහිවුන අලුත්ම උන්මාදයක්. එ්ක කොච්චර පිස්සුවක්ද කියනවා නම් මේ වෙද්දී සෙල්ෆී නිසා අහිමි වුන ජීවිත ගණනත් විශාලයි. ලෝකයේ සමහර රටවල සෙල්ෆී ගහන එක තහනම් කරලා තියෙනවා. ඉන්දියාවත් එ් රටවල් අතර ඉන්නවා. ඉන්දියාවේ සමහර ස්ථානවල සෙල්ෆි ගහන එක තහනම්. හැබැයි තාමත් වැඩිම සෙල්ෆී ජීවිත හානි වෙන්නේ ඉන්දියාවේ. පහුගිය දවසක කෝච්චියක සෙල්ෆි වීඩියෝවක් ගහන්න […]
පහුගිය දවසක එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගේනවා කියලා අාරංචියක් පැතිරුණා. මේ දවස්වල ජනාධිපතිතුමාත් එජාපයට විවේචන එල්ල කරනවාත් වැඩී. එ් අතරේ කරු ජයසූරිය අගමැති කරවන්න හදන සැලැස්මක් ගැන හෙළිවෙලා තියෙනවා. ජනාධිපතිතුමා එක්ක කරු ජයසූරිය මහතා රහස් සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ අාරංචි මාර්ග උපුටා දක්වලා පුවත්පතක් අද වාර්තා කරලා තියෙනවා. එජාපය ජනාධිපතිවරයාට විරුද්ධව […]
තුන්කොන් සටනේ ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන තරඟය අද පැවැත්වෙනවා. එ් බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර. බංගලාදේශය මේ දක්වා තරඟාවලියේ අපරාජිතව ඉන්නවා. හැබැයි ලංකාව එක තරඟයයි දිනලා තියෙන්නේ. බංගලාදේශය මේ වෙද්දිත් අවසන් මහා තරඟයට තේරිලා ඉන්නේ. ලකුණු සටහනේ ලංකාව ඉන්නේ දෙවෙනි තැන. හැබැයි ලංකාවට තව දුරටත් දෙවෙනි තැන රැක ගන්න නම් මේ තරඟයේ ලොකු වෙහෙසක් […]