News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
25

මැතිව්ස් අධික මිලට. මාලිංග ලාභෙට.

Generic placeholder image

IPL කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරඟාවලිය. ක්‍රිකට් ලෝක කුසලානයක් තරමටම IPL ජනප්‍රියයි. මේ සැරෙත් IPL කණ්ඩායම් වලට ක්‍රීඩකයින් තෝරා ගන්න වෙන්දේසිය තියෙනවා. මේ මාසේ 27 සහ 28 දවස් දෙකේ බැංගලෝර්වල තමයි වෙන්දේසිය තියෙන්නේ. වෙන්දේසියට නිර්දේශ වුන ක්‍රීඩකයින් 1172 ක් අතරින් වෙනදේසියට තෝරාගෙන තියෙන්නේ ක්‍රීඩකයින් 578 ක් විතරයි. එ් අතරිනුත් ලංකාවේ ක්‍රීඩකයෝ 18 යි […]


Jan
25

DJ අරවින්දට ගැහැණු ළමයින්ගෙන් Address නැති වෙයි.

Generic placeholder image

කාන්තා අයිතීන් ගැන හැමෝම කතා කරනවා. පිරිම ගැන කතා කරන්න කවුරුත් නෑ. හැබැයි පෙරේදා සියතේ අරවින්ද හැමෝටම දෙපාරක් හිතන්න පිරිමි කතාවක් කිව්වා මේ කතාව සමාජ මාධ්‍ය ජාලවල ලොකු පෙරළියක් කරා. එ් වුනත් Youtube එකේ මේ වීඩියෝ එකට තිබුණ අති විශාල Comments අතර කාන්තා Comment තිබුනේ දෙකයි. සමහර වෙලාවට කාන්තාවන් මේ වීඩියෝ එක බලලා සද්ද නැතුව […]


Jan
25

ජ්‍යෝතීර්වේදීන් හෙළි නොකළ 2018 සිද්ධ වෙන බලගතු දේ මෙන්න.

Generic placeholder image

අනාගතයේ වෙන්නේ මොනවද කියලා දැන ගන්න නම් එක්කෝ කේන්දරේ බලාන්න ඕන. එහෙම නැත්තම් සාස්තරයක් අහන්න ඕන. හැබැයි ඔය දෙකටම අහු වෙන්නේ නැති ලෝකෙම අවධානය යොමු වෙන සිදු වීම් තියෙනවා. මේ කියන්න යන්නේ 2018 ලෝකයේ වෙන්නේ මොනවාද කියලා.   ජනවාරි * ඩොනල් ට්‍රම්ප් අැමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ලෙස පත්ව පළමු වසර සැමරීම. * බල්ගේරියාව යුරෝපා සංගමයේ […]


Jan
25

අලුතින් වාහනයක්, ඉඩමක්, නිවසක් ගැනීමට වඩාත් යෝග්‍ය දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 25 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.51 සිට 03.20 දක්වා, රාත්‍රී  සඳහා රාත්‍රී 01.54 සිට අලුයම 03.24 දක්වා සුභ දිශාව: නැගෙනහිර        මේෂ ලග්නය අවංකව, අන් අයට ගෞරවයෙන් හා ආදරයෙන් මෙන්ම යුක්ති සහගතව කටුයතු කරන දිනයක් වන නිසාම අන් අයගේ වැඩි ගෞරවය ලැබෙන දිනයක්. කිසියම් වාදක, ස්ථානයක ප්‍රමුඛයා […]


Jan
24

හිටපු සුපිරි ක්‍රිකට් නායකයා දික්කසාද වෙයි. – Exclusive

Generic placeholder image

ශ්‍රී ලංකාවෙන් බිහිවුන දක්ෂ පිකිකරුවෙකු වගේම නායකයෙකුගේ විවාහ ජීවිතය දැවී ගිහින් කියලා අපිට අාරංචි වුණා. පිත්තෙන් වගේම නායකත්වයෙනුත් ලොකු සේවයක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්ව ඉදලා උප නායකත්වයට පත්වුණ එකම ක්‍රීඩකයාත් ඔහු. Instagram එකේ මේ ක්‍රීඩකා හිටියේ බිරිඳගේ සහ ඔහුගේ නම දෙකම එකතු කරලා. හැබැයි විවාහය දෙදරා ගියාට පස්සේ […]


Jan
24

“බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ” – ජනපති පාපන්දු ලෝක කුසලානය සියතට ගනියි.

Generic placeholder image

හැම පාපන්දු ක්‍රීඩකයෙක්ගේම සිහිනය තමයි පාපන්දු ලෝක කුසලානය. ලංකාවේ පාපන්දු කණ්ඩායමට නම් පාපන්දු කුසලානයක් දිනා ගන්නවා කියන්නේ හීනයක්. හැබැයි තරඟ කරලා දිනා ගන්න බැරි පාපන්දු කුසලානය ජනාධිපති අතට ගත්තා. එ් ලෝක කුසලාන තරඟාවලියට ලෝකය වටා යන ගමනේදී ලංකාවට අාපු වෙලේ. මේ සැරේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන්නේ රුසියාවේ. හැබැයි කුසලානය ලෝකය වටා යන ගමන අාරම්භ කරන්නේ […]


Jan
24

“සභාවෙන් අවසරයි…පෙබරවාරි 30 මම බඳිනවා.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 7 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jan
24

“පුතාට හොඳට තේරෙනවා. හැබැයි රඟපානවා වැඩියි.” – රන්ජාට ඇහෙන්න මහාචාර්ය කාලෝ කියපු කතාව මෙන්න.

Generic placeholder image

රන්ජන් රාමනායක මේ දවස්වල දේශපාලනයේ කැපී පෙනෙන තරුවක්. සිනමාවේ වගේම දේශපාලනයෙත් වීරයෙක් වෙන්න ගිය රන්ජන් කට නිසා මට්ටුවෙලා ඉන්නේ. එ් අධිකරණයට අපහාස කරා කියලා. විජය කුමාරතුංග වගේම මාහාචාර්ය කාලෝ ෆොන්සේකා, රන්ජන්ට නෑකම වෙන්නේ මාමා. මේ දවස්වල අධිකරණයට අපහාස කිරීමේ නඩුවට රංජන් එක්ක මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් යනවා. නඩුව ඉවර වෙලා එළියට අාපු මහාචාර්යවරා රන්ජනුත් ලඟ තියාගෙන ඔහු […]


Jan
24

ජනවාරි 31, සඳ රතු වෙලා නිල් වෙයි.

Generic placeholder image

පෘථිවියේ තනියට ඉන්න පුංචි එකා. චන්ද්‍රයා. පෘථිවිය වටේ කැරකි කැරකි ඉන්න චන්ද්‍රයා ඉඳලා හිටලා පෘථිවියේ වැඩ වලටත් අත දානවා. වඩදිය බාදිය අැති වෙන්නේ එ් වෙලාවට. පෝය දවසට පායක හඳ තමයි ලස්සනම. මොකද එදාට කිරි හටිටිය වගේ සම්පූර්ණයෙන්ම හද පායනවා. වෙන පෝය දවස්වලටත් පායන්නේ නැති සුපිරි සඳක් ජනවාරි 31 පායනවාලු. එ් “Super Blue Blood Moon” එකක් […]


Jan
24

පැසිපික් මුහුදේ ඉදන් තංගල්ලට අාපු අමුතු සතා.

Generic placeholder image

මුහුදු කියන්නේ හරිම පුදම තැනක්. වෙලාවකට කිසිම සද්දයක් නැතුව ඉන්නවා. තවත් වෙලාවකට මුහුද තරම් දරුණු කෙනෙක් නෑ. එ් සේරම අස්සේ ලොකු රහස් තොගයක් මුහුදු හංගගෙන ඉන්නවා. අවුරුද්දකට අලුත් මුහුදු ජීවීන් දහස් ගණනක් හොයා ගන්නවා. විද්‍යාඥයින් කියන්නේ තාම මුහුදේ ඉන්න සත්තුන්ගෙන් භාගයක්වත් හොයාගෙන නෑ කියලා. පහුගිය 21 වෙනිදා තංගල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක්ට අමුතු සතෙක් හම්බෙලා තිබ්බා. […]


Jan
24

රියදුරන් නැති නිසා දුම්රිය නවතී.

Generic placeholder image

ලංකාවේ දුම්රිය වේලාවට අාවේ නැති වුනාට වෙලාවට වැඩවර්ජන නම් කරනවා. ඊයේ රෑ ඉදන් අායෙත් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක් පටන් ගත්තා. එ් නිසා අද උදේ දුම්රිය ගමන් වාර කිහිපයක්ම අවලංගු කරන්නත් සිද්ධ වුණා. කාර්යාල දුම්රිය සහ සිඝගාමී දුම්රිය ගමන් වාර 03 ක් අවලංගු කරලා තියෙනවා. හලාවත ඉදන් කොළඹ යන දුම්රිය, ගල්කිස්සේ ඉදන් කන්කසන්තුරේ යන දුම්රිය සහ […]


Jan
24

බංගලාදේශ පන්දු යවන්නෝ ලංකාව උස්සයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය කරන්න ඊයේ බංගලාදේශය සහ සිම්බාබ්වේ පිල සටන් වැදුණා. ලංකාවේ බලාපොරොත්තු වැඩි කරන්න බංගලාදේශ පන්දු යවන්නන් සමත්වුණා. කාසියේ වාසිය දිනුව බංගලාදේශ නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා හැබැයි කලින් තරඟවල වගේ ලේසියෙන් ලකුණු රැස් කරන්න බංගලි පිතිකරුවන්ට පුළුවන් වුණේ නෑ තමීම් ඉක්බාල් ලකුණු 76 යි. එ් 4 පහර 6 ක් සමඟ. […]


News Articles
Latest Videos
Most Popular Post