News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
24

සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතු දවසක්. අද ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස  24 වනදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.22 සිට 01.51 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.22 සිට අලුයම 01.54 දක්වා  සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත     මේෂ ලග්නය සමාජය තුල හා අන් අය අතර කැපී පෙනෙන චරිතයක් වීමේ හැකියාවක් ඇති දිනයක්. ඔබේ මිතුරන් අතරේ ඔබව වීරයෙක් […]


Jan
23

වාඩිවෙලා Job කරන අයට, බඩ නාවත් ඇඟ ඇතුලෙන් මාරක ලෙඩ – අලුත්ම සොයා ගැනීම මෙන්න.

Generic placeholder image

වැඩි වේලාවක්‌ හිඳගෙන සිටීමෙන් දියවැඩියා හා හෘද රෝග අවදානමක්‌ හිඳගෙන සිටින අයගේ ශරීරයේ ඉන්ද්‍රියයන් වටා තෙල් තැන්පත්වී දෙවැනි ඝනයේ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි කරවන බව එක්‌සත් රාජධානියේ ලෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වෙලා තියෙනවා. මේ විදිහට පිටතට පෙන්නේ නැති උදරය හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වටා තැන්පත් වෙන තෙල් […]


Jan
23

ඇමරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්. (VIDEO)

Generic placeholder image

ඇලස්කාවේ කෝඩියැක් දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණයේ 7.9 ක ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අවදානම් අනතුරු ඇගවීම් ද නිකුත් කිරිමටයි පියවර ගැනුණේ. ඒ හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ බටහිර වෙරළ තීරයන් ඇතුලූ ප‍්‍රදේශ රැසක ජනතාව තාවකාලිකව ඉවත් කර තිබෙනවා. භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර […]


Jan
23

“සුරංගනීට මාළු ගේනාවා” දෙමළ ගීතයේ හිමිකරු E.A මනෝහරන් ජිවිතයෙන් සමුගනියි.

Generic placeholder image

ලංකාවේ වේග රිද්ම කලාවේ කන්ද උඩරට තරුව. එ්.ඊ්. මනෝහරන්. ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වුණේ වොලී බැස්ටියන් මහත්තයාගේ “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය දෙමළ භාෂාවෙන් ගායනා කරලා. මනෝහරන් මහතා එතුමා ඊයේ (23) චෙන්නායිවල රෝහලකදී මිය ගියා. මනෝහරන් ගායනයට වගේම රංගනයටත් උපන් හපන්. ඔහු මිය යද්දි සිංහල සහ දෙමළ චිත්‍රපට 25 කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ලංකාවේ පළවෙනි දෙමළ […]


Jan
23

සියතේ අරවින්ද පිරිමින්ට කඩේ යයි.

Generic placeholder image

කාන්තා අයිතිවාසිකම් ගැන මේ දවස්වල ලංකාවේ හැමෝම කතා කරනවා. කාන්තා හිංසනය, කාන්තා අයිතිවාසිකම් කියන්නේ ලෝකයේ ජනප්‍රිය මාතෘකා. කාන්තාවන් ගැන මෙච්චර කතා කරන ලෝකයේ පිරිමි ගැන කවුද කතා කරන්නේ? අැයි කවුරුවත් පිරිමි ගැන කතා නොකරන්නේ. පිරිමින්ට අයිතිවාසිකම් නැද්ද. හිංසන වෙන්නේ නැද්ද. ලංකාවම අාදරය කරන සියතේ අරවින්ද අද එ් ගැන කතා කරා. මේ තියෙන්නේ එ් සංවේදී කතාව. […]


Jan
23

රන්ජන් රාමනායකගේ වීඩියෝවක් උසාවියේ තිරගත කරයි.

Generic placeholder image

රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සුපර් ස්ටාර්. කාලයක් රංගනයෙන් ලංකාව හොල්ලපු රංජන් ඊට පස්සේ දේශපාලනයට අාවා. වන් ෂොට්, ලීඩර් වගේ ෆිල්ම් කරපු රංජන් සැබෑ ජීවිතයෙත් එ් වගේ චරිතයක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. අසාධාරණය දැක්ක තැන පක්ෂ පාට නැතුව කතා කරන එක රංජන්ගේ පුරුද්දක්. හැබැයි මාලුවා නහින්නේ කට හින්දා කියන්න වගේ කට හින්දා රංජන්ටත් වැටෙන තොප්පිවල අඩුවක් […]


Jan
23

ලෝකෙටම තරු පෙන්නමින් යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවෙන් ලෝක වාර්තාවක්.

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අමාරුවෙන් ලකුණු 200 ක් ගහද්දී 19 පහළ කණ්ඩායම වාර්තාගත ලකුණු පුවරුවක් ලබා ගන්න සමත්වුණා. එ් වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේදී. ඊයේ කෙන්යාව එක්ක තිබ්බ තරඟයේදී ලංකාව ලකුණු 420 ක අති දැවැන්ත ලකුණු පුවරුවක් ලබා ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල හසිත බෝයගොඩ දිත්ව ශතකය මඟ හැරුණේ ලකුණු 9 කින්. ඔහු […]


Jan
23

බංගලාදේශ, සිම්බාබ්වේ තරඟයෙන් ලංකාවේ ඉරණම විසදෙන්නේ මෙහෙමයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන තරඟයක් අද බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙනවා. ලංකාව තරඟාවලියේ ඉස්සරහට යනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ මේ තරඟයෙන්. මේ වෙද්දී බංගලාදේශය ප්‍රසාද ලකුණු 10 ක් අරන් ලකුණු සටහනේ පෙරමුණේ ඉන්නවා. ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේට ප්‍රසාද ලකුණු 4 බැගින් ලැබිලා තියෙනවා. එ්ත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව සිමබාබ්වේ පිල ලංකාවට වඩා […]


Jan
23

පොලිසියට හිතුමතේ වෙඩි තියන්න පුලුවන්ද? කතරගම වෙඩි පහර සමග කරළියට ආ හරිම නීතිය මෙන්න. – Exclusive

Generic placeholder image

මේ වෙද්දී කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිස් වෙඩි පහරින් මිය යෑම ගැන රටම කතා වෙනවා. ඒත් එක්කම ගොඩාක් අයගේ හිතේ මෙන්න මේ ප්‍රශ්න කැකෑරෙනවා. “කොහොමද එහෙම වෙඩි තියන්නේ, දණ හිසෙන් පහලට නේද වෙඩි තියන්න ඕනේ, පොලිසියට තියෙන්නේ අවම බලය නෙවෙයිද?” ඉතිං සියත 24 අපි කල්පනා කරා මෙහෙම සිද්ධියකදී ලංකාවේ හරිම නිතිය මොකද්ද කියලා හොයලා බලලා ඔබට […]


Jan
23

ලග්න දෙකකට අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද ජනවාරි මස  23 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.19 සිට 04.47 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.25 සිට 04.57 දක්වා සුභ දිශාව: නැගෙනහිර         මේෂ ලග්නය කෝපය, වෛරය, අනුන්ට හිරිහැර කිරීමේ ගතිය පෙන්වන දිනයක්. නිසි තීරණ ගැනීම හා හොඳට සිතා බලා වැඩ කටයුතු සිදුකිරීම වැදගත්. කෝපය ඇතිව වැඩ […]


Jan
22

කුසල් ජනිත්ව හදිසියේම ලංකාවට කැඳවයි. – Exclusive

Generic placeholder image

මේ වෙද්දී බංගලාදේශයේ තුන්කොන් තරඟාවලියට සහභාගී වෙලා ඉන්න ලංකා පිලේ ප්‍රභලම තුරුම්පුව තමයි පොඩි සනා, කුසල් ජනිත් පෙරේරා. පහුගිය තරඟ කිහිපයේදීත් කුසල් ලකුණු අතර හිටියා.   හැබැයි සිම්බාබ්වේ සමග තරඟයේදී කුසල් අබාධයකට ලක් වුණා. ඒ නිසා කුසල් ජනිත් නැවතත් ලංකාවට ගෙන්නන්න ක්‍රිකට් ආයතනය තීරණය කරා. කුසල් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එකතු වෙන්න නියමිතයි කියලයි […]


News Articles
Latest Videos
Most Popular Post