News Line| Off Air
Generic placeholder image

Aug
13

ලොව අධිකම මුඛ ආවරණයේ ගැනුම්කරු මෙන්න

Generic placeholder image

ලොව අධිකම මුහුණු ආවරණය පසුගියදා ඊශ්‍රයලයේ ස්වර්ණාභරණ සමාගමක් විසින් නිපදවනු ලැබුවා. එහි වටිනාකම ඩොලර් මිලියන 1.5 ක් වන බවයි එම සමාගම සදහන් කරන්නේ. සුදු දියමන්ති 3600ක් ප්‍රමාණයකින් නිර්මාණය කර ඇති මෙම මුහුණු ආවරණය සුදු රත්තරන් වලින් නිපදවා තිබෙනවා. මෙම මුහුණු ආවරණයේ ගැනුම්කරු පිලිබදව පසුගියදා දැඩි කතාබහට ලක්වුණු අතර එම ගැනුම්කරු මේ වන විට ප්‍රසිද්ධ කර […]


Aug
13

මෙවර ඇමතිකම් නොලැබූ හිටපු ප්‍රබල ඇමැතිවරු මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ ජනපති අතින් පත්වීම් ලත් ඇමති මණ්ඩලයට පසුගිය කාලයේ හිටපු ප්‍රබල ඇමැතිවරු බොහොමයකට ඇමතිකම් නොලැබීයාම දක්නට ලැබෙන සුවිශේෂී කරුණකි. එම පිරිස කවුරුන්ද යන්න පහතින් දැක්වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,සුසිල් ප්‍රේමජයන්ත ,විජේදාස රාජපක්ෂ, චන්දිම වීරක්කොඩි ,එස් බී දිසානායක, මහින්ද සමරසිංහ , ඩිලාන් පෙරේරා , ජෝන් සෙනෙවිරත්න, රංජිත් සියඹලාපිටිය යන අයයි. මේ අතරින් හිටපු ඇමතිවරයෙක් […]


Aug
13

ඉන්දියාවේ හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජිටත් කොරෝනා

Generic placeholder image

ඉන්දීය හිටපු ජනපති ප්‍රනාබ් මුඛර්ජිටත් නව කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමක් සදහා රෝහලට පැමිණි මුඛර්ජි එහිදී සිදු කල කොරෝනා පරීක්ෂණයෙන් ඔහුටද එම වෛරසය අසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. එමෙන්ම එතුමා මේ වන විට නවදිල්ලියේ යුධ හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා […]


Aug
13

කන්දකාඩු පොකුරේ ආසාදිතයින් 169 ට බහි

Generic placeholder image

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් ගණන 629 ක් වන අතර එයින් 429 ක් සුවය ලබා ඇති අතර 169 ක් තව දුරටත් ප්‍රතිකාර ලබනවා.


Aug
13

කොරෝනා නිසා නවසීලන්තයේ ඕක්ලන්ඩ් වසා දමයි

Generic placeholder image

කොරෝනා සාර්ථකව මර්දනය කිරීම පිලිබදව නවසීලන්තය ඉකුත් දා සිය සාර්ථකත්වය ප්‍රකාශ කල අතර එනමුත් ඊයේ දිනයේ එරටින් නව ආසාදිතයින් 14 දෙනකු හදුනාගත් බව වාර්තා වෙනවා. දින 100 කින් පසු නැවත මෙම ආසාදිතයින් වාර්තා වීම නිසා නවසීලන්තයේ ජන ගහනය වැඩියෙන්ම සිටින නගරයක් වන ඕක්ලන්ඩ් වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට […]


Aug
13

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න

Generic placeholder image

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු නාම ලේකනය නම් කර තිබෙනවා. එනම්, රන්ජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු ,ඉමිතියාස් බාකිර් මාකර් ,තිස්ස අත්තනායක , එරාන් වික්‍රමරත්න , මයන්ත දිසානායක,සහ ඩයනා ගමගේ යන අයගේ නම් මෙසේ ජාතික ලැයිස්තුවට නම් කර තිබෙනවා. ඊට අදාල නාම ලේකනය මැතිවරණ කොමිසම වෙත අද යොමු කිරීමට නියමිතව තිබෙනවා.


Aug
13

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමනපැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය […]


Aug
12

එ.ජා.ප. නව නායකත්වය සම්බන්ධ තීරණය සිකුරාදා

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය පිලිබඳ අවසන් තීරණය අද (12) දැනුම්දීමට නියමිතව තිබුණ ද එය නැවත කල්ගිය බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දැනට නායකත්වයට යෝජනා වී සිටි සිව්දෙනාට අමතරව නවීන් දිසානායක, රුවන් විජේවර්ධන සහ පාලිත රංගෙ බණ්ඩාර මහත්වරුන්ගේ නම් ද අලුතෙන් යෝජනා වී තිබෙනවා. මින් පෙර පක්ෂ නායකත්වය සඳහා අකිල විරාජ් […]


Aug
12

තවත් ලාංකිකයන් පිරිසක් දිවයිනට

Generic placeholder image

සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (12) හවස දිවයිනට පැමිණියා. ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.


Aug
12

චීනයෙන් නව විදේශ ඇමතිට සුබ පැතුම්

Generic placeholder image

අද ජනපති අතින් පත්වීම් ලත් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හට චීන විදේශ ඇමති වැන්ග් යී මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ චින තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් පණිවිඩයක් මගීන්.


Aug
12

වසර 11 කට පසු පළමු වරට එක්සත් රාජධානිය ආර්ථික අවපාතයකට තල්ලු වෙයි

Generic placeholder image

කිරීටක වයිරස අගුළු දැමීමේ පියවර රට නිල වශයෙන් අවපාතයකට තල්ලු කිරීම නිසා එක්සත් රාජධානියේ ආර්ථිකය අප්‍රේල් සහ ජුනි අතර වාර්තාගත විශාලතම පසුබෑමට ලක්ව තිබෙනවා. වසරේ මුල් මාස තුන හා සසඳන විට ආර්ථිකය 20.4% කින් හැකිලී ගිය අතර සාප්පු වසා දැමීමට නියෝග කිරීමත් සමඟ ගෘහ වියදම් පහත වැටුණු අතර කර්මාන්තශාලා සහ ඉදිකිරීම් නිමැවුම් ද පහත වැටුණි. […]


Aug
12

පළමු වරට කැබිනට් ඇමතිධුර හිමිවුවන් මෙන්න

Generic placeholder image

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද ජනපතිගෙන් පත්වීම් ලද අතර ඊට මුල් වරට තේරීපත් වූ කැබිනට් අමාත්‍යධුර හිමි තිදෙනෙක් සිටිම විශේෂත්වයක්. මේ අනුව මුල් වරට කැබිනට් අමාත්‍යධුර හිමිවූ තිදෙනා වන්නේ නව ආණ්ඩුවේ තරුණ හා ක්‍රීඩා ඇමති ලෙස තේරීපත් වූ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ බලශක්ති අමාත්‍ය ධුරය හිමි වූ උදය ගම්මන්පිල හා අධිකරණ අමාත්‍ය ලෙස […]


News Articles
Latest Videos
Most Popular Post