News Line| Off Air
Generic placeholder image

Jul
22

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


Jul
21

රාජකාරී වැඩවලට ඊමේල් ඕනෙමද ?

Generic placeholder image

ඊමේල් භාවිතයෙන් අපි මෙතෙක් කරන සියලුම රාජකාරී හා පෞද්ගලික කටයුතු මෘදුකාංගයක් හෙවත් දුරකථන ඇප් එකක් හරහා කර ගන්න පුළුවන් නම් එය ඔබට කොතරම් දුරට පහසුවක් වෙයිද? ලෝකයේ එක රටක් දැනටමත් එම වෙනසට අත ගසා තිබෙනවා. ඒ රට චීනයයි. චීනයේ ව්‍යාපාර අවශ්‍යතා වලට ඊමේල් භාවිතා නොකරන අතර චීන වැසියන් ඊමේල් භාවිතා කල යුතු බවට ඔවුන් තුල […]


Jul
21

සමෘද්ධිලාභීන්ට පොලී රහිත ණය සහනයක්

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා ඇති සමෘද්ධි ලාභීන්ගේ ව්‍යාපාර හා ස්වයං රැකියා යළි ක්‍රියාත්මක කිරිම සඳහා පොලී රහිත සහනදායි ණය මුදල් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව සමෘද්ධි දෙපාර්තමේන්තුව පවසා තිබෙන අතර එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසා තිබෙන්නේ ඔවුන් හට පොලී රහිතව රුපියල් 10,000ක ණය මුදලක් ලබාදීමට ද, මේ වන විට පියවර […]


Jul
21

අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධි මත්පැන් නඩුවකින් නිදහස් වූ පුද්ගලයෙකුට යළි නඩු පවරන බවට සඳහන් කරමින්, සැකකරු මාසිකව රුපියල් 5000 බැගින් අල්ලස් ලබා ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ වැටලීමකින් මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එහි විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි විරසුරිය මහත්මිය පවසා තිබෙන්නේ, සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනියුක්තව […]


Jul
21

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී ගිනි අවිත් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේදී ගිනි අවි සහ ජීව උණ්ඩ ලග තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නීල් අරුණ ප්‍රනාන්දු පුල්ලේ හෙවත් දළුවකොටු නීල් නමින්ද හැදින්වෙන අයෙකි. ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, වායු රයිෆලයක් සහ ජීව උණ්ඩ 26 ක් සොයාගෙන තිබෙන අතර පොලිසිය මේ ගැන වැඩිදුර විමර්ශන […]


Jul
21

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තවමත් වැඩ වර්ජනයේ

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍යවරිය සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගනිමිනි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටි අතර එය තවමත් නිමා කර නැත. පසුගිය 19 වැනි දා සිට ඩෙංගු, බරවා, මී උණ ඇතුළු සියලු බෝවන රෝග නිවාරණ කටයුතුවලින් ඔවුන් ඉවත් වූ අතර සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, සිය වෘත්තිය සමිති […]


Jul
21

පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට ස්ථාන මාරු වීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවයෙන් සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරනවා. ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙක්, මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.


Jul
21

තැපැල් ඡන්දයේ අවසාන දිනය අදයි

Generic placeholder image

මෙවර මහා මැතිවරණයට සමගාමී තැපැල් ඡන්ද විමසීම අදින් අවසන් වනවා. ඒ අනුව මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ නොකළ පුද්ගලයින්ට අද දිනයේ තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වනවා. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය 13 වන අදින ඇරඹි අතර එය දින 7 තිස්සේ ප්‍රකාශ කිරීමට සිදු වුවා. එමෙන්ම රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීම කල් දැමු අතර ඒ […]


Jul
21

සියලුම නාවික හමුදා කොරෝනා ආසාදිතයින් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොරෝනා ආසාදනය වී සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබෙනවා. එනම් වාර්තාව සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් සුවය ලබා ඇත. සම්පුර්ණ නාවික හමුදා ආසාදිතයින් ගණන වුයේ 906 කි.


Jul
21

අද කාලගුණය

Generic placeholder image

අද දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50 වැඩි තරමක […]


Jul
20

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2730 දක්වා ඉහළට

Generic placeholder image

අද දින මෙරටින් වාර්තා වන කොරෝන ආසාදිතයින් සංඛ්‍යාව 6 කි. සෞදි අරාබියේ සිට පැමිණි 3 ක් සහ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු ආශ්‍රිතයෙකුද ඒ අතර වනවා.


Jul
20

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සිට නොවැම්බර් 6 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබේ.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පැවැත් වේ.


News Articles
Latest Videos
Most Popular Post