නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගැඹුරු නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල ධීරව හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙසට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි දැනුම්දීමක් කර තිබෙනවා. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ගිණිකොණදිග සහ යාබද නිරිතදිග […]
වසර 30 ක් පැවැති මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා. යහපාලන ආණ්ඩුව විසින් ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට […]
කොවිඩ් අර්බුධය හේතුවෙන් අමෙරිකාවේ විරැකියාව ඉහළ ගොස් තිබේ. එරට ආර්ථික හා ෆෙඩරල් මණ්ඩලය පවසා ඇත්තේ සියයට 25කින් පමණ විරැකියාව ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් අමෙරිකාවේ දළ දේශිය නිෂ්පාදනය සියයට 20 ත් 30 අතර පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ජුනි කාර්තුව විට දළ දේශිය නිෂ්පාදිතය ඉතා පහළ අගයක් ගනු ඇති බව එක්සත් ජනපද […]
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලීම හෙට(19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබෙනවා. ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම […]
විදේශ රැකියා සදහා පිටත් වීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කර විදේශගත වීමට අනුමැතිය ලබාදීමේ කටයුතු ලබන 20 වනදා සිට යළි ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දී තිබෙනවා. එහි පළමු පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සදහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන අතර මැදපෙරදිග සහ සෙසු රටවලට […]
අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.\ම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබේ. මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා […]
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයක් ඊයේ(17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංඛ්‍යාවක් ගොඳුරුවී ඇති බවට එම සංගමයට තොරතුරු වාර්තා වී තිබේ. මෙම සයිබර් ප්‍රහාරය […]
හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට පවතින කී‍්‍රඩාගණවලදී ද ශී‍්‍ර ලංකාව ප‍්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරග කී‍්‍රඩා නොකරන බවයි. හෝමාගම ප‍්‍රදේශයේ ඉදි […]
දුම්රිය 19 ක් අද සිට ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි. මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට […]
වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට(18) එකළොස් වසරක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද ලංකාවේ ආරක්ෂක […]
ඉදිරි පැය 6 තුළ දී “අම්ෆන්” සුළි කුණාටුව අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව අද(18) 2.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊශාන දෙසින් කිලෝමීටර 740 පමණ නැගෙනහිරට ස්ථාන ගත ව පවතින බවද කාලගුණ අංශ පවසයි. මෙය උතුරට බරව […]
දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි. මේ අතර ඉදිරි දින 03 තුළ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ […]