මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව ආසාධිතයින් 06 දෙනෙකු සොයා ගැනීමත් සමග මෙලෙස අසාධිතයින් සංඛ්‍යාව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
දෙවන එළිසබත් රැජිනගේ මෙවර උපන්දින සැමරුමේදී සාම්ප‍්‍රදායික රාජකීය ආචාර වෙඩි මුර නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ලොව පුරා පැතිරෙමින් පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පවතින තත්ත්වය සළකා බලා මෙම තීරණය ගෙන ඇති බව සදහන්. රැජිනගේ 94 වන උපන්දිනය අපේ‍්‍රල් 21 වනදාට යෙදී තිබෙනවා. මෙම අවස්ථාව මාළිගාව විසින් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට නියමිත […]
රජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ අත්‍යාවශ්‍ය සේවා සඳහා බලපත්‍ර හිමි කාර්යය මණ්ඩලවලට ප්‍රවාහන පහසුකම් සැලසිම ලබන 20 වනදා සිට සිදුකරන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා. ලංකා ගමනාගමන මණ්ඩලය සාමන්‍යයෙන් එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සංඛ්‍යාව පන්දහස ඉක්මවන අතර එම බස් රථ යළි භාවිතයට ගැනිම සඳහා මේ දිනවල විෂබීජහරණය සිදු කරනවා. සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව […]
පසුගිය මාර්තු මස 20 වනදා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු අද දිනය දක්වා ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 31941 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇදිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා වාහන ද 8229 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශය පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා. අද පෙරවරු 8 සිට මේ […]
තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද(18) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. මේ අතර රෝගීන් 160 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා. මේ […]
දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන් ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 4 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඉන් තුන්දෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියා. එමෙන්ම ස්වයං නිරෝධනයට ලක් කර සිටි රඹුක්කන ප‍්‍රදේශයේ කාන්තාවකටද වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මස 20 වෙනිදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදුවන ආකාරය පහත නිවේදනයෙන් දැක්වේ.
අඩපණවී තිබූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරික්ෂණ සූක්ෂම ලෙස ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ සඳහා පොලිසිට සහය ලබා දෙන ලෙස සියලු බුද්ධි අංශ වලට උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි. වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. […]
කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන ඊයේ (17) රාත්‍රියේදී එක්ලක්ෂ පනස් හතරදහස් දෙසිය හතලිස් පහ දක්වා ඉහළ ගොස් ඇත. චීනයෙන් ආරම්භ වී ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වූ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාවයි. ඊයේ දිනය වනවිට එරටින් ආසාදිතයින් හත්ලක්ෂ නවදහස් හත්සිය තිස්පහක් වාර්තා වූ අතර එය දැක්වුණේ සමස්ත ගෝලීය […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින් /ජලනල කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීමට බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ නිවේදනයේ සඳහන් වේ. 1.ජාතික ජලසම්පාදන හා ජලාපවහන […]
චීනයේ වුහාන් නගරයේ සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා වෛරස පරීක්‍ෂණය අනිවාර්ය කර තිබෙනවා. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණ බව විදෙස් වාර්තා පැවසුවා. දින 70 කට ආසන්න කාලයක් වසා දමා තිබූ වූහාන් නගරයේ දෛනික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. වූහාන් යනු වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ කලාපය වුවද දැඩි නිරෝධායන ප‍්‍රතිපත්ති […]