News Line| Off Air
Generic placeholder image

Jan
1

බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් අද සිට ඉහළට

Generic placeholder image

අද සිට බත් පැකට්ටුවක මිල රුපියල් 10.00 කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ සහල් මිල සැලකිල්ලට ගෙන මේ තීරණයට එළඹි බවයි.


Jan
1

නව වසරේ පළමු පාසල් වාරය හෙට ඇරඹේ

Generic placeholder image

2020 වර්ෂයේ පළමු පාසල්වාරය හෙට(02) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට නියමිතව අතර ඒ අනුව පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයිමෟ කටයුතු නගර 56 ක පිහිටි පාසල් 84ක ස්ථාපිත කරනු ලබන ඇඟයීම් මධ්‍යස්ථාන 110 ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාසල් 47 […]


Jan
1

නව වසරේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිගේ ප්‍රාර්ථනාව

Generic placeholder image

ජනාධිපතිවරණය සාමකාමීව පැවැත්වූ ආකාරයටම මහමැතිවරණයද සුහදත්වයෙන් පැවැත්වීමට හැකි වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පවසනවා. නව වසර සඳහා පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් වැඩිදුරටත් මෙසේ පැවසුවා. “ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත්, වාසනාවන්නත වසරක් වේවා කියලා ඉත […]


Jan
1

අගමැති කතරගම පුදබිමට

Generic placeholder image

නව වසරට ආශිර්වාද ලබාගැනිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ කතරගම පුදබිමට පැමිණි අතර මහින්ද රාජපක්ෂ මහතා කිරිවේහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද හිමියන් බැහැදැක අශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම අෂ්ටපල බෝධිය වෙත ගොස් විශේෂ බෝධිපුජාවක් ද සිදු කළා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කතරගම මහා දේවාලය වෙත ගොස් දේව […]


Jan
1

බදු සහන රැසක් අද සිට

Generic placeholder image

උපයන විට ගෙවීමේ බද්ද සහ පොලී ආදායම් මත රඳවා ගැනීමේ බද්ද අද සිට අහෝසි කර තිබෙනවා. මසකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලැබූවන් මෙතෙක් උපයන විට බදු ගෙවූ අතර මින් ඉදිරියට එම බදු අය නොකිරීමට රජය මීට පෙර තීන්දු කර තිබුණ අතර එහෙත් මසකට රුපියල් 250,000 කට වඩා වැඩියෙන් ආදායම් උපයන්නන් ආදායම් බදු ගෙවීමට යටත් […]


Jan
1

නව දශකයේ සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම් ඉටුවේවායි අගමැතිගෙන් සුභාශිංසන

Generic placeholder image

නව වසරට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ මේ අදින් ආරම්භ වුන විසිඑක්වන සියවසේ තුන්වැනි දශකය ශී‍්‍ර ලංකාවේ දශකය බවට අප පත් කර ගතයුතු බවයි. විශේෂයෙන්ම 21 වන ශතවර්ෂයේ 03වන දශකයට අප පා තබන්නේ නව ජනාධිපතිවරයෙක් පත්ව ඇති පසුබිමක් තුළ බවත් මෙම බල පෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් අපේ […]


Jan
1

නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්

Generic placeholder image

ලැබුවා වූ නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක් උදා වී ඇති බවයි. එම සුබ පැතුම් පණිවිඩයේ වැඩි දුරටත් සදහන් වන්නේ නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ […]


Jan
1

2020 නව වසර ඇරඹෙයි

Generic placeholder image

ලැබුවා වූ 2020 නව වසර ලෝක වාසි ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. ලෝකයේ පළමුවෙන්ම නව වසර උදා වුයේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ට යි. උදා වූ නව වසර ශ්‍රී ලංකාවාසි ජනතාව ද ඉතා ගෞරවයෙන් හා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර අද උදැසන ජනතාව ආගමික වතාවත් වලට සහභාගී වීම සදහා පන්සල්, කෝවිල් පල්ලි ආශ්‍රිතව දිගු […]


Dec
31

ඉතාලි ජාතික යුවළක් ගංගාරාම විහාරයේදී යුග දිවියට (Photos)

Generic placeholder image

විවාහ දිවියට පත්වීම නම් ආදරණීය සිහිනය සැබෑ කර ගනිමින් ඉතාලි ජාතික යුවළක් ගංගාරාම විහාරයේදී ඊයේ(30) යුග දිවියට එළඹුණා. බටහිර සම්ප්‍රදායට හැඩගැසුන මෙම යුවළ ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය අනුව ජාතික ඇඳුමකින් හා ඔසරියකින් හැඩ වී හුණුපිටිය ගංගාරාමය විහාරයේ දී පිරිත් සජ්ජායනා මැද යුග දිවියට එළඹ තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිගණක විද්‍යාව පිළිබඳ දර්ශනවාදී උපාධිය හදාරන ඇන්ඩ්‍රියා පෙරුෆෝ […]


Dec
31

බළල් සුරතලුන් වෙනුවෙන් ඉදිකළ අපූරු අවන්හලක්

Generic placeholder image

බළල් සුරතලුන් වෙනුවෙන් ඉදිකළ අපූරු අවන්හලක් පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. මෙම අවන්හල, නිවාස අහිමි බළලුන් වෙනුවෙන් ක්‍රියාත්මක කැපකරු නිවාසයක් ලෙසද ක්‍රියාත්මක වන බව සදහන්. බළලුන්ට ආදරය දක්වන පුද්ගලයන් අනිවාර්යෙන්ම යා යුතු මේ අවන්හල පිහිටා ඇත්තේ අමෙරිකාවේ වොෂින්ටන් නගරයේයි. කෝපි කෝප්පයක රස විඳින අතරේ බළල් සුරතලෙක් සමග විවේකයෙන් කාලය ගතකිරීමට හැකි ආකාරයට මේ අවන්හල නිර්මාණය […]


Dec
31

සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බව ජනපති කියයි

Generic placeholder image

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා. දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව එතුමා සදහන් කළා. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් […]


Dec
31

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරයි

Generic placeholder image

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ බැලීමට යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post