ලොවම බලා සිටි 2020 නව වසර උදාව නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් පිළිගනු ලැබුවේ ගිණිකෙලි සංදර්ශනයක් මැදින්. එම අවස්ථාවේ සජීවී දර්ශන පහත වීඩියෝවෙන්
වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇති බවද එය ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය […]
නාසා ආයතනයේ නවතම මිනිසුන් රහිත රෝවර් යානය දෙදහස් විස්සේ ජූලි මාසයේදී අඟහරු ග්‍රහයා වෙත යැවීමට නියමිතයි. ඉතා දැඩි ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ එම යානය පසුගියදා මාධ්‍යයට නිරාවරණ කර තිබෙනවා. අඟහරු මත වැළලුණු ඉපැරණි ජීව සාධක සෙවීමේ අරමුණින් නිපදවූ නාසා ආයතනයේ විශේෂ රෝවර් යානය පළමු වරට මාධ්‍යයට ප්‍රදර්ශනය කෙරුණා. රෝද හයකින් සමන්විත එම රොබෝ යානය රතු ග්‍රහයා […]
ලබන වසරේදී විශ්වවිද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම සියයට 25 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා. එමෙන්ම යුනිවර්සිටි කොලේජ් 100 ක් ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට පියවර ගන්නා බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා. වෙනත් අරමුණු සහ ජාතික අරමුණුවලට පටහැනිව, අනිසි ලෙස රාජ්‍ය […]
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඊට ඇතුළත් වන අතර විස්ඩන් සඟරාව ඔහුව හදුන්වා ඇත්තේ 20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු ලෙසයි. ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ආරෝන් ෆින්ච්, විස්ඩන් සඟරාව විසින් නම් කෙරුණු දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායමේ […]
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අදින් අවසන් වෙනවා. ඒ අනුව හෙට (01) දිනය වන විට අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමක් සිදු කළ යුතු අතර එසේත් නොමැති නම් වෙනත් පුද්ගලයෙකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ යුතු වන බව වාර්තා වෙනවා. ත්‍රිවිධ හමුදාවේ දීර්ඝතම සේවා කාලයක් හිමි සහ ජ්‍යෙෂ්ඨතම […]
දු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ (31) ඇප මත මුදාහැරුණු හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වනවිටත් කොළඹ ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටිනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ ඇප නියම කරනු ලැබුවා.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද වැට් බදු සංශෝධන, මුදල් අමාත්‍යාංශ උපදෙස් පරිදි හෙට (01) සිට ක්‍රියාත්මක වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව අද (31) දිනට පෙර අවසන් වන ඕනෑම කාර්තුවක් සඳහා බද්දට යටත් සැපයුම රුපියල් මිලියන 75ක් නොඉක්ම වන තැනැත්තන්ගේ එකතු කළ අගය මත බද්ද සඳහා වන ලියාපදිංචිය හෙට සිට බලපැවැත්වෙන […]
තායිවාන ජාතික ගායිකාවක් වන ට්සුයු නමැති තරුණිය ලොව සුන්දරම මුහුණ හිමි කාන්තාව ලෙස නම් කර තිබෙනවා. මේ වන විට ඇය 20 වන වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.
නාවික හමුදාව විසින් ඊයේ (30) දින ත්‍රීකුණාමළය පඩිකේයි ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික පුද්ගලයින් හතර දෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලද අතර තවද, මෙහිදී එම පුද්ගලයින් විසින් ඒ සඳහා භාවිතා කරන ලද ට්‍රෝලර් යාත්‍රාව ඔකඳ කුණුකල, පානම වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් සොයාගැනීමට […]
ලබන ජනවාරි මාසයේ මුල සිට නව නිපැයුම්කරුවන් සදහා රජය විසින් සහන රැසක් ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීම සදහා වැඩ පිළිවෙලක් සිදු කිරීමට සුදානම් බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසනවා. විශේෂයෙන්ම එම වැඩ පිළිවෙලේ පළමු පියවර වශයෙන් නව නිපැයුම්කරුවන් හඳුනාගෙන ඔවුන් නිපැයුම් වලදී මුහුණ දෙන ගැටළු පිලිබදව අවබෝධයක් ලබාගන්නා බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් […]
අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය ඇමති වැටුප අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු නැංවීම සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ මහතාගේ දෙසැම්බර් මාසයේ වැටුප පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ දී පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ රැසක් පරිත්‍යාග කිරීමට කටයුතු කළා.