ශ්රී ලංකා එක්දින නායකත්වයේ යළි වෙනසක් සිදු කිරීමේ සූදානමක් පිළිබදව වාර්තා වෙනවා. දකුණු අපි‍්‍රකාව සමග පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. ලසිත් මාලිංග නායකත්වය ගෙන මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 07ම පරාජය වී තිබෙන අතර වර්තමාන කණ්ඩායමේ එකමුතුකම පිළිබදව ප්‍රශ්ණයක් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ. ඒ නිසාවෙන් එළඹෙන ලෝක […]
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු අද (11) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ, පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේයි. අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් රුපියල් ලක්ෂ 20ක […]
STF මෙහෙයුමකින් රුපියල් මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව,රාවතාවත්තේ නිවසකින් සොයා ගැනුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා. මෙම හෙරොයින් කිලෝ ග්‍රෑම් 167ට තොගයට අමතරව ස්වයංක්‍රීය පතොරොම් අවි 01 ක්, ජපානයේ නිශ්පාදිත පිස්තෝලයක්, ටී 56 සජීව පතොරම් 2803ක්, 9MM සජීව පතොරම් 91 ක්, බෝර 12 FG පතොරොම් 234ක්, ඇතුළු නීති විරෝධී […]
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අයවැය ලේඛණ සකස් කිරීම නිසා ශ‍්‍රී ලංකාව ඉතිහාසය පුරාම ආර්ථික පසුබෑමක සිටි බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. ඒ, අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින්. මැතිවරණ වසරේදී අපිට ලොකු පිඩනයක් තිබෙනවා මුල්‍ය විනය නොසලකා හැර අනිත් මැතිවරණයට සුදුසු දේවල් කරලා මැතිවරණය දිනා ගන්න. නමුත් මේක අවුරුදු 70 කටම […]
අයවැයෙන් ඉහළ දැමූ කුඩා මෝටර් රථ හා ත්‍රිරෝද රථ මිල ගණන් පහළ දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම ත්‍රිරෝද රථ මිල ඉහළ දැමීමෙන් ත්‍රිරෝද රථ කර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට චෝදනා ලැබ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට […]
ඉන්දියාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයින් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට පිළිගත හැකි හැසිරීම් ඇතුලත් නිළ මාර්ගෝපදේශනයන් අනුගමනය කිරීමට සිදුවී තිබෙනවා. ඒ අනුව සමාජ ජාල හරහා ජනතාවට සන්නිවේදනය කිරීමේ දී මින් පසු ඔවුන්ට භාවිත කළ හැක්කේ සිය නිළ සමාජ මාධ්‍ය ගිණුම් පමණයි. ලබන අප්‍රේල් 11 වෙනිදා සිට මැයි 19 වෙනිදා දක්වා පැවැත්වෙන ඉන්දීය ලොක් සභා මැතිවරණය […]
ඒ අනුව මෙම ගුවන් අනතුරට හේතුව කඩිනමින් ප්‍රකාශයට පත් කල හැකි බවයි ඉතියෝපියා ගුවන් සේවයේ ජේෂ්ඨ නිලධාරීන් පවසන්නේ. ඊට අමතරව ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි ඩිජිටල් පියාසර දත්ත ද මේ වන විට හඳුනාගෙන ඇති බව එම නිළධාරීන් සඳහන් කලා. ඉතියෝපියා ගුවන් යානයක් කඩා වැටීමත් සමගම බොයිං 737 ගුවන් යානා භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් […]
කුණු කාශ්මීරයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇතිවූ සටනින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ සටන්කාමින් තිදෙනෙක් මියගොස් තිබේ.මෙලෙස මියගිය ත්‍රස්තවාදීන් අතර පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකුද සිටින බවයි වාර්තා වෙන්නේ. මුඩාසිර් අහමඩ් ඛාන් හෙවත් “මොහොඩ් බායි” ලෙස හඳුනා ගෙන තිබෙන මෙම ත්‍රස්තවාදියා ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක් මරණයට පත් කරමින් පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය නිර්මාණය කර […]
මැයි 01 වනදා සිට වතු කම්කරුවන්ට රු.50ක විශේෂ දීමනාවක් ලබා දීමට තීරණය කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
STF මෙහෙයුමකින් රුපියල් මිලියන 1800 ක පමණ වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝග්‍රෑම් 150 අධික තොගයක් මොරටුව,රාවතාවත්තේ නිවසකින් සොයා ගැනුනු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.
ශ්රී ලංකා කණ්ඩායමේ මේ වන විට දක්ශතා අතර සිටින සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය අහිමි වීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ ඊයේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන එක්දින තරඟයේදී කුසල් ආබාධයකට ලක් වීමයි. එම ආබාධය සුව වීමට ඔහුට සති 5ක පමණ කාලයක් ගත වන බව ශ්‍රී ලංකා […]