” සතුටින් ඉන්නකො හොඳේ ” මේ දවස් වල ගොඩක් අයගෙ කටේ තියෙන්නේ මේ වචන ටික. එක්තරා තරුණියක් විසින් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියට නිකුත් කළ වීඩියෝවකින් අනතුරුව මෙම තත්ත්වය ඇති වුණා. එම වීසියෝව නොබලපු කෙනෙක් නැති තරම්.ඒක ගොඩක් දෙනෙක්ට හාස්‍යට කාරණාවක් වුණාට ඒ කතාව පිටිපස්සෙ කවුරුත් නොදැකපු සංවේදී කතාවක් සියත 24 අපට හමු වුණා.පහතින් තියෙන්නේ […]
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ. ඥානසාර හිමියන්ගේ නම සඳහන් කළ පමණින් තම ෆේස්බුක් ගිණුම අක්‍රිය වී ඇතැයි සඳහන් කරමින් බොදුබල සේනා සංවිධානය වෙත දිවයිනේ […]
මන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා මන්නාරම විවෘත අධිකරණයේදී අද (20) දින ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී […]
ලංකාවේ සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයක් ඇතුළේදී තරුණිකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති වුණා. එහිදී එම තරුණියට කිසියම් පුද්ගලයෙක් විසින් ප්‍රහාර එල්ල කරන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. මෙලෙස මෙම පුද්ගලයා එම තරුණියට පහර දෙන්නේ ඇයගේ ගමන් මල්ල උදුරා ගැනීම සඳහායි. එම දරුණු ප්‍රහාරය හේතුවෙන් මෙය ලෝකය වටා කතාබහට ලක් […]
හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය. ක්‍රිකට් ආයතන සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව ඔහු අධිකරණයට ගියේය. අද (20දා) අධිකරණයේ දී ධර්මදාස […]
දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ. බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව […]
කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනම් ඒ පිළිබඳව ලිඛිතව දිනුම් දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා.මේ පිළිබඳව දැනුම්දීම සඳහා රන්ජන් රාමනායක අමාත්‍යවරයා කථානායකවරයාට දුරකතන ඇමතුම්ක් ලබාදී ඇති අතර එහිදී කථානායකවරයා ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් මෙතෙක් ඒ පිළිබඳව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා […]
ඩුබායි හි දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේ පාදුක්කේදී අත්අඩංගුවට ගත් ඔරුවල – අතුරුගිරියේ පදිංචි රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා ලෙස හඳුන්වන […]
ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හා ක්‍රීඩා කිරීමට නියමිත තරගය අත්හළ යුතු බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සඳහන් කරයි.පාකිස්තානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් මෙසේ ඉන්දියාව, පාකිස්තාන තරගය වර්ජනය කළ යුතු බව ඔහු පවසයි. “මේක අපහසු අවස්ථාවක්. මේ සිදුවුණ ප්‍රහාරය විශ්වාසකරන්නත් බෑ, ගොඩක් වැරදියි. මේ පිළිබඳව රජය දැඩි […]
තමන්ගේ දක්ෂතා අතරට යළි පිවිසීම වෙනුවෙන් දේශීය සීමිත පන්දුවාර තරග බිමට යොමුකළ දිනේෂ් චන්දිමාල් දේශීය විස්සයි20 තරගාවලිය යටතේ එන්.සී.සී. කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්කම් දැක්වූයේ පන්දු 62කදියි. ඊට හයේ පහර හා හතරේ පහර හය […]
ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ පළමු දිනය අද ආරම්භ වුණා. එහිදී පෙරහැරට පූර්ව සූදානම් වන ආකාරය ඔබට වාර්තා කිරීමට සියත 24 අප එහි සංචාරය කළා. එහිදී මියන්මාර් කුමාර් නම් ඇත් පැටවාද පෙරහැර වෙනුවෙන් සූදානම් කර තිබූ අතර ඔහුගේ භාරකරු ඔහු පිළිබඳව අපත් සමග අදහස් දැක්වූවේ මේ ආකාරයටයි. https://youtu.be/XD0GIHRmQT0
අකිල දනංජයගෙ පන්දු යැවීම නිවරදි බව ICC ය ප්‍රකාශ කරයි. ඔහු එලබෙන දකුනු අප්‍රිකා එක්දින සන්චිතයට නම්කර ඇති බවටයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.